යකෝ අපි මුගේ පම්පෝරි අහ අහා හිටිය නිමමට පරණ thread ටික බැලුවද එකෙක්?
පව් බන් මුඋව boss දොට්ට දායිද දන්නේ නෑ මෙව්වා leak කරා කියල(මම නම් කාටවත් යැව්වේ නෑ)
එකයි මූ බය පිට වෙනවට.
අනුන්ගේ කුණු හොයල වැඩක් නෑ. එත් මූ පොඩි මිනිස්සු මරන් කන අපත්යෙක් කියල මම හිතුවේ.
බැලින්නම් ලග ඉන්නේ කව්රු හරි.
ඖලක් නෑ බන්. කවද හරි උබෙම business එකක් කරන දාට ඔය කියපු දේවල් කරන්ඩ එපා පොඩි මිනිස්සුන්ට.
උනුත් මිනිස්සු. උන කරන වැඩ වලට සාධාරණ ගානක් ගෙවපන් උබත් business කරොත් කවද හරි.
US වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු මරන් කාල නෙමේ, තාක්ෂණයෙන්.
දැන් බලපන් එහෙ තිරිගු යායවල්, අක්කර ගණන් එකට කරලා machine වලින් ඔක්කොම කරන්නේ.
මෙහේ උන් බදාගෙන පොඩි පොඩි කෑලි කරනවා මැරීගෙන.
උබේ බොසා ඇත්තටම ඔය වගේ අපත්යෙක් නම් කියක් හරි කඩාගෙන ගිහින උබෙම සාධාරණ business එකක් පටන් ගනින්. උබේ සහ සේවකයන්ගේ ජීවන තත්වය ඉහල යන.
Good Luck
Proof 1:
http://www.elakiri.com/forum/showthread.php?t=1699592
මූ ඉන්ටව් යනවා.
Proof 2:
http://www.elakiri.com/forum/showthread.php?t=1714592
කොටි පතියගේ pulsar 180
Proof 3:
http://www.elakiri.com/forum/showthread.php?t=1719311
කලින් proof එක පොඩ්ඩක් බොරු වගේ පෙනුනට මේක නම් ඇත්ත thread එකක්. මොකද ඊයේ මූ මගේ site එකට ආවේ Dialog 4G router එකකින්.
මූ අර Dialog එකේ free දෙන phone එක use කරන්ඩ try කරනවා.
![]()
proof 4:
http://www.elakiri.com/forum/showthread.php?t=1722720
Free ලොයර්සලා හොයනවා එකලිරි එකේ
proof 5:
http://www.elakiri.com/forum/showthread.php?t=1745672
මුගේ bike එකේ දුම් පරික්ෂාව.
ඊයේ අදායම ලක්ෂ විස්සලු.
Proof 6:
http://www.elakiri.com/forum/showthread.php?t=1745644
කතාව නම්ග දෝලාවෙන් ගමන පයින්
Proof 7:
http://www.elakiri.com/forum/showthread.php?t=1746509
සල්ලි නැතිලු.
Proof 8:
http://www.elakiri.com/forum/showthread.php?t=1748292
තවත් bike එකක්.
proof 9:
http://www.elakiri.com/forum/showthread.php?t=1750500
කොටිපතියට China යන්ඩ chance එනකම් ඉන්ඩ ඕනද
Proof 10:
http://www.elakiri.com/forum/showthread.php?t=1757011
30ට අඩුවෙන් එකක් හොයනවා.
Again, මට උබ පහත් කරලා කතා කරන්ඩ ඕන නෑ. මට උබට වඩා සල්ලි අඩුවෙන් තියෙන්නේ කොහොමත්.
Good Luck

yako mawa marapan bn.erozan witharai kegahn awe muta.dan machan uba ada re 9 weddi iwarai.patta bn meka.shik eye muge paran ewa blnna mathak une nane.dan machan uba muta kala deta wandi gewanna wei.ube dewal 0 bassai harid?.niyamai bn meka nm.yako mawa marapan bn.erozan witharai kegahn awe muta.dan machan uba ada re 9 weddi iwarai.patta bn meka.shik eye muge paran ewa blnna mathak une nane.dan machan uba muta kala deta wandi gewanna wei.ube dewal 0 bassai harid?.niyamai bn meka nm.
මෙව්වා නම් නෙමේ ඌ එව්වේ. ඌ එව්වා එව්වා මම කාටවත් යැව්වේ නෑ.
මම මුට බයේ නම් නෙමේ නොයව් ඉන්නේ.
.ඔය ප්‍රකෝටි ගානින් පොර ටොක් දෙන්නෙ අමු හිගන්නො, සල්ලි තියෙන උන් කවදාවත් කියවන්නෙ නැ,ඔකගෙන් ටියුශන් ගත්ත XibitZ කාරය ගැන පව් කියල හිතෙනව අප්ප, කොහෙ හරි ඉන්න ගොනෙක්ට හැමදාම රැවටෙනව එදත් ගොනා අදත් ගොනා.yako mawa marapan bn.erozan witharai kegahn awe muta.dan machan uba ada re 9 weddi iwarai.patta bn meka.shik eye muge paran ewa blnna mathak une nane.dan machan uba muta kala deta wandi gewanna wei.ube dewal 0 bassai harid?.niyamai bn meka nm.
moka unath patta bn.ko dan u.aai set une nedda ubt?.
මෙව්වා නම් නෙමේ ඌ එව්වේ. ඌ එව්වා එව්වා මම කාටවත් යැව්වේ නෑ.
මම මුට බයේ නම් නෙමේ නොයව් ඉන්නේ.


Thopilata pissuda yako... mama donwload now lu dan erozan lu... matath dan hathara wate patalila thiyenne... aththatama kiyapan mama kawda..



උඹ ඔය දාල තියෙන්නෙ මූ දියුණුවෙන්න කලින් ත්‍රෙඩ් දාපුවනෙ. දැන් ආණ්ඩුවෙන් මුට ලොකු ගණන් වල කොන්ත්‍රාත් ලැබෙනවලු.
දැන් ගොක්කොල සුදුකොඩි පේනව නේද?![]()
08-15-2016, 07:44 PM
http://www.elakiri.com/forum/showthread.php?t=1757011
තමා මූ ලාබෙට car හොයන්නේ.
මුගේ ප්‍රශ්න හොයන්දත් lawyer කෙනෙක් නැති කොට මොනවා කොරන්ඩද
ehema thama diyunu wena un.amuthu widihata hithanne.ඉදකින් .., එකෙක්වත් උගේ පරන පොස්ට් නොබලපු එක පුදුමයි.! ඌත් ඒවගෙ පොස්ට් තියනව කියල දැනගෙන ඔච්චර පම්පොරි ගහපු එකත් පුදුමයි..,
epic!

me dawaswala daham ge wedakuth karanawa kiwwa bn.![]()

ඔව් බන්. කව්ද ඇමති කෙනෙක් මුගෙක් ලක්ෂ 30ක් ගෙනිච්චලු මොකක්ද ගෙවන්ඩ.![]()

me dawaswala daham ge wedakuth karanawa kiwwa bn.![]()
හරිම සමානයි අරය ෆෲප් දෙනව මෙයා තීම් විවර් දෙනව,අරය ඔෆ්ලයින් මෙයා ඔන්ලයින්, දෙන්න එකම වෙලාවෙ චැට් එකේ නැ, කාටද නොහිතෙන්නෙ.matath dan hithenawa bn u ubad kiyl![]()

හරිම සමානයි අරය ෆෲප් දෙනව මෙයා තීම් විවර් දෙනව,අරය ඔෆ්ලයින් මෙයා ඔන්ලයින්, දෙන්න එකම වෙලාවෙ චැට් එකේ නැ, කාටද නොහිතෙන්නෙ.![]()
Ubatath teamviewer onada.
Waren
ane mata one ne bn.mu me thread eka dala thiyenne muta salli deelada kohed? aai ithin kohomd mu enne mekata
ඊයෙ ඌ දවසෙම එලකිරියට ලොග් වෙලා ඉදලත් business කොටියක් විතර.., ෆ්‍රොෆිට් ලක්ශ 21ක්.! ඒ රෙටි එක අනුව උට අවුරුද්දට කොටි 76ක් හියන්න පුලුවන්.., අවුරුදු 10කින් ලන්කාවෙ පොසත්ම මිනිය වෙනව...
ewunata bn u hoyanne 30ta aduwen wahanayak.