එට්කා බොරු මාරක බිය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒකනෙ මම ඇහුවෙ id එක දෙන්ඩද කියල බැලුනෙ, මාව ව්ස්වාස නැතිලු.:lol::lol:ප්‍රකොට් පතියෙ කොහෙද ආමාරුවෙ වැටෙන්නෙ, :P

    ඌ මට මේල් ඒක් දායි මන් ඒක බලලා උබට ඇත්තද බොරුද කියන්නම්. .
    හැබැය් මන් ඊට වඩා දෙයක් ඌ ගැන කියන්නේ නෑ අහන්නත් එපා. .
    උබට වැඩිවිස්තර ඕනනම් උබම ඌගෙන් ඉල්ලගනින්. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො මේ ලීඩර් බිස්නස් මන්ට්, :rolleyes::rolleyes::rolleyes: ෆේක් එකේ ඔර්ජිනල් එක කාගෙදො :rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌ මට මේල් ඒක් දායි මන් ඒක බලලා උබට ඇත්තද බොරුද කියන්නම්. .
    හැබැය් මන් ඊට වඩා දෙයක් ඌ ගැන කියන්නේ නෑ අහන්නත් එපා. .
    උබට වැඩිවිස්තර ඕනනම් උබම ඌගෙන් ඉල්ලගනින්. .

    damma ubata onna mail thunaka.. balapan awada kiyala...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ මට මේල් ඒක් දායි මන් ඒක බලලා උබට ඇත්තද බොරුද කියන්නම්. .
    හැබැය් මන් ඊට වඩා දෙයක් ඌ ගැන කියන්නේ නෑ අහන්නත් එපා. .
    උබට වැඩිවිස්තර ඕනනම් උබම ඌගෙන් ඉල්ලගනින්.
    .
    මම උබ කියන දේවල් තබෙකට විස්වාස කරන් නැ, උබ ඌට හොද කිය කියා ටියුශන් ගත්ත එකානෙ 'දී කිරට බලල්ලුත් සාක්කි' කියන ප්‍රශ්තා පිරුල මම අදල ගොඩක් කල්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම උබ කියන දේවල් තබෙකට විස්වාස කරන් නැ, උබ ඌට හොද කිය කියා ටියුශන් ගත්ත එකානෙ 'දී කිරට බලල්ලුත් සාක්කි' කියන ප්‍රශ්තා පිරුල මම අදල ගොඩක් කල්.

    e para ubata uwath wishwasa nadda ban...:rofl:

    xibit uba mail eka baluwada...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Red_framec= .............. ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.:cool:

    ithin yako ubatath mama ewannan.. ochchcara renna deyak thiyenawada... mama ewannan kiyala kiwwe.. xibit wage ubeth real details mata ewapanko eeta passe mama ewannan...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    e para ubata uwath wishwasa nadda ban...:rofl:

    xibit uba mail eka baluwada...
    නැ නෙ උබල දෙන්න pm ගගහ ඉමෙල් ගහනව කියද්දි කොහොමද විස්වාස කරන්නෙ,:lol::lol: රනිල්ට දෙන්ඩ ගිහින් කට්ටියම ඉරාගන්ඩ ඉතා ආසන්නයි,විලි ලැජ්ජාවක් නැනෙ බන් උබලට.:confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Red_framec= .............. ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.:cool:

    මාව එෂ්පොස් කරන්න එහෙම එපා මෙන්න වැන්දා ...අපි හරිම අහිංසක මිනිස්සු බන් ඔය හිටියට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin yako ubatath mama ewannan.. ochchcara renna deyak thiyenawada... mama ewannan kiyala kiwwe.. xibit wage ubeth real details mata ewapanko eeta passe mama ewannan...
    Xibit උබට රියල් ඩීටෙල්ස් එවුවෙ pm කරලද කියපන්කො ඉස්සලාම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    XibitZ හා Red_frame අතර ඉතාම තදින් pm හුවමාරුවෙ, දි කිරට අඩනා බලලා කවුද :lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Xibit උබට රියල් ඩීටෙල්ස් එවුවෙ pm කරලද කියපන්කො ඉස්සලාම.

    ugen wadak nane... uba ewapanko... ubatane mage wisthara one.. e para mama nemei ubane abarenne...
     
    • Like
    Reactions: sika2

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    XibitZ හා Red_frame අතර ඉතාම තදින් pm හුවමාරුවෙ, දි කිරට අඩනා බලලා කවුද :lol::lol::lol:

    mama 11 weddi yanawa.. eeta kalin ube details tika mata dapan mama ewannan... giyata passe nan charu churu ganna epa anna aru details nodi maru una kiyala hode...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ugen wadak nane... uba ewapanko... ubatane mage wisthara one.. e para mama nemei ubane abarenne...

    එරෝසන් කියන්නේ හෙන බලගතු පොරක් අසිරි වනිගරත්න වගේ ..උගේ උදහසට ලක් උනොත් දෙවකොපයට අහු උනා වගේ දැන් උඹට ගැලවීමක් නැහැ ...වැදලා සමාව ගනින් ඉක්මනට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාව එෂ්පොස් කරන්න එහෙම එපා මෙන්න වැන්දා ...අපි හරිම අහිංසක මිනිස්සු බන් ඔය හිටියට
    මෙතන් යන්නෙ මෙහෙම සීන් එකක්, ෆේක් එකෙන් තෙර්ඩ් එක දානවා , අනිත් උන් ෆෘප් ඉල්ලද්දි ඕජිනල් එකට ෆෘප් දෙනවා,ඒකත් කෙල වෙලා මාට්ටු වෙන්ඩ යද්දි. ඔය අතරෙ තමන්ට එකතු උන හැහින්දාස් කුක්කො එකෙක් දෙන්නෙක්ට pm ගහල ජාමෙ බේර ගන්ඩ හදනව. :yes: ඔන්න ඔහොමයි කිරියෙ තෙර්ඩ් දුවවන්නෙ. :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    e para ubata uwath wishwasa nadda ban...:rofl:

    xibit uba mail eka baluwada...

    එල ආවා. . මම සේරම හොදට බැලුවා. .

    අනිත් එවුන්ට කියන්නේ මූ බොරු නෙවෙයි කියන්නේ. .