එජාපය සිංහල බෞද්ධයන්ට අයිති පක්ෂයක් නොවේ
එජාපය සිංහල බෞද්ධයන්ට අයිති පක්ෂයක් නොවේ - එජාප ජාතික සංවිධායක දයා ගමගේ.

සමගියේ සහ ජයග‍්‍රහණයේ කොළ එළි දල්වමින් එජාපය ආණ්ඩුවට රතු එළි දල්වා ඇතැයි එහි ජාතික සංවිධායක නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී දයා ගමගේ මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ නාවලපිටිය අසන බල මණ්ඩලය අමතමිනි.
ඒ මහතා එහිදී මෙසේද කිය.
‘මේ ආණ්ඩුවේ ඉන්න මහජන දේපොළ සොරාගන්න අයට එක්සත් ජාතික පක්ෂයේ ඉඩක් නෑ. එක්සත් ජාතික පක්ෂය තුළ කොළ එළිය දල්වමින් ආණ්ඩුවට අපි රතු එළිය දල්වා තිබෙනවා. ඒ අනුව ඉදිරියේ එන මැතිවරණය අනිවාර්යයෙන්ම අපි ජයග‍්‍රහණය කරනවා. ආණ්ඩුව ඌවේ ජන්දය දිනුවේ රාජ්‍ය බලය යොදාගෙන.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිංහල බෞද්ධයන්ට පමණක් අයිති පක්ෂයක් නොවෙයි. එය සියලූම ජාතීන්ට හා ආගම්වලට අයිති පක්ෂයක්. මේ නිසා ඉදිරි මැතිවරණයේදී අපට නැගෙනහිර මුස්ලිම් ජන්ද දෙලක්ෂ පනස් දහසක් හා උතුරින් ජන්ද ලක්ෂ හතරක් ලැබෙනවා’