එරෝසන් කියන්නේ හෙන බලගතු පොරක් අසිරි වනිගරත්න වගේ ..උගේ උදහසට ලක් උනොත් දෙවකොපයට අහු උනා වගේ දැන් උඹට ගැලවීමක් නැහැ ...වැදලා සමාව ගනින් ඉක්මනට
mamai abarenna one, dan ui abarenne...
එරෝසන් කියන්නේ හෙන බලගතු පොරක් අසිරි වනිගරත්න වගේ ..උගේ උදහසට ලක් උනොත් දෙවකොපයට අහු උනා වගේ දැන් උඹට ගැලවීමක් නැහැ ...වැදලා සමාව ගනින් ඉක්මනට
ඇයි මේ මාරු වෙන්ඩ හදන්නෙ, උබට වෙන වැඩක් තියෙන එකෙක් නෙමේනෙ බන්, දවසෙම කිරියෙ ඉදලනෙ තෙර්ඩ් එකෙන් එකෙ හොදට පේනවනෙ,mama 11 weddi yanawa.. eeta kalin ube details tika mata dapan mama ewannan... giyata passe nan charu churu ganna epa anna aru details nodi maru una kiyala hode...

කෙල උනාට පස්සෙ මොකො මේ මාරු වෙන්නෙ. 

නැ නෙ උබල දෙන්න pm ගගහ ඉමෙල් ගහනව කියද්දි කොහොමද විස්වාස කරන්නෙ,රනිල්ට දෙන්ඩ ගිහින් කට්ටියම ඉරාගන්ඩ ඉතා ආසන්නයි,විලි ලැජ්ජාවක් නැනෙ බන් උබලට.
![]()
XibitZ හා Red_frame අතර ඉතාම තදින් pm හුවමාරුවෙ, දි කිරට අඩනා බලලා කවුද![]()
මෙතන් යන්නෙ මෙහෙම සීන් එකක්, ෆේක් එකෙන් තෙර්ඩ් එක දානවා , අනිත් උන් ෆෘප් ඉල්ලද්දි ඕජිනල් එකට ෆෘප් දෙනවා,ඒකත් කෙල වෙලා මාට්ටු වෙන්ඩ යද්දි. ඔය අතරෙ තමන්ට එකතු උන හැහින්දාස් කුක්කො එකෙක් දෙන්නෙක්ට pm ගහල ජාමෙ බේර ගන්ඩ හදනව.ඔන්න ඔහොමයි කිරියෙ තෙර්ඩ් දුවවන්නෙ.
![]()

මෙතන් යන්නෙ මෙහෙම සීන් එකක්, ෆේක් එකෙන් තෙර්ඩ් එක දානවා , අනිත් උන් ෆෘප් ඉල්ලද්දි ඕජිනල් එකට ෆෘප් දෙනවා,ඒකත් කෙල වෙලා මාට්ටු වෙන්ඩ යද්දි. ඔය අතරෙ තමන්ට එකතු උන හැහින්දාස් කුක්කො එකෙක් දෙන්නෙක්ට pm ගහල ජාමෙ බේර ගන්ඩ හදනව.ඔන්න ඔහොමයි කිරියෙ තෙර්ඩ් දුවවන්නෙ.
![]()
එල ආවා. . මම සේරම හොදට බැලුවා. .
අනිත් එවුන්ට කියන්නේ මූ බොරු නෙවෙයි කියන්නේ. .


ඔන්න කට්ටියම පිලිගන්නිල්ල ,එල ආවා. . මම සේරම හොදට බැලුවා. .
අනිත් එවුන්ට කියන්නේ මූ බොරු නෙවෙයි කියන්නේ. .


වන්දි බට්ටයෙක් වෙන්ඩ එපා බන්, මම නම් හිතුවෙ නැ උබ ඔච්චරම නිවටයෙක් කියල , අරු pm ගහල නේද උබට om එවුවෙ ලොල් බන් ඔයිට හොදයි ගගේ පැනපන්.
මට තේරෙන්නේ නෑ ලංකාවේ ලොකුම අපතයෝ ටික, අපතයෝ කිව්වේ පිං බත් කන උන්, හොරු ජාවාරම් කාරයෝ, ඔක්කෝම එකතු වෙන පක්ශෙද මන්දා යූ.ඇන්.පී. කියන්නේ, දැන් බලපන් කියන්නේ නම් උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්න. පක්ෂේ මොළයක් කියලා නාමයක් තියෙන එකෙක්වත් ඉන්නවද. ජානාධිපති ලෝකල් පඹයා, අගමැති ජාත්‍යන්තර පඹයා, සජිත්, කිරිඇල්ල කට ඇරියොත් ගොන් කම. මහ එකා, නළුවෙක් නෙමෙයි මොළයක් කිව්වට අගමැති කම ගත්ත දා ඉඳලා නැට්ටේ ඉඳන් ගොම. ඌ කරන්නේ ගොන් වැඩක් කියලා අපිට කල් ඇතුව කියන්න තරම් බුද්ධියක් තියෙනවා, එහෙම අපිත් එක්ක බලද්දි පාක්ෂිකයෝ ගැන කුමන කතාද.?
ඇත්තද කියන්නෙ, හා මම ඇද ගත්ත,ඌ කියන්නේ ඇත්ත බන් උබට ඕනනම් ඌගෙන් විස්තර ඉල්ලගනින්. .![]()


ඔහොම ප්‍රසිදියෙ බලු වෙන්ඩ එපා බන් ෆේක් එකවුන්ට් වලට pm ගහල,email එවුව කියල බොරු කියල මොනවද බන් උබට හම්බෙන්නෙ ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද???

nikan baila katha karanne na yako mama... kiyana de kelinma kiyanawa... mail thunaka proof ewannema ekai... mama details maka maka ewanne na.. ewanne kelinma genuine proof... e hinda matath proof one..
Download_Now කො දැන්
එහෙම බැ උබේ පාස් පොට් හො id කාඩ් යවන්ඩ් ඔනෙ ,XibitZ ඒව මූට දීලලුනෙ මූට කියල ගස්සගෙන තියෙන්නෙ.
මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ ඔයි ...වලියක් නැද්ද මෙතන![]()

ඔන්න කට්ටියම පිලිගන්නිල්ල ,වන්දි බට්ටයෙක් වෙන්ඩ එපා බන්, මම නම් හිතුවෙ නැ උබ ඔච්චරම නිවටයෙක් කියල , අරු pm ගහල නේද උබට om එවුවෙ ලොල් බන් ඔයිට හොදයි ගගේ පැනපන්.
![]()

ඉමේල් එක එවපන් මට නම් උබව තබේකට විස්වාස නැ, Red_frame කාගේ ෆේක් එකද කියල කියන්ඩ කලින් එවපන් හොදේ.dan mata uba mokadda karanna kiyanne kiyapanko mulinma prove karanna...
ekenma kathawa iwarane ethakota..

ඉමේල් එක එවපන් මට නම් උබව තබේකට විස්වාස නැ, Red_frame කාගේ ෆේක් එකද කියල කියන්ඩ කලින් එවපන් හොදේ.![]()