වෙන මොකෙක් ආවත් මීට වඩා රටට වෙන හානිය අඩුයි.
මුන් 2/3ක් ගත්තට පවුලක් ඔලු උඩ තියාගෙන වටේ ඉන්න උන්, උන්ට වැදගෙන, බයවෙලා , හරි තීරණයක් ගන්න බලපෑමක් කරන්න බැරුව බයෙන් ඉන්නේ රජ පවුලට. වෙන මොකෙක් ආවත් මේ වගේ දෙයක් වෙන්නේ නෑ . අඩුමගානේ පාර්ලිමේන්තුවට මීට වඩා බලයක් තියනවා. සාමුහික තීරණයක් ගන්න , රජයට බලපෑම කරන්න කට්ටිය ඉන්නව එහෙනම් වැරදි කරද්දී. දැන් නැට්ට පුපේ ගහන් ඉන්නව.