අනිවා මමත් ගනුන්ට respect කරනවා , ඒ වගේම ගැහැණිය නැත්නම් අපි මේ ලෝකේ නැහැ වගේම හිටියත් ඇති වැඩක් නැහැ. එත් මචන් එකෙන් අපිට යතාර්ථය වහගන්න බැහැ .
දන හිතපන් ඔය karoke club වහනවා කියල. ඊට පස්සේ මිනිස්සු ඇදෙන්නේ ගණිකා මඩම්වලට , ඊට පස්සේ අපි මොනවා හරි කරලා ඒවත් වහනවා. එතකොට උඹ හිතන්නේ මේවා නවතීවි කියලද ?
මම නම් හිතන්නේ නැහැ එහෙම වෙයි කියල මොකද ගණිකාවෝ නැත්නම් ගණිකාවෝ හදල ගන්න සමාජයක් මේක. ගණිකාවෝ නැති උන ගමන් මිනිස්සු හදන්නේ තමන්ගේ ඕනකම් වලට බැඳලා ඉන්න ගැනු හරි කෙල්ලෝ හරි සල්ලි වලට ගන්න එක. ඊට පස්සේ එක තවත් ලොකු සමාජ ප්රශ්නයක් වෙනවා.
මේක හරියට අර ආහර දාම වගේ තමයි. අපි ඇටි කුකුලව මැරුවොත් ගොළු බෙල්ලෝ වැඩි වෙනවා. අන්න එක තමයි ලෝකේ පැරණිම වෘතිය වන ගණිකා වෘත්තීය තාම තියෙන්නේ.
රුපියල් 8000 පඩියට වඩා ලොකු පඩියක් garmnet එකකින් ගන්න පුළුවන්.ඔය රුපියල් 8000 කියන්න පුහුණු වීම අතරතුර එන පඩිය. අනිත් එක මෙතන කවුරුවත් බලෙන් ගෙනල්ල දාල නැනේ. ඉක්මන් සල්ලි වලට ගියාම ඔහොම වෙනවා.
අනිත් එක karoke club එක නැත්නම් ඉක්මන් සල්ලි හොයන්න යා ගණිකාවක් වෙයි. දෙකේම වෙනසක් නැහැ. පව් එත් එක තමයි සාමජයේ හැටි.
මට උඹ කියපන් ඒ කෙල්ලට ඉක්මනට ලොකු සල්ලියකුත් ඕනේ නම් ( දවසට 2000-3000 tip කියන්නේ අඩු ගානේ 50,000+ වත් tip වලින් විතරක් මාසෙට එනවා ) ඒ කෙල්ල කරන්න ඕනේ job එක මොකක්ද ?
මම මේ ටික කිව්වා කියල උඹ හිතන්න එපා මම ගණිකා වෘත්තීය අනුමත කරනවා කියල එත් මට පෙන සමාජ යතාර්ථය එකයි.
උඹ කියන එක හරි..
ඒත්
මං කියන්නෙත් කාන්තාව මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ..
ඇග විකුණලා සල්ලි හොයන එක හොද වැඩක් නෙමෙයි...
ඔව් ලංකාවේ මානසික අසහනකාරීන් ඉන්නවා..
හික් හික් උන් ඉතින් පාරේ ඉන්න බල්ලෙක් වත් අල්ලන් අහවල් එක කරගන්නේ නැතෑ
ගණිකා වෘත්තිය නවත්තන්න ඕනෙ නෑ
ඒත් මේකට යම් ප්රමිතියක් තියෙන්න ඕනේ..
මොකද මේක නිසා අහිංසක අසරන කෙල්ලෝ..
පොඩි කෙල්ලෝ කී දෙනෙක් අමාරුවේ වැටිලා ඇත්ද ??
(අද ඉරිදා ලංකාදීපේ බලහං. උදාහරනයක් ඇති.)
අනිත් එක පොඩි කෙල්ලෝ මේවාට සම්බන්ද කරන උන්ගේ ප* කෆන්න ඕන ..
ගෙරි බල්ලෝ..
ගොඩක් වෙලාවට ඔය ක්ලබ් වල ඉන්නවා කියන්නේ කැම්පස් කෙල්ලො නේ ??
එයාලා සල්ලි මදි නිසා නේ ඕවා කරන්නේ..
ඉතින් උන්ට රජයෙන් හරි උදවි කරානම් මේකට විසදුමක් වෙයි. (යම්තාක් දුරකට)