එට්කා බොරු මාරක බිය

topkollek

Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1596.gif
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    යකෝ අපි මුගේ පම්පෝරි අහ අහා හිටිය නිමමට පරණ thread ටික බැලුවද එකෙක්? :lol:
    පව් බන් මුඋව boss දොට්ට දායිද දන්නේ නෑ මෙව්වා leak කරා කියල :( (මම නම් කාටවත් යැව්වේ නෑ)
    එකයි මූ බය පිට වෙනවට.
    අනුන්ගේ කුණු හොයල වැඩක් නෑ. එත් මූ පොඩි මිනිස්සු මරන් කන අපත්යෙක් කියල මම හිතුවේ.
    බැලින්නම් ලග ඉන්නේ කව්රු හරි.
    ඖලක් නෑ බන්. කවද හරි උබෙම business එකක් කරන දාට ඔය කියපු දේවල් කරන්ඩ එපා පොඩි මිනිස්සුන්ට.
    උනුත් මිනිස්සු. උන කරන වැඩ වලට සාධාරණ ගානක් ගෙවපන් උබත් business කරොත් කවද හරි.
    US වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු මරන් කාල නෙමේ, තාක්ෂණයෙන්.
    දැන් බලපන් එහෙ තිරිගු යායවල්, අක්කර ගණන් එකට කරලා machine වලින් ඔක්කොම කරන්නේ.
    මෙහේ උන් බදාගෙන පොඩි පොඩි කෑලි කරනවා මැරීගෙන.
    උබේ බොසා ඇත්තටම ඔය වගේ අපත්යෙක් නම් කියක් හරි කඩාගෙන ගිහින උබෙම සාධාරණ business එකක් පටන් ගනින්. උබේ සහ සේවකයන්ගේ ජීවන තත්වය ඉහල යන.

    Good Luck

    Proof 1:

    http://www.elakiri.com/forum/showthread.php?t=1699592

    මූ ඉන්ටව් යනවා. :P

    Proof 2:

    http://www.elakiri.com/forum/showthread.php?t=1714592

    කොටි පතියගේ pulsar 180

    Proof 3:

    http://www.elakiri.com/forum/showthread.php?t=1719311

    කලින් proof එක පොඩ්ඩක් බොරු වගේ පෙනුනට මේක නම් ඇත්ත thread එකක්. මොකද ඊයේ මූ මගේ site එකට ආවේ Dialog 4G router එකකින්.
    මූ අර Dialog එකේ free දෙන phone එක use කරන්ඩ try කරනවා. :lol:

    Red_frame_proof.PNG

    proof 4:

    http://www.elakiri.com/forum/showthread.php?t=1722720

    Free ලොයර්සලා හොයනවා එකලිරි එකේ:rolleyes:

    proof 5:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745672

    මුගේ bike එකේ දුම් පරික්ෂාව.
    ඊයේ අදායම ලක්ෂ විස්සලු. :P

    Proof 6:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745644

    කතාව නම්ග දෝලාවෙන් ගමන පයින්

    Proof 7:

    http://www.elakiri.com/forum/showthread.php?t=1746509

    සල්ලි නැතිලු.

    Proof 8:

    http://www.elakiri.com/forum/showthread.php?t=1748292

    තවත් bike එකක්.

    proof 9:

    http://www.elakiri.com/forum/showthread.php?t=1750500

    කොටිපතියට China යන්ඩ chance එනකම් ඉන්ඩ ඕනද :rolleyes:

    Proof 10:

    http://www.elakiri.com/forum/showthread.php?t=1757011

    30ට අඩුවෙන් එකක් හොයනවා.

    Again, මට උබ පහත් කරලා කතා කරන්ඩ ඕන නෑ. මට උබට වඩා සල්ලි අඩුවෙන් තියෙන්නේ කොහොමත්.
    Good Luck

    :lol::lol:yako mawa marapan bn.erozan witharai kegahn awe muta.dan machan uba ada re 9 weddi iwarai.patta bn meka.shik eye muge paran ewa blnna mathak une nane.dan machan uba muta kala deta wandi gewanna wei.ube dewal 0 bassai harid?.niyamai bn meka nm.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    මෙව්වා නම් නෙමේ ඌ එව්වේ. ඌ එව්වා එව්වා මම කාටවත් යැව්වේ නෑ.
    මම මුට බයේ නම් නෙමේ නොයව් ඉන්නේ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මෙව්වා නම් නෙමේ ඌ එව්වේ. ඌ එව්වා එව්වා මම කාටවත් යැව්වේ නෑ.
    මම මුට බයේ නම් නෙමේ නොයව් ඉන්නේ.

    moka unath patta bn.ko dan u.aai set une nedda ubt?:rofl:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:yako mawa marapan bn.erozan witharai kegahn awe muta.dan machan uba ada re 9 weddi iwarai.patta bn meka.shik eye muge paran ewa blnna mathak une nane.dan machan uba muta kala deta wandi gewanna wei.ube dewal 0 bassai harid?.niyamai bn meka nm.
    ඔය ප්‍රකෝටි ගානින් පොර ටොක් දෙන්නෙ අමු හිගන්නො, සල්ලි තියෙන උන් කවදාවත් කියවන්නෙ නැ,ඔකගෙන් ටියුශන් ගත්ත XibitZ කාරය ගැන පව් කියල හිතෙනව අප්ප, කොහෙ හරි ඉන්න ගොනෙක්ට හැමදාම රැවටෙනව එදත් ගොනා අදත් ගොනා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙව්වා නම් නෙමේ ඌ එව්වේ. ඌ එව්වා එව්වා මම කාටවත් යැව්වේ නෑ.
    මම මුට බයේ නම් නෙමේ නොයව් ඉන්නේ.

    උඹ ඔය දාල තියෙන්නෙ මූ දියුණුවෙන්න කලින් ත්‍රෙඩ් දාපුවනෙ. දැන් ආණ්ඩුවෙන් මුට ලොකු ගණන් වල කොන්ත්‍රාත් ලැබෙනවලු.:dull:

    දැන් ගොක්කොල සුදුකොඩි පේනව නේද?:P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඹ ඔය දාල තියෙන්නෙ මූ දියුණුවෙන්න කලින් ත්‍රෙඩ් දාපුවනෙ. දැන් ආණ්ඩුවෙන් මුට ලොකු ගණන් වල කොන්ත්‍රාත් ලැබෙනවලු.:dull:

    දැන් ගොක්කොල සුදුකොඩි පේනව නේද?:P

    08-15-2016, 07:44 PM
    http://www.elakiri.com/forum/showthread.php?t=1757011

    තමා මූ ලාබෙට car හොයන්නේ.
    මුගේ ප්‍රශ්න හොයන්දත් lawyer කෙනෙක් නැති කොට මොනවා කොරන්ඩද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදකින් .., එකෙක්වත් උගේ පරන පොස්ට් නොබලපු එක පුදුමයි.! ඌත් ඒවගෙ පොස්ට් තියනව කියල දැනගෙන ඔච්චර පම්පොරි ගහපු එකත් පුදුමයි.., :eek:

    epic!
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඉදකින් .., එකෙක්වත් උගේ පරන පොස්ට් නොබලපු එක පුදුමයි.! ඌත් ඒවගෙ පොස්ට් තියනව කියල දැනගෙන ඔච්චර පම්පොරි ගහපු එකත් පුදුමයි.., :eek:

    epic!

    me dawaswala daham ge wedakuth karanawa kiwwa bn.:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    me dawaswala daham ge wedakuth karanawa kiwwa bn.:rofl:

    ඊයෙ ඌ දවසෙම එලකිරියට ලොග් වෙලා ඉදලත් business කොටියක් විතර.., ෆ්‍රොෆිට් ලක්ශ 21ක්.! ඒ රෙටි එක අනුව උට අවුරුද්දට කොටි 76ක් හියන්න පුලුවන්.., අවුරුදු 10කින් ලන්කාවෙ පොසත්ම මිනිය වෙනව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    matath dan hithenawa bn u ubad kiyl:rofl:
    හරිම සමානයි අරය ෆෲප් දෙනව මෙයා තීම් විවර් දෙනව,අරය ඔෆ්ලයින් මෙයා ඔන්ලයින්, දෙන්න එකම වෙලාවෙ චැට් එකේ නැ, කාටද නොහිතෙන්නෙ.:rofl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හරිම සමානයි අරය ෆෲප් දෙනව මෙයා තීම් විවර් දෙනව,අරය ඔෆ්ලයින් මෙයා ඔන්ලයින්, දෙන්න එකම වෙලාවෙ චැට් එකේ නැ, කාටද නොහිතෙන්නෙ.:rofl:

    Uba widiyak kiyapanko oppu kaeanda. Mama karannam.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ඊයෙ ඌ දවසෙම එලකිරියට ලොග් වෙලා ඉදලත් business කොටියක් විතර.., ෆ්‍රොෆිට් ලක්ශ 21ක්.! ඒ රෙටි එක අනුව උට අවුරුද්දට කොටි 76ක් හියන්න පුලුවන්.., අවුරුදු 10කින් ලන්කාවෙ පොසත්ම මිනිය වෙනව...

    :Pewunata bn u hoyanne 30ta aduwen wahanayak.