එත් අපිට ඒ වාසනාව නැත්නම් අපි මේ ලිදන් ගොඩ එන්න ඕනි නේදලැබෙන පලවෙනි චාන්ස් එකෙන්ම මේ රටෙන් වෙන රටකට යන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. කම්බ හොර සක්කිලි දේශපාළුවොන්ගේයි උන්ගේ ගජමිතුරුන්ගේයි ලැට් පෝච්චියටයි, ටකරමටයි , මාළුබනිස් ගෙඩියටයි, බත් පැකට් එකටයි, කසිප්පු කාලටයි, ආන්ඩුවේ පියන් ජොබ් එකටයි ආත්මේ පාවලා දෙන පිංගුත්තර වහල් ගව හැත්ත එක්ක කවදාවත් ගොඩ ඒමක් නෑ.
.

