DJ Gamaya

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    සුබ මංගලම් ගමයෝ !! එළකිරි එකේ ෆිට්ම අතල් ඩයල් එකක් තමයි මූ !! දැන් ඉතින් ජංගි සීන් ඔක්කොම ඉවරයි වගේ ..නොබැඳපු උන් සදා අනාතයි :P

    ඇයි දන්නේ නෑ නේද හදිස්සියේ බැන්දේ ? :rofl:


    තැන්කු තරි අන්කල් .... එක වියදමක් කපා හරින්න තමා මේ දේට ගියේ :rofl:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    wedding-wishes-dtl.png

    “My Heartfelt congratulations bro..”
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    එල කොල්ලෙක් නේ.........පට්ට පට්ට සුබ පැතුම් කොල්ල....... උබ ( උබලා දෙන්නම) කරන කියන හැමදෙයක්ම මලක් වගේ හරියන්න ඕනි.....
    මලක් වගේ පට්ට මැරිඩ් ලයිෆ් එකකට ළමයි 100 ක් වත් හදන්න........ සුබපැතුම් කොළ බොක්කෙන්ම....
    ජයෙන් ජය........


    තැන්කු මචං
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    පැටියා;17270518 said:
    Congratz ගමේහ්. දර පැලිල්ල සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛරිය ලැබේවා කියලා ප්‍රාර්ටනා කරනවා :D


    තැන්කු මචං :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    එක නීතිගත කරනකන්ද ගැනිට හොරෙන් කොල්ලොත් එක්ක පාර්ක් වලට යන්නේ ...... අනිත් දවසේ වත් වෙලාවට පලයන්

    අම්ම ගහයි බැට් එකෙන්..
    ඒ කියන්නේ කුමාරයා කොල්ලෝ ගහන්න පාර්ක් ගිහින්
    අඩෝ කුමාරයෝ.. වර ඩෝ එළියට..
    කොලු කාරයා :rofl::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    අම්මටසිරි මේ පරයා බැඳලද?:shocked:

    හැබැයි හොඳ එකා මං හොස්පිටල් ඉන්නකොට කෝල් එකක් දාන්න හරි මතක් වුනා පොරට.:yes:

    සුභ පැතුම් මචෝ... සතුටින් ජීවත් වෙයන්.:)

    ජංගි සහිත ත්‍රෙඩ් අපි ඇඩිං අයියට කියල මකමු..:P


    තැන්කු මචං