මම නම් හිතන්නේ ඕක මෙහෙම වෙන්න තිබ්බා.
මුලින්ම goma එක මීට වඩා මාධ්‍ය සංදර්ශනයක් දානවා. හැමදාම මීඩියාවලට ලොරි ටෝක් දෙනවා. වෙන මුකුත් හින්දා නෙමේ කිබුල් දතා එක්ක ඇරියස් ඒකට.
රනිල් ලොක්කා තමා අගමැති. කොහොමත් සෞඛ්ය ඇමති රාජිත. එතකොට මුදල් ආපහු රවියට දෙයි.මොකද ජනතාව මහ බැංකු කේස් එක බොරුවක් කියලා පිලි ගත්තා කියලා. අනුර ඉතින් එදා වගේම යටින් සපෝර්ට්.අධ්‍යාපන අකිල.
මුලින්ම වසංගතය එනකොට මේ ආර්ථික තත්වේන්ම තමා පටන් ගැනෙන්නේ. සජියා ඉතින් ගෝඨාවගේම තමා රට මුල් ලෙඩා හම්බ උනා කියලා වහන්සේ නැහැ. අර වගේ මිනිස්සු කළඛල වෙන්න පටන් ගත්තම වහනවා. මුල්කාලේ ගෝඨා වැහුවා වගේ වරයි හැබයි පුතානෝ ලොක්කා වගේ පකනීල් ගෙන්නන්න ලොකු ගානක් යට කරයි ට්‍රම්ප් වගේ. මොකද මැලේරියාව දැන් අඩු හින්දා ගෙනල්ලා ගොඩ ගහ ගත්තාය වැඩක් නැහෑ. දතා නම් ටක් ගාලා ගෙන්නයි මොකද උගේ ගෝලයානේ ලංකාවට බෙහෙත් ගෙන්නුවේ. ඊළඟට රනිල් ලොක්කා අච්චර කාලයක් ඇඳිරි නීතිය ගෙනියන එකක් නැහැ. මාස තුනකින් විතර අයින් කරයි. ඉන්දියාව ඇස්ට්‍රෝසෙනිකා දෙන්න ලැහැස්ති වෙනකොට මං ලොකු ඕඩර් එකක් දායි. පයිසර් වලට එහෙම ලොකු ඕඩර් බාර දෙයි. මුට්ටි දැමිල්ල පැණිය වගේ එව්වා මේ ආණ්ඩුවේ ඇමතිලා කලා වගේම වෙයි. වෙනස පැණිය ටිකක් වැඩිපුර හිට් කරයි. සිරස තමා මූලිකව වෙන්නේ. දෙරණ කොහොමත් ලොකුවට සමබර වෙන එකක් නැහෑ. හැබයි හිරු ටිකක් ආණ්ඩුවට කඩේ යයි.
කොහොමත් රනිල් ලොක්කටත් රවියටත් ආනයන අඩු කරන්න ඕනේ නැහැ. ඉතින් ඩොලර් කේස් එක මීට කලින් එන්න පුළුවන්. හැබයි මේ වෙනකොට ඩොලර් එක 500 විතර වෙනකම් නැගලා. අපේ ආර්ථික ඔස්තාර තුමා ලොකු ප්‍රකාශ යක් කරයි අපි රට ඉදන් සල්ලි එවන් මිනිස්සුන්ට සෑහෙන දෙයක් කලා කියලා.
ආණ්ඩුවට කොහොමත් ණය දෙන එක අඩු වෙනවා. හැබයි ඇමරිකන් MCC එක අරගෙන මේ වෙනකොට. ඒත් ගොඩ යන්න නම් බැරි වෙයි. මොකද ඒ දවස් වල කරපු සෙල්ලමම තමා තාම කරන්නේ. එදාවේල ටුවර්ස් වලින් කර ගන්න බැහැ. මොකද ඩොලර් නැහැ. සංචාරක කර්මාන්තය බිම්.
ඇස්ට්‍රෝසෙනිකා මේ වගේම fail වෙනවා supply එක දෙන්න. පයිසර් ලංකාවට එනේනෙත් මේ ආපු කාලේම තමා. චීන්නුන්ට වැදලා වැදලා ගොඩක් වෙලාවට සයිනෝෆාර්ම් ගෙන්නලගනී හැබයි මේ තරම් නැහැ. ඩොකාලට කියලා විදින්න ගිහින් නානවා නෑමක් ඇති වෙන්න. අනික බෙහෙත් ගෙන්නන ඒකේ ලොකු තැන්වල මහරාජා එකයි තම්බී පිරෙනවා. ගොඩක් වෙලාවට දෙන ලොකු ටෝක් හින්දා ස්පුට්නික් පැත්තටත් බලන එකක් නැහැ. කරගන්න දෙයක් නැතුව තමා සයිනෝෆාර්ම් ගේන්නේත්. සයිනෝෆාර්ම් වල ගාන 15$ ම තමා.
උද්ගෝෂණ ගොඩක් දුරට යන එකක් නැහැ. ඔය කේඩීයු පනත වගේ ඒවා ගෙනාවොත් ශිෂ්‍ය සංගම් ටික උද්ගෝෂණය කරයි. ජෙප්පෝ තුන් හතරක් කරයි මොකක් හරි ගේන කොට. නර්ස්ලා ඩොකාලා කරයි.
කොහොමත් මේ තියන තත්වෙට එහා ගිය තත්වයක් තමා හිටින්නේ අර අවුරුදු පහේ වගේ කලා නම්.