Cancer natural healing සම්බන්ද blog post එකක දාලා තිබ්බ ad එකකට මේ ගාන සෙට් උනේ 



ඔය සල්ලි ටික ලංකාවට ගෙන්න ගෙන මුශ්ලීම් පල්ලියට පුජා කරන්න මල්ලි.
අද අල්ලපු ගෙදර නම්ගි බුරියානි දුන්නා..මාසේ ආදායමෙන් 50% පල්ලියට හරවල තියෙනේ අයියා බුරියානි කන්න.
Happy to hearCancer natural healing සම්බන්ද blog post එකක දාලා තිබ්බ ad එකකට මේ ගාන සෙට් උනේ![]()
සිරා ඇත්ත කරුනුද තිබ්බෙ post එකේCancer natural healing සම්බන්ද blog post එකක දාලා තිබ්බ ad එකකට මේ ගාන සෙට් උනේ![]()
niceCancer natural healing සම්බන්ද blog post එකක දාලා තිබ්බ ad එකකට මේ ගාන සෙට් උනේ![]()
oyada haduwe kiyala ahuwada ubaඅද අල්ලපු ගෙදර නම්ගි බුරියානි දුන්නා..![]()
නෑ බන් ඇන්ටි දුන්නෙ. අම්මයි දුවයි තමා හදන්නෙ. අද උදේ කෙල්ලගෙ ෆෝන් එකෙන් මට කෝල් එකක් ගත්ත උදේ රොටි දෙන්න එලියට එන්න කියන්න. දැන් නම් නම්බර් එකත් තියේ. හැබැයි වට්සැප් නෑ ඒ නම්බරේ. වෙන නම්බරයක් තියේ වට්සැප් ඉන්න.oyada haduwe kiyala ahuwada uba
tika tika wade goda daganinනෑ බන් ඇන්ටි දුන්නෙ. අම්මයි දුවයි තමා හදන්නෙ. අද උදේ කෙල්ලගෙ ෆෝන් එකෙන් මට කෝල් එකක් ගත්ත උදේ රොටි දෙන්න එලියට එන්න කියන්න. දැන් නම් නම්බර් එකත් තියේ. හැබැයි වට්සැප් නෑ ඒ නම්බරේ. වෙන නම්බරයක් තියේ වට්සැප් ඉන්න.![]()
නෑ බන් ඇන්ටි දුන්නෙ. අම්මයි දුවයි තමා හදන්නෙ. අද උදේ කෙල්ලගෙ ෆෝන් එකෙන් මට කෝල් එකක් ගත්ත උදේ රොටි දෙන්න එලියට එන්න කියන්න. දැන් නම් නම්බර් එකත් තියේ. හැබැයි වට්සැප් නෑ ඒ නම්බරේ. වෙන නම්බරයක් තියේ වට්සැප් ඉන්න.![]()
දෙනවා තොටඋබ ඒකිට ටෝක් කරන්නෙ නැත්නම් මට නම්බර් එක දියන්කො