DJ Gamaya

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    wedding-7.jpg

    තැන්කු මචං
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Happy Wedded Life machan :) මමත් බොක්කෙන්ම සුබ පතනවා ඉක්මනට කුඩු උන එක හොදයි
    නැත්නම් පාරෙ බස් වල යන කෙල්ලන්ගෙ ෆොටො ගහලා ගුටි කන අනාගතයක් තිබුනෙ උබට බැන්ද කෙල්ලට පිං දියන් උබව කුඩු කරාට


    තැන්කු මචං :rofl::rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම

    තැන්කු මචං


    මම කෙල්ලත් එක්ක කතා කර කර ඉද්දි එහා බැංකුවේ හිටියේ කොල්ලෙක් .... අපි හිතුවේ කෙල්ල එනකම් ඉන්නේ කියලා ...... කොල්ලෙක් ආවා ජැකට් එහෙම දාගෙන ..... බයික් එක නවත්තලා අර කොල්ලා ලගට ඇවිල්ලා හෙල්මට් එක ගැලෙව්වා ........ අප්පටසිරි අරු පාර්ක් එකේ ඉදලා තියෙන්නේ කොල්ලෙක් එනකන් ....... ආපු එකා දැකලා පුරුදු මුණක් ... තව ටිකක් බලාගෙන හිටියා .... කුමාරයාගේ මුණ ... එත් මු බැන්දට පස්සේ කොලු සින් නැනේ ........ අඩේ ඌම තමා ..... අයියෝ බැදලත් තාම කොල්ලෝ පස්සේ යනවා ..... නියම සමනල්ලු ජෝඩුව .... මමම ලගට ගිහිල්ලා කතා කරා......... අයියෝ සල්ලි .......:yes:

    කුමාරයා කොල්ලෝ ගසයි..
    මව්වරුනි.. පියවරුනි..
    ඔබේ පුතා / සැමියා / සහෝදරයා මොහුගෙන් බේරා ගන්න..
    හැකිතාක් මෙය share කර සමාජය දැනුවත් කරන්න...​