එට්කා බොරු මාරක බිය

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ පනින් නැතුව හිටපන්කො, ඔයිට වඩා පොර ටොක් කාරයො කිරියෙ ඉදල තියෙනව, මූත් ඒ ජාතියෙ එකෙක්,

    හරි යකෝ
    එත් අපිට උ බොරු කිවත් වැඩක නැනේ බන්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ow uwa wishwasa karala uta proof yawwama, u dan ewa hangan inna salli illanawa... hahahaha...:rofl::rofl::rofl:

    නෑ මම උබේ එව්වා expose කරන්ඩ කැමති.
    උබට වැඩ නැතුව කෙලවෙලා යනවට කැමති.
    ඊට අපස්සේ සාධාරණ වියපරිකයෙක් දියුණු වෙනවට කැමති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ මට මරණ තර්ජන කරනවා.
    මම යැව්වොත් කෙලවනවලු.
    බලමුකෝ
    මම කරබාගෙන හිටියේ expose නොකර
    අනිව බොරු චන්ඩින්ට ගේම දෙන්ඩ ඔනෙ.:yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මූ මට මරණ තර්ජන කරනවා.
    මම යැව්වොත් කෙලවනවලු.
    බලමුකෝ
    මම කරබාගෙන හිටියේ expose නොකර

    අයියෝ බන් උබල පොඩි උන් වගේ
    අල්ලලා දහන මචන්
    මරණ තර්ජනෙට නම් බය වෙන්න ඕන නෑ බන්
    අපි කවද හරි මැරෙයි
    එත් ඌ උබව විස්වාස කරලා එවපු හින්ද තරහටවත් ඔහොම කරන්න එපා බන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නෑ මම උබේ එව්වා expose කරන්ඩ කැමති.
    උබට වැඩ නැතුව කෙලවෙලා යනවට කැමති.
    ඊට අපස්සේ සාධාරණ වියපරිකයෙක් දියුණු වෙනවට කැමති.

    mata kelawenna... ha ha ha... me ubala hinda.. come on.. grow up..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි යකෝ
    එත් අපිට උ බොරු කිවත් වැඩක නැනේ බන්
    දවස් ගානක් කිරියම රවට්ටගෙන රගන රැගුම නවත්තන්ඩ ඔනෙ, අනුන්ගෙ ඉවොක් තමන්ගෙ කියල දාල ලොකු සද්ද දීපු උන් නියුක් කරේ අපි බන්, කාගෙවත් බොරු මොකට අහනවද.බොරු කාරයො කිරියෙන් එලවන්ඩ ඔනෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට තියෙන එකම බය elakiri එකෙන් ban වෙයි කියල expose කරලා.
    උබේ email එකක් එවපන් fake එකක් හරි කමක් නෑ. මම ඔක්කොම forward කරන්නම්.
    බලමු මු මට මොනවද කරන්නේ කියල.

    ඔය උබ ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්න හදන්නේ මහත්තයෝ. .
    ගොන් වැඩ නොකර ඉදපන් ඌ උබට එවපු මේල් එක ඩිලිට් කරපන්. .

    මම ඌගෙන් ඌගේ විස්තර ඉල්ලුවේ නෑනේ ඒ මට ඌව විශ්වාස නිසා. .
    මමනම් ඌගේ විස්තර දැනගන්න කැමතී ඒ අවිස්වාස නිසා නෙවෙයි මට මට වයාපාරිකයෙක් විදියට උගෙන් ගන්න ගොඩක් දේවල් තියෙන නිසා. .
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දවස් ගානක් කිරියම රවට්ටගෙන රගන රැගුම නවත්තන්ඩ ඔනෙ, අනුන්ගෙ ඉවොක් තමන්ගෙ කියල දාල ලොකු සද්ද දීපු උන් නියුක් කරේ අපි බන්, කාගෙවත් බොරු මොකට අහනවද.බොරු කාරයො කිරියෙන් එලවන්ඩ ඔනෙ.

    අනේ බන් පිස්සු නැතුව හිටහන් බන්
    ඌ කරන බොරුව උට තියෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අයියෝ බන් උබල පොඩි උන් වගේ
    අල්ලලා දහන මචන්
    මරණ තර්ජනෙට නම් බය වෙන්න ඕන නෑ බන්
    අපි කවද හරි මැරෙයි
    එත් ඌ උබව විස්වාස කරලා එවපු හින්ද තරහටවත් ඔහොම කරන්න එපා බන්
    උබ නටන් නැතුව හිටපන් බන්, බොරු ශො කාරයො වෙනුවෙන් පෙනි ඉන්ඩ එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නේ බන් පිස්සු නැතුව හිටහන් බන්
    ඌ කරන බොරුව උට තියෙයි
    උබට මොකක්ද තියෙන අවුල දැන් ??? ඒක අපි බලාගන්නම් පොඩ්ඩක් හිටපන්කො පනින් නැතුව,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය උබ ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්න හදන්නේ මහත්තයෝ. .
    ගොන් වැඩ නොකර ඉදපන් ඌ උබට එවපු මේල් එක ඩිලිට් කරපන්. .

    මම ඌගෙන් ඌගේ විස්තර ඉල්ලුවේ නෑනේ ඒ මට ඌව විශ්වාස නිසා. .
    මමනම් ඌගේ විස්තර දැනගන්න කැමතී ඒ අවිස්වාස නිසා නෙවෙයි මට මට වයාපාරිකයෙක් විදියට උගෙන් ගන්න ගොඩක් දේවල් තියෙන නිසා. .

    :yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mage details pm karanna... puluwan nan karapan... mama mechchara wela kiyapu hamadeyakma karala pennuwane... uba mage details ekeuta hari PM karala thibboth anna eeta passe mama uba gana balagannan...
    amathila...manthrila... un mokkuda huththo mata... daham sirisenage wadakuth me tike karanne mama.. maheepala herath peredath laksha 30ka cheque ekak aran giya magen..retention pay karanna...

    ela.. uba puluwan deyak karapan... eeta passe mama ubata ithuru hariya kiyala dennan.. mawa meke expose una kiyala mata moko monawa wenada...

    මම යවනවා තමයි.
    ඔච්චර සල්ලි තියෙන එකක් මේ එළකිරි එකේ රණ්ඩු වේවි ඉන්නේ නෑ.
    එක්කෝ මට කෙලවල, එක්කෝ මට සල්ලි දීල, නැත්තම් ආතල් එකේ පිටරට සවාරියක් ගිහිල්ල.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං යනවා මචන්ලා
    විකාර වැඩ නොකර විසිරිලා පලයල්ලා
    අපිට මොකටද බන් අනිත් උන් මොනා කරත්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය උබ ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්න හදන්නේ මහත්තයෝ. .
    ගොන් වැඩ නොකර ඉදපන් ඌ උබට එවපු මේල් එක ඩිලිට් කරපන්. .

    මම ඌගෙන් ඌගේ විස්තර ඉල්ලුවේ නෑනේ ඒ මට ඌව විශ්වාස නිසා. .
    මමනම් ඌගේ විස්තර දැනගන්න කැමතී ඒ අවිස්වාස නිසා නෙවෙයි මට මට වයාපාරිකයෙක් විදියට උගෙන් ගන්න ගොඩක් දේවල් තියෙන නිසා. .

    uba piliyandala paththa danna ekek ne.. mage nama kiwwa gaman uba mawa dannawa... ube real details mata dapan ubata ewannan.. yako mama piliyandala welada sangame *******...:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය උබ ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්න හදන්නේ මහත්තයෝ. .
    ගොන් වැඩ නොකර ඉදපන් ඌ උබට එවපු මේල් එක ඩිලිට් කරපන්. .

    මම ඌගෙන් ඌගේ විස්තර ඉල්ලුවේ නෑනේ ඒ මට ඌව විශ්වාස නිසා. .
    මමනම් ඌගේ විස්තර දැනගන්න කැමතී ඒ අවිස්වාස නිසා නෙවෙයි මට මට වයාපාරිකයෙක් විදියට උගෙන් ගන්න ගොඩක් දේවල් තියෙන නිසා.
    .
    ලොල් වියාපාරිකයො, ඉගෙන ගන්ඩ තොරන් තියෙන්නෙ අමු බොරු කාරයෙක් අර ආසිරි වනිගරත්ත පස්සෙ යනවට වඩා අන්තයි.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mage details pm karanna... puluwan nan karapan... mama mechchara wela kiyapu hamadeyakma karala pennuwane... uba mage details ekeuta hari PM karala thibboth anna eeta passe mama uba gana balagannan...
    amathila...manthrila... un mokkuda huththo mata... daham sirisenage wadakuth me tike karanne mama.. maheepala herath peredath laksha 30ka cheque ekak aran giya magen..retention pay karanna...

    ela.. uba puluwan deyak karapan... eeta passe mama ubata ithuru hariya kiyala dennan.. mawa meke expose una kiyala mata moko monawa wenada...

    daham sirisena club ekata gahapu eka genad bn wede?:P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම යවනවා තමයි.
    ඔච්චර සල්ලි තියෙන එකක් මේ එළකිරි එකේ රණ්ඩු වේවි ඉන්නේ නෑ.
    එක්කෝ මට කෙලවල, එක්කෝ මට සල්ලි දීල, නැත්තම් ආතල් එකේ පිටරට සවාරියක් ගිහිල්ල.

    uba hithuwada mama buruwek kiyala...:rofl:
    oya xibit mawa dannawa athi...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata xibit wa sure da? uta yawannada...
    u mage fake ekakda?
    ෆේක් ද නැද්ද නෙමේ, මට email ඒ ටික හම්බුනාම ඉතුරු ටික කියල දෙන්නම් ඔහොම හිටු.:yes: