එක යායේ කකා වැටී

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    එක යායේ කකා වැටී

    එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
    එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
    නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

    ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
    දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

    එක යායේ කකා වැටී....

    වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
    නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
    කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

    එක යායේ කකා වැටී...

    ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : එච්. එම්. ජයරත්න
    “මංගල තෑග්ග“ චිත්‍රපටයේ ගීතයක්

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ප්‍රේමකීර්ති ද අල්විස් :(:(:(
    අද තමා හරියට පද මාලාව දැනගත්තේ. අර්ථය දැනගත්තේ.
    TFS
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ප්‍රේමකීර්ති ද අල්විස් :(:(:(
    අද තමා හරියට පද මාලාව දැනගත්තේ. අර්ථය දැනගත්තේ.
    TFS

    250px-Rohana_Wijeweera_%281943-1989%29.jpg

    ඇයි මල්ලි අවුල්ද? ;):rolleyes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    පුකේවීරට මොනවහරි කිව්ව ගමන් මල්ලි සෙනිකවම එතන නේද. මොකෝ පුකේවීරගෙ පුක ඔච්චරම හෝදන්නේ?

    ඔය ගෑනු දන්න ඇති කෙංගෙඩියක් නෑ. පුකේවීරගෙ වේස කොල්ලො තමා ඔය මනුස්සයව මැරුවේ :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Wele-Suda:21592170 said:
    පුකේවීරට මොනවහරි කිව්ව ගමන් මල්ලි සෙනිකවම එතන නේද. මොකෝ පුකේවීරගෙ පුක ඔච්චරම හෝදන්නේ?

    ඔය ගෑනු දන්න ඇති කෙංගෙඩියක් නෑ. පුකේවීරගෙ වේස කොල්ලො තමා ඔය මනුස්සයව මැරුවේ :yes:

    එහෙයි එහෙයි :rofl: ඔය අයිය කියනව නං ඉතින් හරි ඇති... :lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එහෙයි එහෙයි :rofl: ඔය අයිය කියනව නං ඉතින් හරි ඇති... :lol:

    90න් පස්සෙ ඉපදුන මල්ලිලා ඕකා මේ රටට කරපු විනාසෙ දන්නෙ නෑ මල්ලි. ඒවා ඇස් දෙකෙන් දැකපු අපි නම් කැපුවත් ඔය පක්කුන්ට චන්දෙ දෙන්නෙ නෑ :no:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕක පට්ටම ෆිල්ම් එක නෙ?
    දෙවෙනි කොටසක් හදනවා කිව්වට හැදුවෙ නැද්ද කොහෙද :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    90න් පස්සෙ ඉපදුන මල්ලිලා ඕකා මේ රටට කරපු විනාසෙ දන්නෙ නෑ මල්ලි. ඒවා ඇස් දෙකෙන් දැකපු අපි නම් කැපුවත් ඔය පක්කුන්ට චන්දෙ දෙන්නෙ නෑ :no:

    ඇයි ඒ විතරක් ද , ඔකුන්ගේ මහ එකා තමන්ගේම පුංචිඅම්ම එක්ක බුදියගන්නේ :yes: දෙන්නම එපා ඕකුන්ට ඡන්දේ :cool:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඇයි ඒ විතරක් ද , ඔකුන්ගේ මහ එකා තමන්ගේම පුංචිඅම්ම එක්ක බුදියගන්නේ :yes: දෙන්නම එපා ඕකුන්ට ඡන්දේ :cool:

    පුංචිඅම්ම එක්ක නෙමෙයි උගෙම අම්ම එක්ක බුදියෑවත් අපිට කමක් නෑ. රටට කරපු අපරාධෙ ගැන මේ කියන්නේ