එට්කා බොරු මාරක බිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැනපන් ජනේලෙන් යකෝ :lol::lol::lol:
    ජනේලෙන් පනින්ඩ වෙන්නෙ ඌටම තමා, හසිනි ඇඩ් කරපු වෙලාවෙ මම ඔන්ලයින් හිටියෙත් නැ මම එද්දි කට්ටිය කෙලොගෙන, යන්තන් ඒකිට කුනුහරපෙන් බැනල වැඩේ ශේප් කරේ, දැන් ලොකු ටොක් දෙන අයියල අඩනව බය වෙලා ඒ වෙලාව ලොල් තමයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් හැමෝම විසිර යමු
    erozan පිරිමියෙක් නම් උබේ proof එවලා උගේ proof ගනින්
    අනික යකෝ ඌ බොරුව කලත් නැතත් උබට මාර අමරුවනේ
    උබ වගේ චිත්තයක් දැක්කමයි

    mama yanawa ban... bye...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජනේලෙන් පනින්ඩ වෙන්නෙ ඌටම තමා, හසිනි ඇඩ් කරපු වෙලාවෙ මම ඔන්ලයින් හිටියෙත් නැ මම එද්දි කට්ටිය කෙලොගෙන, යන්තන් ඒකිට කුනුහරපෙන් බැනල වැඩේ ශේප් කරේ, දැන් ලොකු ටොක් දෙන අයියල අඩනව බය වෙලා ඒ වෙලාව ලොල් තමයි.

    මචන් මං මැරිලා ඉපදුන්නේ නැනේ
    මං දැක්ක සේරම කියපුව
    හොදට කියවල බලහන් කවුද පජාත උනේ කියලා
    උබටම තේරෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එරෝසන් කියන්නේ මානසික ලේඩෙක් කොහෙද ? උ හිතන් ඉන්නේ උ විතරයි එළකිරියේ ඇත්ත කියන්නේ කියලා ....හැම එකාම බොරු කියන්නේ කියලා ...උට උගේ පාඩුවේ උට ඕනි එකක් හිතන්න අරහල්ලා බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane mama yanawa ban yanna... horu allanna kiyala police karayek duwan awa.. dan police karaya hangila.. u na..
    hahahaha...
    dan ithin giyata passe methana gani wage adanna nan hadanna epa hode..
    Download_Now එකත් දැන්ම ඔෆ්ලයින් යයි,:lol::lol::lol:

    Download_Now=Red_frame

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මං මැරිලා ඉපදුන්නේ නැනේ
    මං දැක්ක සේරම කියපුව
    හොදට කියවල බලහන් කවුද පජාත උනේ කියලා
    උබටම තේරෙයි

    පජාත වෙන එක උගේ පැෂන් එක ....එක උට අබරනයක් .....ලොල්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එරෝසන් කියන්නේ මානසික ලේඩෙක් කොහෙද ? උ හිතන් ඉන්නේ උ විතරයි එළකිරියේ ඇත්ත කියන්නේ කියලා ....හැම එකාම බොරු කියන්නේ කියලා ...උට උගේ පාඩුවේ උට ඕනි එකක් හිතන්න අරහල්ලා බන්

    ඔන්න තව එකෙක් එනවා ඒ පාර :eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Download_Now එකත් දැන්ම ඔෆ්ලයින් යයි,:lol::lol::lol:

    Download_Now=Red_frame

    අනේ බන් උඹ එළකිරියේ කීදෙනෙක් පුට්ටු කරන්න හදනවද ? මාවත් කි දෙනෙක්ට පුට්ටු කරන්න හදනවද? උඹේ නම් සුවර් මොලේ අමාරුවක්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් ඇති පලයන් මචන්

    හශිනිට පාස්වර්ඩ් දීලා කෙලෝගෙන මෙතන බාබා පාට් දානවා. .
    මට කට්ටියව ගෙන්නලා මූගේ පැටිකිරිය දිගරින්න පුලුවන් ඒත් මන් එහෙම කරන්නේ නෑ මූ ඒ වෙලේ ටීම් එකක් වෙනුවෙන් වැඩ කරපු නිසා. .

    දැන් මම යනවා බන් මේවගේ සක්කිලි එක්ක හිටියොත් අපිත් සක්කිලි වෙනවා. .
    ඔන්ලයින් වීරයෝනේ බන් රියල් විස්තර දෙන්න බයයි. . ඒ වගේ එවුන් ගැන අනුකම්පා කරමු. .

    තවත් මේක ඇදන් යන්නේ නෑ. . මම කැපුනා. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බන් උඹ එළකිරියේ කීදෙනෙක් පුට්ටු කරන්න හදනවද ? මාවත් කි දෙනෙක්ට පුට්ටු කරන්න හදනවද? උඹේ නම් සුවර් මොලේ අමාරුවක්
    තෙර්ඩ් එක කියවගෙන යන්ඩකො අගක් මුලක් නොදැන කියවන්ඩ එපා, උබත් ෆේක් තියෙනව හාවා ඒක උබේ සොහොන එක උබේ ඔහොම තමයි මිනිස්සුන්ගෙ කොන්ද පන නැති උනාම 60 කින් විතර ඇවිත් නිරුවත පෙන්නනව,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෙර්ඩ් එක කියවගෙන යන්ඩකො අගක් මුලක් නොදැන කියවන්ඩ එපා, උබත් ෆේක් තියෙනව හාවා ඒක උබේ සොහොන එක උබේ ඔහොම තමයි මිනිස්සුන්ගෙ කොන්ද පන නැති උනාම 60 කින් විතර ඇවිත් නිරුවත පෙන්නනව,

    පිස්සු හවා එක කෝකද ? ලොල් සොහොන මමලු ..අයියෝ සල්ලි ...
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙතන් යන්නෙ මෙහෙම සීන් එකක්, ෆේක් එකෙන් තෙර්ඩ් එක දානවා , අනිත් උන් ෆෘප් ඉල්ලද්දි ඕජිනල් එකට ෆෘප් දෙනවා,ඒකත් කෙල වෙලා මාට්ටු වෙන්ඩ යද්දි. ඔය අතරෙ තමන්ට එකතු උන හැහින්දාස් කුක්කො එකෙක් දෙන්නෙක්ට pm ගහල ජාමෙ බේර ගන්ඩ හදනව. :yes: ඔන්න ඔහොමයි කිරියෙ තෙර්ඩ් දුවවන්නෙ. :lol::lol::lol:

    මම උගේ original නෙමේ බන්. ඌ කව්ද මම කව්ද.
    මට උට තරන් සල්ලි නැති උනත් උගේ ගොඩට වැටෙන්ද මම කැමති නෑ.
    මම සුද්දෙක් එක්ක පොඩි chat එකක් හිටියේ.
    දැන් මේ thread එකේ හැම පිටුවෙන්ම තියෙනවා ඌ ගේ company ගැන. පොඩ්ඩක් බලපන් හොදට :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෙර්ඩ් එක කියවගෙන යන්ඩකො අගක් මුලක් නොදැන කියවන්ඩ එපා, උබත් ෆේක් තියෙනව හාවා ඒක උබේ සොහොන එක උබේ ඔහොම තමයි මිනිස්සුන්ගෙ කොන්ද පන නැති උනාම 60 කින් විතර ඇවිත් නිරුවත පෙන්නනව,

    එකනම් ඇත්ත අගක් මුලක් නම් මම දන්නේ නැහැ :yes::yes: