yako mama awrudu 50 60ka nakiyek nemei... habai meke inna kollnata wada nan tikak wadimal..
yako mama awrudu 50 60ka nakiyek nemei... habai meke inna kollnata wada nan tikak wadimal..
apo ba mama ubalata dunne extreme proof.. ewa signature proof, address proof... ewa methana public danna mama kamathi na...
mama mage business thawa thiyena ewa kiwwewath na.. mata loku metal quarry ekakuth thiyenawa.. ubata onenan mama e kalugala salli walata gaththa oppuwe copy ekak dannan...
mata wadak na ban mage thaththwe methana inna unta pennanna... mama awe etca gana katha karanna... mun me wena labbawal katha karanna gaththa.. ara erozon karayagen ehema galaweemak nathi unane..
bar license ekakuth thiyenawa mata... eka ubata ewannada onenan proof..
mama thiyena dewal methana damme na ban..
එල එල.! ඒ කියන්නෙ ඉතින් උබ ලක්ශ 10 වටිනාකම තරමක් අඩු කාලෙක තමයි පටන් අරන් තියෙන්නෙ.., උබේ ප්රතිපත්ති මානුශික නැති උනත් ඔහොම තත්වෙකට එන්න පුලුවන් වෙච්ච එක උබේ ටැලන්ට් එක. කවද හරි උබේ හිත වෙනස් වෙලා ඔබ ඔය හොයන සල්ලි නැති බැරි අය වෙනුවෙනුත් යමක් කරන්න හිත හදේවා කියල ප්රාර්තනා කරනව.., මැරුනම සල්ලි අරගෙන යන්න බෑනෙ බන්.
uba cardboard wikkata 27 di construction walata atha gahanna construction gana danumak thiyenna athi ne bn. nodana c2 company ekak run karanna amaruineh. anika uba c7 eka patangatta ekath balanakota hoda trick ekak. uba c2 idan ohoma karanam oya loku companies ehemath oya gema ma denawa athi neh.ow business eka patan gaththe nugegoda wijerama school lane eke thibba mage idamak wikunala.. business eka patan gaththe wena namakin.. e kochchara kalekata kalinda kiyala kiyanna one na
kohomath mama mulinma kare card board wikka eka.. construction patan gaththe mata 27 di...
uba cardboard wikkata 27 di construction walata atha gahanna construction gana danumak thiyenna athi ne bn. nodana c2 company ekak run karanna amaruineh. anika uba c7 eka patangatta ekath balanakota hoda trick ekak. uba c2 idan ohoma karanam oya loku companies ehemath oya gema ma denawa athi neh.
PROTEST AGAINST ETCA.
PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY
https://www.facebook.com/events/1143606635730205/
ow ban godakun karanne ehema thamai dan.. hama ekama palleha category eken pothak dala pahala inna unge wada adinawa..
c5 c6 c7 unta thamangema kiyala pavers breakers anan manan na..
ithin un machine rent karana hinda kohomathma api karana price walata unta karanna ba..
ewage ewalata api tender ekak dammama lesiyenma wade ganna puluwan..
eeta passe c2 company eken wade karala danawa...
dan tikak loku projects nathi hinda okamai godak un karanne..
naththan palleha compnay karayo hadenawane..
unwa kohomahari wattanna one..
palleha category wala unta masa 6k wada nathi wechcha gaman company eka watenawa.. kochchara savings thibbath..
apita profit hoyagannawata wada ewa karanne palleha company karayo nathi karanna aththatama..
අපි දන්නේ නැ උබේ business අමං මනම්.
එත් අපි නම් කොච්චර තරගයක් ආවත් අපිට පලේහා ඉන්න උන්ට අත දෙනවා.
දැන් මේ IT වලට කොච්චර තරගයක් තිබ්බත් මේකේ කව්රු හරි thread එකක් දැම්මොත් කරන්ඩ හොද course මොනවද අරව මේවා අහල අපි බොක්කෙන්ම උදව් කරනවා කොච්චර තරගයක් තිබ්බත්. එක උබ ලංකාවේ එවුන්ගේ මෝඩ කමක් කියල හිතනවා නම් එක උබේ වැරද්දක්.
ඔන්න ඕකයි උබෙයි අපෙයි තියෙන වෙනස.
මොකටද බන් ඔහොම අනික පාගාගෙන ඉදල. උනුත් උබල වගේ මිනිස්සුනේ.
අනිත් උනුත් ගොඩ දාගෙන ගොඩ යනවා නම් යනවා නැත්තම් නිකන් ඉන්නවා.
anna e wenasa hinda thamai ada ubala othana inneth mama methana inneth..
ubala wage hithuwanan math thama ubala inna thana..
anik de thamai thamai samaje kiyanne tharadiya wage deyak... anith un bara weddi ubawa hallu wenawa.. mama karanne bara wela inna gaman tharadiye uda pigane thiyena tikath aragena mage piganata purogannawa.. ethakota uda inna eka thawa thawath uda yaddi mage pigane bara enna wadi wenawa..
mata one tharadiye katta mage paththatama namala thiyaganna..
mama kawadawath higannannta salli denne na atha paya thiyena ekek nan.. mama try karanne uwath labour kenek widihata wadata aran marawala reta kaalakui kottuwakui denna..
ekath puluwan nan kottuwa nodi inna try karanawa...
saththai mama construction patan ganna kale oya wade aththatama kala...
ubala nikan samajayaka jeewath wena minissu ban..
mama mage jeewithe gahapu gema ubalata me athme gahanna ba.. hethuwa ubala LANKAWE business kiyanne mokadda kiyalawath therenne nathi un hinda..
dawasaka man hithana widihata hithanna purudu wenakan ubala ohommama idi.. eka thamai aththa..






එට්කා ගැන ඇත්තටම තියෙන්නේ බොරු මාරක බියක්.. කොහොමත් එට්කා ආපු ගමන් යම් මට්ටමක් දක්වා යම් යම් ක්ශෙත්රයන්ගෙ මිල පහල යාමක් වෙනව්වා ඒක හරි... ඉතින් එක අතකින් ඒක හොදයි බන්... ලන්කාවට විදේශ ආයෝජකයො නොඑන්න ලොකුම හේතුව තමයි මෙහෙ ශ්රමයේ මිල... වත්තේ දළු කඩන ලැයිම් කාක්කො ටිකත් 1000ක් ඉල්ලනවා පඩි... ඉතින් කොහොමද...
ලන්කාවෙ ශ්රමය වැඩි උනාම වෙන්නෙ මෙහෙ එන්න ඉන්න ආයෝජකයො ලන්කාව දාල බන්ගලාදේශය, මාලදිවයින වගේ ශ්රමය අඩු රටවල් වලට යනව... ඊට පස්සේ ඒ රටවල් හැදෙනව...
අනික බන් ශ්රමයෙ මිල අඩු උනාම අපිටත් ලාබයි... අඩු පඩියකට වැඩි වෙලාවක් වැඩ අරගත්තම අපෙ ප්රොෆිට් මාර්ජින් එක ඉහල යනවා... ඉතින් බන් සල්ලි යට කරල බිස්නස් කරන අපි හොයන්නෙ අපේ ගොඩ වැඩිකරගන්න නේ කොහොමත්... මම සල්ලි යටකරන්නේ එක එකාව පෝසත් කරන්න නෙමෙයි නේ... මම සල්ලි යට කරන්නේ මගෙ ගොඩ තව වැඩි කරගන්න.. උන්ටත් ඕනෙනන් උන් බිස්න්ස් කරන්න දැනගන්න ඕනෙ...නැතුව මේ ලැයිම් වල ඉන්න දෙමල බල්ලන්ව පෝසත් කරන්න කාටත් පිස්සි නෑනේ..
එට්කා කොච්චර හොදද යකෝ... එක අතකින් රටට අයෝජන එනවා අනිත් අතින් ව්්යාපාරිකයො ලාභ ලබනවා... එතකොට උන් එ සල්ලි ඉන්වෙස්ට් කරලා තව බිස්නස් පටන් ගන්නවා... එතකොට තව සෙට් එකකට ජොබ් හම්බෙනවා... බිස්නස් වැඩිවෙන්න වැඩිවෙන්න රට දියුණු වෙනවා... ඕක තේරෙන්නෙ නෑනේ උබලට..
මෙහෙම පරාටා එහෙම කන්න පුලුවන්![]()
lankawe business karanna one dewal 6i.
1) grim wenna one..
2) pattama kapatiyek wenna one
3) samaja themparaduwa thiyenna one..
4) waraddata dena daduwama, full visible wenna one..
5) hamathissema hoda kalpanawa thiyenna one
6) last and the most important thing is.. MAMA BUSINESS KARAYEK KIYANA EKA HAMATHISSEMA MENEHI KARA KARA, EKEMA BOIL WEI EKEMA BOIL WEWI.. EKA ATHULEMA JEEWATH WENNA ONE..