එජාප_බූමිතෙල්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පෙට‍්‍රල් බවුසරයට බූමිතෙල් කලවම් කරද්දී මාට්ටුයි..

mahroof-300-seithy.jpg



පෙට‍්‍රල් බවුසරයකට භූමිතෙල් කලවම් කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ගලේවෙල දේවහූව ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන ඇත.


මෙම ඉන්ධන බවුසරය එක්සත් ජාතික පක්‍ෂයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.එම්. මහරුෆ්ට අයත් එකක් බවද පොලීසිය හෙලි කර ගෙන ඇත.


පොලීසිය පවසන්නේ මෙම ජාවාරම කලක පටන් සිදු කර ඇති බවට අණාවරණය වූ බවයි


බුදු අම්මෝ බලන් ගියාම UNP එකේ ඉන්නේ ඔක්කොම හොර අලි නේ. බැංකු හොරු , තෙල් හොරු , හරක් හොරු :lol:

සිරිකොතේ වැසිකිලි සෝදන්නා නොහොත් සදුන් පොන්නයා උසී...මෙහෙමද යහපාලනේ කරන්නේ බල්ලෝ :lol::lol::lol:

 

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    අයි ටකරන් හොරු
    මහින්දගේ පට්ටේ පින්නේත් හොරු තමා
    සුනාමි හොරා
     
    • Like
    Reactions: marQuis

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    15.gif


    මැදැයි... හොරු එළවල ගෙනාව එවුන්...
    කම්බ හොරුනේ...

    රටේ හදවතවගේ තිබ්බ මහ බැංකුවට මහ දවල් කෙලිය ලොක්කගෙත් උදවුවෙන්..
    මක්කෙයි ඉතිං තවත් කියන්නෙ...
    ලස්සනට නිදහස්වෙයි...

    කෝ අර රන්ජන් ලොක්කා... හාමුදුරුවන්ගෙ අඳනකඩේ දිග පළල මැන මැන හිටිය උත්තමය...
    මේව පේන්නෙ නැතෙයි...

    කාලකණ්ණි හැත්ත මිනිස්සු ණය වෙලා බදු ගෙවාගෙන ගන්න වාහනේට ඕව දැම්මම කෙලවෙනව නේද...

    හෙණ ගහනව උඹලට .....
    උඹලට .... උඹලට හෙණ ගහනව
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    මහින්ද ඉන්නකොට හොරා හොරා රට කැවා කිය කිය හිටිය , දැන් මේ ආණ්ඩුවේත් හොරා හොරු රට කැවා කියනවා ..තාම ඉතින් එක හොරෙක් ගෙන් වත් සත 5ක් වත් අපහු ගත්තේ නැ නේ? ඇයි එම වෙන්නේ? කොහෙද අව්ල තියෙන්නේ?