එක පන්තියේ සිටි යහළුවන් දෙදෙනෙක් උසාවියේ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    එක පන්තියේ සිටි යහළුවන් දෙදෙනෙක් උසාවියේදී විනිසුරු හා චූදිතයා ලෙස හමුවී දඬුවම් නියම වූ සංවේදී මොහොතක්

    එකම පන්තියේ ඉගෙනුම ලැබු සිසුන් දෙදෙනෙකු උසාවියකදී අහඹු ලෙස මුණ ගැසුණු අපූර්ව පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ විනිසුරුවරිය ලෙස හා චූදිතයා ලෙසයි.

    නඩුව විභාග කරන්නට ප‍්‍රථම මීට පෙර තමන් හොදින් දැක පුරුදු මුහුණක් නිසා විනිසුරුවරිය චුදිතයාට කියා සිටියේ මට පළමුව ඔබගෙන් ප‍්‍රශ්ණයක් ඇසීමට ඇති බවයි.

    ඒ අනුව ඇය චූදිතයාගෙන් , වයස අවුරුදු 49 වන ඔබ බූත් නේද? ඔබ පාසල් ගියේ Nautilus Middle පාසලට නේද? යනුවෙන් අසා තිබේ.

    එවිට විස්මයට පත් බූත් ”ඔහ් අනේ දෙවියනි, අනේ දෙවියනි යනුවෙන් කියන්නට විය. පළමුව සිනා සී පසුව සිය හිස අතින් බදාගෙන හඬමින් ඔහු දුක්විය.:(:( එවිට විනිසුරුවරිය මට සමාවෙන්න ඔබව මෙසේ දැකීම පිළිබ‍දව.:(:( හොඳට හිටිය ඔබට මේ මොකද වුණේ ඇයි ? විනිසුරුවරිය බූත්ගෙන් විමසීය.

    මම කුඩා කාලයේ ඔබත් සම‍ඟ ෆුට්බෝල් ගහලා තියෙනවා. ඔබ තමයි පාසලේ හොඳම ළමයා යනුවෙන් විනිසුරුවරිය සිය කණගාටුව පළකර තිබේ. ගෙවල් බිඳීමක් සම්බන්ධයෙන් මෙසේ බූත් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබේ.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්..

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එකම පාසැලේ හිටපු දෙන්නෙක් වෙනස් තැන් දෙකක ඉන්නේ ඇයි? ඒකට ප්‍රධානතම හේතුව තමයි.

    1. වර්න භේදය - සුදු ජාතිකයන්ට රැකියාවක් හොයාගන්න ලේසියි ,කළු ජාතිකයන් දිහා තාමත් මිනිස්සු බලන්නේ අපරාධකාරයෙක් වගේ. විශේෂයෙන්ම ඇමරිකාවේ දකුණු ප්‍රාන්තවල.
    2. Feminism - ගොඩක් බටහිර රටවල ගෑනුන්ට විශේෂ ශිෂ්‍යත්ව හම්බ වෙනවා ගෑණියෙක් වෙන නිසා, පිරිමින්ට ඒක නෑ, රැකියාවකට ගියත් පෙළක් තැන් වල විශේෂ පුහුණුව ලැබෙනවා.
    3. ගොඩක් කළු ජාතික පවුල් වල ප්‍රශ්ණ වැඩියි , දෙමව්පියන් ලමයි හරියට හදන්නේ නෑ.
    4. පෙළක් කළු ජාතිකයන් ඉන්න පැති හරි නෑ (මුඩුක්කු වල උන් ඉන්නේ ,හැමෝමත් නෙවෙයි) ඉතින් ළමයා නොමග යනවා වැඩියි.
    5. වැරදි ඇසුර..
    6 උත්සහාය නැති කම.
    7. මානසික ගැටලු (depression, anxiety etc..)
    8. ආගමට දහමට නැඹුරු නැති කම

    මේවායින් එකක් හෝ කිහිපයක් හෝ ඔක්කොම වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: garment123

    well said machan.සහතික ඇත්ත ..!! :yes::yes:
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    එකම පාසැලේ හිටපු දෙන්නෙක් වෙනස් තැන් දෙකක ඉන්නේ ඇයි? ඒකට ප්‍රධානතම හේතුව තමයි.

    1. වර්න භේදය - සුදු ජාතිකයන්ට රැකියාවක් හොයාගන්න ලේසියි ,කළු ජාතිකයන් දිහා තාමත් මිනිස්සු බලන්නේ අපරාධකාරයෙක් වගේ. විශේෂයෙන්ම ඇමරිකාවේ දකුණු ප්‍රාන්තවල.
    2. Feminism - ගොඩක් බටහිර රටවල ගෑනුන්ට විශේෂ ශිෂ්‍යත්ව හම්බ වෙනවා ගෑණියෙක් වෙන නිසා, පිරිමින්ට ඒක නෑ, රැකියාවකට ගියත් පෙළක් තැන් වල විශේෂ පුහුණුව ලැබෙනවා.
    3. ගොඩක් කළු ජාතික පවුල් වල ප්‍රශ්ණ වැඩියි , දෙමව්පියන් ලමයි හරියට හදන්නේ නෑ.
    4. පෙළක් කළු ජාතිකයන් ඉන්න පැති හරි නෑ (මුඩුක්කු වල උන් ඉන්නේ ,හැමෝමත් නෙවෙයි) ඉතින් ළමයා නොමග යනවා වැඩියි.
    5. වැරදි ඇසුර..
    6 උත්සහාය නැති කම.
    7. මානසික ගැටලු (depression, anxiety etc..)
    8. ආගමට දහමට නැඹුරු නැති කම

    මේවායින් එකක් හෝ කිහිපයක් හෝ ඔක්කොම වෙන්න පුලුවන්.

    me hethu tikath sadharanai thamai..specialy 1-4
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    :O
    sad9cd.gif
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    එකම පාසැලේ හිටපු දෙන්නෙක් වෙනස් තැන් දෙකක ඉන්නේ ඇයි? ඒකට ප්‍රධානතම හේතුව තමයි.

    1. වර්න භේදය - සුදු ජාතිකයන්ට රැකියාවක් හොයාගන්න ලේසියි ,කළු ජාතිකයන් දිහා තාමත් මිනිස්සු බලන්නේ අපරාධකාරයෙක් වගේ. විශේෂයෙන්ම ඇමරිකාවේ දකුණු ප්‍රාන්තවල.
    2. Feminism - ගොඩක් බටහිර රටවල ගෑනුන්ට විශේෂ ශිෂ්‍යත්ව හම්බ වෙනවා ගෑණියෙක් වෙන නිසා, පිරිමින්ට ඒක නෑ, රැකියාවකට ගියත් පෙළක් තැන් වල විශේෂ පුහුණුව ලැබෙනවා.
    3. ගොඩක් කළු ජාතික පවුල් වල ප්‍රශ්ණ වැඩියි , දෙමව්පියන් ලමයි හරියට හදන්නේ නෑ.
    4. පෙළක් කළු ජාතිකයන් ඉන්න පැති හරි නෑ (මුඩුක්කු වල උන් ඉන්නේ ,හැමෝමත් නෙවෙයි) ඉතින් ළමයා නොමග යනවා වැඩියි.
    5. වැරදි ඇසුර..
    6 උත්සහාය නැති කම.
    7. මානසික ගැටලු (depression, anxiety etc..)
    8. ආගමට දහමට නැඹුරු නැති කම

    මේවායින් එකක් හෝ කිහිපයක් හෝ ඔක්කොම වෙන්න පුලුවන්.

    well said.
    rep 4+
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Megollo ekata gihilla thiyennne middle school ekata. Othana kalu eka high school wath yanna nathiwa athi.

    Ganiyek unama jobs ganna podi sahanayak thibbata , karagena yaddi piriminta wada amarui. Kohomath ganiyekta saarthaka wurthiya jiwithyak gatha karanna amarui. Amarikawe unath( piriminta sapekshawa)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නඩුවකදි ඔහොම කතා කරනවා
    දැක්කාමයි ඒකිට නම් යාළුවා නිසා ඒ කාලේ හිනාවෙවී කතා කලාට
    ඌට මාර දුකක් ලැජ්ජාවක් තියේ ඒ නිසා තමා ඩයල් එක අඬන්නේ :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    එකම පාසැලේ හිටපු දෙන්නෙක් වෙනස් තැන් දෙකක ඉන්නේ ඇයි? ඒකට ප්‍රධානතම හේතුව තමයි.

    1. වර්න භේදය - සුදු ජාතිකයන්ට රැකියාවක් හොයාගන්න ලේසියි ,කළු ජාතිකයන් දිහා තාමත් මිනිස්සු බලන්නේ අපරාධකාරයෙක් වගේ. විශේෂයෙන්ම ඇමරිකාවේ දකුණු ප්‍රාන්තවල.
    2. Feminism - ගොඩක් බටහිර රටවල ගෑනුන්ට විශේෂ ශිෂ්‍යත්ව හම්බ වෙනවා ගෑණියෙක් වෙන නිසා, පිරිමින්ට ඒක නෑ, රැකියාවකට ගියත් පෙළක් තැන් වල විශේෂ පුහුණුව ලැබෙනවා.
    3. ගොඩක් කළු ජාතික පවුල් වල ප්‍රශ්ණ වැඩියි , දෙමව්පියන් ලමයි හරියට හදන්නේ නෑ.
    4. පෙළක් කළු ජාතිකයන් ඉන්න පැති හරි නෑ (මුඩුක්කු වල උන් ඉන්නේ ,හැමෝමත් නෙවෙයි) ඉතින් ළමයා නොමග යනවා වැඩියි.
    5. වැරදි ඇසුර..
    6 උත්සහාය නැති කම.
    7. මානසික ගැටලු (depression, anxiety etc..)
    8. ආගමට දහමට නැඹුරු නැති කම

    මේවායින් එකක් හෝ කිහිපයක් හෝ ඔක්කොම වෙන්න පුලුවන්.

    Ok. Then how about Obama?
    3.gif
     
    :(:(:(