මචන්ලා, මට නිකන් ආසාවට Bliss OS, Xbuntu, Debian Xfce, Arch වගේ එක එක ඔපරේටින් සිස්ටම්ස් දාලා බලන්න හොද ලැප්ටොප් එකක් කියපල්ලකො.
මගෙ බජට් එක උපරිම රු. 95,000ක් විතර. විශේෂයෙන්ම මේ වැඩේට ලැප්ටොප් එකක් ගද්දි හාඩ්වෙයාර් (වෙබ්කෑම්, සවුන්ඩ්ස් වගේ) ඩ්රයිවර් සපෝට් එක ගැන හිතන්න ඕන නේද?

ලින්ක් එක දාපන්කො. 