එට්කා බොරු මාරක බිය

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    meka iwarayak wenne nane ban ohoma ewanna gaththoth ekai mama ewanne naththe... ubata ewwama thawa ekek illnawa, uta yawwama thawa ekek illanawa... meka walak wage digata yana hindai mama ewanne naththe..

    මට මොකටද බන් proof මං නිකන් කිවේ
    මට උබ ලොක්කෙක් උනත් සොක්කෙක් උනත් එකයි බන්
    උබ හොද මිනිහෙක්ද නැද්ද කියන එක විතරයි මට වැදගත්
    පොඩි මිනිස්සු ඉන්නවා තමන්ට මහන්සි උනත් තැනකට යන්න බැරි
    එහෙම උන් ගැනයි මං කියන්නේ
    තවත් සමහර උන් ඉන්නවා තියන දේත් නැති කරගන්න
    මං හිගන්නෙක්ට සතයක් දීලා නෑ මචන්
    පාරේ මොන හරි විකුනන්න දගලන එකෙක්ට වැඩිපුරත් දීලා ඇති
    උබේ කතාවෙන් මට තේරෙන්නේ උබ ශ්‍රමිකය දකින්නේ මෙවලමක් විදිහට
    උබ ඒ නිසා දියුණු වෙන්න ඇති මචන්
    එත් මේ ජීවතේ හැමදාම සල්ලි රැදෙන්නේ නෑ බන්
    මිනිස්සු රදෙන්නෙත් නෑ
    එත් කරපු දේවල් හැමදාම මතක තියෙයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙන්න ප්‍රකොටි පතිය කුරු කුරු ගානවො, :lol::lol::lol: ඇයි මොකො උබ ෆේක් එකෙන් ඇවිත් ලොකු ටොක් දීල ෆෲප් ඉල්ලද්දි ඔර්ජිනල් එකට ෆෲප් දුන්නම අපි රැවටෙයි කියල හිතුවද,:P බොට වඩා ගල් අපතයො අපි කිරියෙ ඔනෙ තරන් දැකල තියෙනව.

    Djnick mage fake ekak nemei kiyala uba piligannawada kiyapanko mulinma? naththan uta yawwamath uba oya tiakama kiyai eelagata...

    uba karanna hadana wade mama hodata dannawa.. uba dannawa mama kiyanne aththa kiyala.. uba eth eka hangagena ragapanawa mama kawda kiyala ubata danaganna thiyena uwamanawa hinda..

    ubata mama kawda kiyala kohomath ewanne na...
    :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම කියන්නේ මිනිහෙක් කරන සේවයට සරිලන වැටුපක් ගෙවන්න ඕනි.ඒකේ කිසි අසාධාරණයක් නෑ.වැඩ කරන එකා දැනගන්නත් ඕනි තමන්ට ගෙවන වැටුපට සාධාරණව වැඩකරන්න.එතකොට තමයි දෙපැත්ත බැලන් වෙන්නේ.වැඩකරන එවුන්ට අඩුවෙන් ගෙවුවම උන් හොරට වැඩකරනවා.සමහරු හොරකම් කරනවා.අන්තිමේදී කාටවත් සෙතක් වෙලා නෑ

    අපි ශ්‍රමය නෙමෙයිනේ බන් බලන්නේ
    උන්ට අපි හැම වෙලේම අනුකම්පා කරනවා
    උන් අපිටම ඇරලා යනවා
    එත් ඉතින් මම නම් අනුකම්පා කරනවා බන්
    මොකද මං class යන්න සල්ලි හොයන්න කුලියට උනත් වැඩ කරලා තියන හින්ද
    මුල අමතක නැති හින්ද
    ඒවා එක්ක මම අද ඉන්න තැන ගැන මම මාර happy මචන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eth ubata ewanna mama kamathi na... Djnick u kawda kiyala kiwwoth mama uta ewanna kamathi..
    මෙන්න ප්‍රකොටි පතිය කුරු කුරු ගානවො,:lol::lol: දැන් ඉක්මනට ඔෆ් ලයින් පරලයන් බොරු ශො ඉවරයි, අනික මහා ප්‍රකොටි පතිය දාන්ඩ එපැයි කිරියෙ මෙන්න මන් කියල බිස්නස් එකේ ලොකු පොටො එකක්, උබ ඇබරෙන ඇබරිල්ලෙන්ම පේනව මෙලෝකෙ දෙයක් නැති කබ්බෙක් කියල.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machine kiyanne ubata eka parak cost wena ewa.. leeya kiyanne ube input eka.. ekata yana wiyadama ubata passe eka wikunala ganna puluwan... but labour kiyanne continues cost.. dawasagane ube lachchuwen salli yanawa..
    eka thamai main profit allanna thiyena point eka..

    ethana thada karala alla gaththanan process ekama smooth..

    උබ කියනදේ මට තේරෙනවා. .
    එකෙක්ගෙන් මට 500ක් ලැබුනොත් මගේ ලග 10ක් වැඩනම් දවසට 5000ක් ප්‍රොෆිට් කියන එකනේ කියන්නේ. .
    බාන්ඩේ වටිනාකමට ලැබෙන ලාබේ වෙනමම ලැබෙනවා. .

    ඔහොම කරන අය ඔහොම කරලා ගොඩගිය අය ඉන්නවා. .
    මට දැනට ඔහොම හැකියාවක් නෑ ඒත් අනාගතේදි නිශ්පාදන ආයතනයක් විදියට කරන්න අදහසක් තියෙනවා. .
    මම දැනට කරන්නේ කුලිය හෝ කොන්ත්‍රත් දෙන එක . . පස්සේ හැමදාම වැඩ දෙන්න පුලුවන්කම හදන් කුලිය,කොන්ත්‍රාත් වෙනුවට පඩි දෙන්න හදාගන්නවා. .
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Djnick mage fake ekak nemei kiyala uba piligannawada kiyapanko mulinma? naththan uta yawwamath uba oya tiakama kiyai eelagata...

    uba karanna hadana wade mama hodata dannawa.. uba dannawa mama kiyanne aththa kiyala.. uba eth eka hangagena ragapanawa mama kawda kiyala ubata danaganna thiyena uwamanawa hinda..

    ubata mama kawda kiyala kohomath ewanne na...
    :rofl:

    අනේ මේ අහිංසක මාව අල්ලාන්න එපා ඕවට
    මං මගේ පාඩුවේ ඉන්න එකා
    මව මරවන්න කරන වැඩ ඕව
    මව බේරලා ඕන එකක්
    මට ඕන නෑ මේකේ කවත් අදුරගන්න
    කොටින්ම උබ ඇත්ත කියනවා හෝ නැතා හෝ
    මට වැඩක නෑ
    ඕක දැනගත්තා කියලා මං උබෙන් සත 5 ඉල්ලන්නේ නෑ පාරේ මලත්
    ඒ හින්ද මව ඇත ඇරලා ඕන පුකක්‌
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙන්න ප්‍රකොටි පතිය කුරු කුරු ගානවො, :lol::lol::lol: ඇයි මොකො උබ ෆේක් එකෙන් ඇවිත් ලොකු ටොක් දීල ෆෲප් ඉල්ලද්දි ඔර්ජිනල් එකට ෆෲප් දුන්නම අපි රැවටෙයි කියල හිතුවද,:P බොට වඩා ගල් අපතයො අපි කිරියෙ ඔනෙ තරන් දැකල තියෙනව.

    එරෝසන් මම යද්දී කියල යන්නේ ඕවට මව අල්ලාගෙන අහුවෙන්න එපා
    මම නෑ ඕවට :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Djnick mage fake ekak nemei kiyala uba piligannawada kiyapanko mulinma? naththan uta yawwamath uba oya tiakama kiyai eelagata...

    uba karanna hadana wade mama hodata dannawa.. uba dannawa mama kiyanne aththa kiyala.. uba eth eka hangagena ragapanawa mama kawda kiyala ubata danaganna thiyena uwamanawa hinda..

    ubata mama kawda kiyala kohomath ewanne na...
    :rofl:
    මොක,මම රගපාල මොනව ගන්ඩද ඔයි නිකන් වල් බුරු කතා කියන්ඩ එපා.:lol::lol: ඔය වගේ රටෙ ගොන් කතා කියන එකාගෙ දවසට කෝටියක් හම්බෙන බිස්නස් එක ගැන හිතාගන්ඩ පුලුවන්,ඔය වගේ රටෙ ගොන් කතා කියන එකාගෙ දවසට කෝටියක් හම්බෙන බිස්නස් එක ගැන හිතාගන්ඩ පුලුවන්,:lol::lol::lol:හරි නික්ට යවපන් මම පිලිගන්නව නික් උබේ ෆේක් එකක් නෙමේ කියල වැඩේ ඉවරනෙ,
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි ශ්‍රමය නෙමෙයිනේ බන් බලන්නේ
    උන්ට අපි හැම වෙලේම අනුකම්පා කරනවා
    උන් අපිටම ඇරලා යනවා
    එත් ඉතින් මම නම් අනුකම්පා කරනවා බන්
    මොකද මං class යන්න සල්ලි හොයන්න කුලියට උනත් වැඩ කරලා තියන හින්ද
    මුල අමතක නැති හින්ද
    ඒවා එක්ක මම අද ඉන්න තැන ගැන මම මාර happy මචන්

    බිස්නස් කරනවනම් අනුකම්පාව නැතිවෙන්න ඕනි බන්.ඒ කියලා මිනිස්සු මරව මරව වැඩගන්න ඕනි කියනවා නෙමෙයි.

    අපි මිනිහෙකුට පඩි ගෙවද්දී ඒ මුදල ඌට ජීවත් වෙන්න ප්‍රමාණවත්ද කියලා බලන්න ඕනි.ඒ වගේම ඒ ගෙවන මුදලට සරිලන වැඩක් උගෙන් අපට වෙනවද කියලා බලන්නත් ඕනි.

    සේවකයින්ට හොඳට සලකන මිනිස්සුන්ට වරදින්නේ නෑ මචන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං හිච්චි කොල්ලෙක්
    මම කියන ඒවා වැඩකට නැතුව ඇති
    එත් මේ ටිකත් කියල යන්නම්
    හම්බ කරන සල්ලිවලට හොදට අතල් එකේ හිටපන්
    ළමයිව හොදට හදපන්
    කොටින්ම ළමයි හදපන් පොලවේ පැය ගහල ඉන්න
    අනුන්ගේ දුක දකින්න
    සල්ලියි ගුනයහපත්කමයි තියනවා නම්
    ඕන තැනක උන් බැබලෙයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ කියනදේ මට තේරෙනවා. .
    එකෙක්ගෙන් මට 500ක් ලැබුනොත් මගේ ලග 10ක් වැඩනම් දවසට 5000ක් ප්‍රොෆිට් කියන එකනේ කියන්නේ. .
    බාන්ඩේ වටිනාකමට ලැබෙන ලාබේ වෙනමම ලැබෙනවා. .

    ඔහොම කරන අය ඔහොම කරලා ගොඩගිය අය ඉන්නවා. .
    මට දැනට ඔහොම හැකියාවක් නෑ ඒත් අනාගතේදි නිශ්පාදන ආයතනයක් විදියට කරන්න අදහසක් තියෙනවා. .
    මම දැනට කරන්නේ කුලිය හෝ කොන්ත්‍රත් දෙන එක . . පස්සේ හැමදාම වැඩ දෙන්න පුලුවන්කම හදන් කුලිය,කොන්ත්‍රාත් වෙනුවට පඩි දෙන්න හදාගන්නවා. .

    ammataudu contract denawada... jeewitheta karanna epa.. alarming profit margins jeewitheta allanna ba contract karala... kohomath ubata aniwa dawasaka hodata diyunu wenna puluwan eka sure... mokada mama kiyan de methana therun ganna puluwan unewath ubata witharai..
    hariyata gema gahuwoth lowethma goda yanna puluwan ekek uba..

    methana wena ekekutawath jeewitheta businessman la nan wenna ba..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිස්නස් කරනවනම් අනුකම්පාව නැතිවෙන්න ඕනි බන්.ඒ කියලා මිනිස්සු මරව මරව වැඩගන්න ඕනි කියනවා නෙමෙයි.

    අපි මිනිහෙකුට පඩි ගෙවද්දී ඒ මුදල ඌට ජීවත් වෙන්න ප්‍රමාණවත්ද කියලා බලන්න ඕනි.ඒ වගේම ඒ ගෙවන මුදලට සරිලන වැඩක් උගෙන් අපට වෙනවද කියලා බලන්නත් ඕනි.

    සේවකයින්ට හොඳට සලකන මිනිස්සුන්ට වරදින්නේ නෑ මචන්.
    මේක මේ ගල් ආදෙක් අනිත් උනට ලොකු ශො දානව ඇති රෙද්දක් නැ, තෙර්ඩ් එක බැලුවම දවසෙම ඔන්ලයින් ඉදල, ඒත් කොටියක් හොයලලු.. ඔව පිලිගන්ඩ මේ අපි.....:lol::lol::lol: වද පොනිල බේරගන්ඩ ගිහින් ෆේක් එක බස්සපු ඔර්ජිනල් එකත් මාට්ටු වෙලා නැවතුනෙ,.:lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ow mama koti ganan hamba karanawa eka hari... ada dawase mage profit eka laksha 21yi.. ubata ochchara dewal mama gana kiwwa, ewwa eke mama onenan ekatath proof dannan...

    uba man gana serama wisthara dannawa wagema mama uba ganath serama wisthara dannawa.. dawasata laksha 20 30 hamba karana mata laksha dekak wiyadan karala ube life count eka 0ta bassana eka simple wadak ne ban..

    mama mage withara serama ewwe uba ganath hoyala balala..

    uba hithuwada mama modayek kiyala...

    අනේ නිකම් පලයන් බන් යන්ඩ.
    උබට මමම එව්ව website එකෙන් මගේ no එක බලාගෙන් රහස් පරීක්ෂක වෙනවා. :rofl:
    උබට මොනවද බන් මට කරන්ඩ පුළුවන්.
    කොරල පෙන්නපන්කෝ.
    අනික මගේ ගැන මේකේ ඔක්කොම දනනවා. මගේ fb පවා දනනවා. phone number මේකේ දැම්මොත් ඉතින් මම admin ට report කරලා ban කරලම දානවා.
    මගේ ලංකාවේ business නෑ වට්ටන්ද. ඔක්කොම freelance.
    මම උබේ මේ තර්ජන පොලිසියට දෙනවා.

    අර කිවත් වගේ උබ තාත්තගේ එව්වා බලල photo ගහල එවනවද කව්ද දානේ.
    ත්තගේ email access තියෙනවද කව්ද දන්නේ.
    නැත්හ්ටම් ලේකම්ද කව්ද දන්නේ ලොක්ක්කගේ. :rofl:
    හරි උබට සල්ලි තියෙනවා නම් මට $7000 ක් paypal ([email protected]) එවපන්. උබ එව්වේ නැත්තම් මම මේ thread එකේ reply දාපු හැමෝටම උබේ details PM කරනවා. 100% sure. Google drive දාල link දෙනවා වැල වගේ :P.
    එවන්නේ නැත්තම් කියපන් මම දැන් ම උන්ට PM කරන්ඩ.
    මම නම් business කාරයන්ට බය නෑ. පා. ම: ජයරත්න හේරත් අපේ නෑදෑයෝ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොක,මම රගපාල මොනව ගන්ඩද ඔයි නිකන් වල් බුරු කතා කියන්ඩ එපා.:lol::lol: ඔය වගේ රටෙ ගොන් කතා කියන එකාගෙ දවසට කෝටියක් හම්බෙන බිස්නස් එක ගැන හිතාගන්ඩ පුලුවන්,ඔය වගේ රටෙ ගොන් කතා කියන එකාගෙ දවසට කෝටියක් හම්බෙන බිස්නස් එක ගැන හිතාගන්ඩ පුලුවන්,:lol::lol::lol:හරි නික්ට යවපන් මම පිලිගන්නව නික් උබේ ෆේක් එකක් නෙමේ කියල වැඩේ ඉවරනෙ,

    u kamathi nane ban ekata..
    uba ho ube fake ekak arenna, wena thaman kawda kiyala mata kiyanna puluwan one reputed EKA member kenekuta mama proof denawa... kamathi ekek uge details ekka mata pm ekak dapan mama mail eka forward karanawa..

    shaminda peiris uba kamathida..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිකම් පලයන් බන් යන්ඩ.
    උබට මමම එව්ව website එකෙන් මගේ no එක බලාගෙන් රහස් පරීක්ෂක වෙනවා. :rofl:
    උබට මොනවද බන් මට කරන්ඩ පුළුවන්.
    කොරල පෙන්නපන්කෝ.
    අනික මගේ ගැන මේකේ ඔක්කොම දනනවා. මගේ fb පවා දනනවා. phone number මේකේ දැම්මොත් ඉතින් මම admin ට report කරලා ban කරලම දානවා.
    මගේ ලංකාවේ business නෑ වට්ටන්ද. ඔක්කොම freelance.
    මම උබේ මේ තර්ජන පොලිසියට දෙනවා.

    අර කිවත් වගේ උබ තාත්තගේ එව්වා බලල photo ගහල එවනවද කව්ද දානේ.
    ත්තගේ email access තියෙනවද කව්ද දන්නේ.
    නැත්හ්ටම් ලේකම්ද කව්ද දන්නේ ලොක්ක්කගේ. :rofl:
    හරි උබට සල්ලි තියෙනවා නම් මට $7000 ක් paypal ([email protected]) එවපන්. උබ එව්වේ නැත්තම් මම මේ thread එකේ reply දාපු හැමෝටම උබේ details PM කරනවා. 100% sure. Google drive දාල link දෙනවා වැල වගේ :P.
    එවන්නේ නැත්තම් කියපන් මම දැන් ම උන්ට PM කරන්ඩ.
    මම නම් business කාරයන්ට බය නෑ. පා. ම: ජයරත්න හේරත් අපේ නෑදෑයෝ.
    ඔය PM එක මුලින්ම මට එවපන්, නැත්තන් අපිට හිතනව ෆේක් එකේ ඔර්ජිනල් එක මොකක්ද කියල.:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක මේ ගල් ආදෙක් අනිත් උනට ලොකු ශො දානව ඇති රෙද්දක් නැ, තෙර්ඩ් එක බැලුවම දවසෙම ඔන්ලයින් ඉදල, ඒත් කොටියක් හොයලලු.. ඔව පිලිගන්ඩ මේ අපි.....:lol::lol::lol: වද පොනිල බේරගන්ඩ ගිහින් ෆේක් එක බස්සපු ඔර්ජිනල් එකත් මාට්ටු වෙලා නැවතුනෙ,.:lol:

    මෙන්න මෙහේ වරෙන් බන් යන්න.අපේ කාලෙත් විනාස වෙන වැඩක් මේක
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ නිකම් පලයන් බන් යන්ඩ.
    උබට මමම එව්ව website එකෙන් මගේ no එක බලාගෙන් රහස් පරීක්ෂක වෙනවා. :rofl:
    උබට මොනවද බන් මට කරන්ඩ පුළුවන්.
    කොරල පෙන්නපන්කෝ.
    අනික මගේ ගැන මේකේ ඔක්කොම දනනවා. මගේ fb පවා දනනවා. phone number මේකේ දැම්මොත් ඉතින් මම admin ට report කරලා ban කරලම දානවා.
    මගේ ලංකාවේ business නෑ වට්ටන්ද. ඔක්කොම freelance.
    මම උබේ මේ තර්ජන පොලිසියට දෙනවා.

    අර කිවත් වගේ උබ තාත්තගේ එව්වා බලල photo ගහල එවනවද කව්ද දානේ.
    ත්තගේ email access තියෙනවද කව්ද දන්නේ.
    නැත්හ්ටම් ලේකම්ද කව්ද දන්නේ ලොක්ක්කගේ. :rofl:
    හරි උබට සල්ලි තියෙනවා නම් මට $7000 ක් paypal ([email protected]) එවපන්. උබ එව්වේ නැත්තම් මම මේ thread එකේ reply දාපු හැමෝටම උබේ details PM කරනවා. 100% sure. Google drive දාල link දෙනවා වැල වගේ :P.
    එවන්නේ නැත්තම් කියපන් මම දැන් ම උන්ට PM කරන්ඩ.
    මම නම් business කාරයන්ට බය නෑ. පා. ම: ජයරත්න හේරත් අපේ නෑදෑයෝ.

    mage details pm karanna... puluwan nan karapan... mama mechchara wela kiyapu hamadeyakma karala pennuwane... uba mage details ekeuta hari PM karala thibboth anna eeta passe mama uba gana balagannan...
    amathila...manthrila... un mokkuda huththo mata... daham sirisenage wadakuth me tike karanne mama.. maheepala herath peredath laksha 30ka cheque ekak aran giya magen..retention pay karanna...

    ela.. uba puluwan deyak karapan... eeta passe mama ubata ithuru hariya kiyala dennan.. mawa meke expose una kiyala mata moko monawa wenada...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    u kamathi nane ban ekata..
    uba ho ube fake ekak arenna, wena thaman kawda kiyala mata kiyanna puluwan one reputed EKA member kenekuta mama proof denawa... kamathi ekek uge details ekka mata pm ekak dapan mama mail eka forward karanawa..

    shaminda peiris uba kamathida..
    කො මේ ප්‍රකෝටිපති වියාපාරිකය, දවසම කිරියෙ ඉදල ෆූප් ඉල්ලපු ගමන් මාරු වගේ,වෙන උන් ගැන මම දන්නෙ නැ, මම කියුවනෙ මට එවපන් මගෙ පාස්පොට් හරි ඉඩ් එක හරි දෙන්නම් කියල , අනිත් උන්ව මරන්ඩ කතා කරන චන්ඩිය මොකො නොන්ඩිය වෙලා ගියෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙමනම් වෙන එකෙක්ව වැඩට ගනින්.ආයිත් ඌව පැත්තපළාතකට ගන්න එපා.
    අළුතින් ගන්න එකාටත් මාස් පඩි ගෙවපන්.කෑලි ගානට ගෙවන්න එපා.

    :yes::yes::yes:

    උබලා සේරම එකතු උනොත් නම් ඔකුං ඔහොම නටන්නේ නෑ

    මම කියන්නේ මිනිහෙක් කරන සේවයට සරිලන වැටුපක් ගෙවන්න ඕනි.ඒකේ කිසි අසාධාරණයක් නෑ.වැඩ කරන එකා දැනගන්නත් ඕනි තමන්ට ගෙවන වැටුපට සාධාරණව වැඩකරන්න.එතකොට තමයි දෙපැත්ත බැලන් වෙන්නේ.වැඩකරන එවුන්ට අඩුවෙන් ගෙවුවම උන් හොරට වැඩකරනවා.සමහරු හොරකම් කරනවා.අන්තිමේදී කාටවත් සෙතක් වෙලා නෑ

    මම හරි වෙලාව එනකන් ඉන්නේ මචන්. .
    මට දැනට මිනිස්සු අරන් උන්ට හැමදාටම කරන්න වැඩ දෙන්න විදියක් නෑ. .
    ඒකයි ගාන වැඩි බව දැන දැනත් අරුන්ගේ ගනන් බල බල උන්ටම වැඩ දෙන්නේ. .
    මට පුලුවන් වුන දවසට අලුත් කට්ටියව අරන් වැඩ පුරුදුකරලා සාදාරන පඩියක් දෙනවා. .