එට්කා බොරු මාරක බිය

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එරෝසන් කියන්නේ හෙන බලගතු පොරක් අසිරි වනිගරත්න වගේ ..උගේ උදහසට ලක් උනොත් දෙවකොපයට අහු උනා වගේ දැන් උඹට ගැලවීමක් නැහැ ...වැදලා සමාව ගනින් ඉක්මනට

mamai abarenna one, dan ui abarenne...
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama 11 weddi yanawa.. eeta kalin ube details tika mata dapan mama ewannan... giyata passe nan charu churu ganna epa anna aru details nodi maru una kiyala hode...
    ඇයි මේ මාරු වෙන්ඩ හදන්නෙ, උබට වෙන වැඩක් තියෙන එකෙක් නෙමේනෙ බන්, දවසෙම කිරියෙ ඉදලනෙ තෙර්ඩ් එකෙන් එකෙ හොදට පේනවනෙ, :P:Pකෙල උනාට පස්සෙ මොකො මේ මාරු වෙන්නෙ. :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නැ නෙ උබල දෙන්න pm ගගහ ඉමෙල් ගහනව කියද්දි කොහොමද විස්වාස කරන්නෙ,:lol::lol: රනිල්ට දෙන්ඩ ගිහින් කට්ටියම ඉරාගන්ඩ ඉතා ආසන්නයි,විලි ලැජ්ජාවක් නැනෙ බන් උබලට.:confused:

    XibitZ හා Red_frame අතර ඉතාම තදින් pm හුවමාරුවෙ, දි කිරට අඩනා බලලා කවුද :lol::lol::lol:

    මෙතන් යන්නෙ මෙහෙම සීන් එකක්, ෆේක් එකෙන් තෙර්ඩ් එක දානවා , අනිත් උන් ෆෘප් ඉල්ලද්දි ඕජිනල් එකට ෆෘප් දෙනවා,ඒකත් කෙල වෙලා මාට්ටු වෙන්ඩ යද්දි. ඔය අතරෙ තමන්ට එකතු උන හැහින්දාස් කුක්කො එකෙක් දෙන්නෙක්ට pm ගහල ජාමෙ බේර ගන්ඩ හදනව. :yes: ඔන්න ඔහොමයි කිරියෙ තෙර්ඩ් දුවවන්නෙ. :lol::lol::lol:

    ඌ කියන්නේ ඇත්ත බන් උබට ඕනනම් ඌගෙන් විස්තර ඉල්ලගනින්. . :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙතන් යන්නෙ මෙහෙම සීන් එකක්, ෆේක් එකෙන් තෙර්ඩ් එක දානවා , අනිත් උන් ෆෘප් ඉල්ලද්දි ඕජිනල් එකට ෆෘප් දෙනවා,ඒකත් කෙල වෙලා මාට්ටු වෙන්ඩ යද්දි. ඔය අතරෙ තමන්ට එකතු උන හැහින්දාස් කුක්කො එකෙක් දෙන්නෙක්ට pm ගහල ජාමෙ බේර ගන්ඩ හදනව. :yes: ඔන්න ඔහොමයි කිරියෙ තෙර්ඩ් දුවවන්නෙ. :lol::lol::lol:

    ithin dan ubata ewannan kiyala kiwwe mama...
    mama ethakota mama Djnick ta, shamindata denna haduwe ai..
    ochchara one na ubatath ewannan detail dapan..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල ආවා. . මම සේරම හොදට බැලුවා. .

    අනිත් එවුන්ට කියන්නේ මූ බොරු නෙවෙයි කියන්නේ. .

    මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ ඔයි ...වලියක් නැද්ද මෙතන :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල ආවා. . මම සේරම හොදට බැලුවා. .

    අනිත් එවුන්ට කියන්නේ මූ බොරු නෙවෙයි කියන්නේ. .
    ඔන්න කට්ටියම පිලිගන්නිල්ල ,:lol::lol::lol: වන්දි බට්ටයෙක් වෙන්ඩ එපා බන්, මම නම් හිතුවෙ නැ උබ ඔච්චරම නිවටයෙක් කියල , අරු pm ගහල නේද උබට om එවුවෙ ලොල් බන් ඔයිට හොදයි ගගේ පැනපන්.:P
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මට තේරෙන්නේ නෑ ලංකාවේ ලොකුම අපතයෝ ටික, අපතයෝ කිව්වේ පිං බත් කන උන්, හොරු ජාවාරම් කාරයෝ, ඔක්කෝම එකතු වෙන පක්ශෙද මන්දා යූ.ඇන්.පී. කියන්නේ, දැන් බලපන් කියන්නේ නම් උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්න. පක්ෂේ මොළයක් කියලා නාමයක් තියෙන එකෙක්වත් ඉන්නවද. ජානාධිපති ලෝකල් පඹයා, අගමැති ජාත්‍යන්තර පඹයා, සජිත්, කිරිඇල්ල කට ඇරියොත් ගොන් කම. මහ එකා, නළුවෙක් නෙමෙයි මොළයක් කිව්වට අගමැති කම ගත්ත දා ඉඳලා නැට්ටේ ඉඳන් ගොම. ඌ කරන්නේ ගොන් වැඩක් කියලා අපිට කල් ඇතුව කියන්න තරම් බුද්ධියක් තියෙනවා, එහෙම අපිත් එක්ක බලද්දි පාක්ෂිකයෝ ගැන කුමන කතාද.?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹලා දේව උදහසට ලක්වෙලා තියෙන්නේ දැන් බේරීමක් නැහැ ..සියල්ලෝම නිරයට යන්න අඹුඩ ටික ගහ ගනිල්ලා ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    nikan baila katha karanne na yako mama... kiyana de kelinma kiyanawa... mail thunaka proof ewannema ekai... mama details maka maka ewanne na.. ewanne kelinma genuine proof... e hinda matath proof one..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට තේරෙන්නේ නෑ ලංකාවේ ලොකුම අපතයෝ ටික, අපතයෝ කිව්වේ පිං බත් කන උන්, හොරු ජාවාරම් කාරයෝ, ඔක්කෝම එකතු වෙන පක්ශෙද මන්දා යූ.ඇන්.පී. කියන්නේ, දැන් බලපන් කියන්නේ නම් උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්න. පක්ෂේ මොළයක් කියලා නාමයක් තියෙන එකෙක්වත් ඉන්නවද. ජානාධිපති ලෝකල් පඹයා, අගමැති ජාත්‍යන්තර පඹයා, සජිත්, කිරිඇල්ල කට ඇරියොත් ගොන් කම. මහ එකා, නළුවෙක් නෙමෙයි මොළයක් කිව්වට අගමැති කම ගත්ත දා ඉඳලා නැට්ටේ ඉඳන් ගොම. ඌ කරන්නේ ගොන් වැඩක් කියලා අපිට කල් ඇතුව කියන්න තරම් බුද්ධියක් තියෙනවා, එහෙම අපිත් එක්ක බලද්දි පාක්ෂිකයෝ ගැන කුමන කතාද.?

    පයි$ක් කතා කරනවා ...ඕක හෙන පරණ සින් එකක් ...මෙතන යන්නේ අලුත්ම ෆිල්ම් එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ කියන්නේ ඇත්ත බන් උබට ඕනනම් ඌගෙන් විස්තර ඉල්ලගනින්. . :D
    ඇත්තද කියන්නෙ, හා මම ඇද ගත්ත,:lol::lol::lol: ඔහොම ප්‍රසිදියෙ බලු වෙන්ඩ එපා බන් ෆේක් එකවුන්ට් වලට pm ගහල,email එවුව කියල බොරු කියල මොනවද බන් උබට හම්බෙන්නෙ ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද???:confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    nikan baila katha karanne na yako mama... kiyana de kelinma kiyanawa... mail thunaka proof ewannema ekai... mama details maka maka ewanne na.. ewanne kelinma genuine proof... e hinda matath proof one..

    මටත් එවපන් එහෙනම්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ ඔයි ...වලියක් නැද්ද මෙතන :P:P

    ඌ කියන්නේ ඇත්ත බන්. ඌට කම්පැනි ගොඩක් තියෙනවා. . :yes:

    ඔන්න කට්ටියම පිලිගන්නිල්ල ,:lol::lol::lol: වන්දි බට්ටයෙක් වෙන්ඩ එපා බන්, මම නම් හිතුවෙ නැ උබ ඔච්චරම නිවටයෙක් කියල , අරු pm ගහල නේද උබට om එවුවෙ ලොල් බන් ඔයිට හොදයි ගගේ පැනපන්.:P

    උබ උබේ විස්තර යවන්න බයේ බලල්ලු ලවා කොසැට බාවන්න හදනවා. .
    පිරිමියෙක් වගේ උබේ විස්තර ඌට යවලා උබම ඌගෙන් උගේ විස්තර ඉල්ලගනින්. .

    නිකන් ගොන් ආතල් නොදී ඉදපන්. .:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan mata uba mokadda karanna kiyanne kiyapanko mulinma prove karanna...
    ekenma kathawa iwarane ethakota..
    ඉමේල් එක එවපන් මට නම් උබව තබේකට විස්වාස නැ, Red_frame කාගේ ෆේක් එකද කියල කියන්ඩ කලින් එවපන් හොදේ.:yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉමේල් එක එවපන් මට නම් උබව තබේකට විස්වාස නැ, Red_frame කාගේ ෆේක් එකද කියල කියන්ඩ කලින් එවපන් හොදේ.:yes:

    ithin e mail eka ewanna uba kawda kiyala mata ewapan ethakota prashne iwarane..