එටිසේලාට් හෙල්ප්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එටිසේලාට් හෙල්ප්

    මගේ මචන් 2015 විතර ගත්ත ඩේටා සිම් එකක් තිබ්බා එක 2017 මුල වගේ දිස්කොනෙක්ට් කළා .එකට ඊ උනාට ගෙදරට බිලක් එවලා 1000+ ගානක් තියෙනවා කියලා .දැන් වෙන කෙනෙක්ට ඊ නම්බර් එක අසයින් කරලත් ඇති .වට් ශුඩ් අයි ඩු
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    detail bill ekak ganna berida? aththatama umba use karalanam gewala dapan. oya 1000 wage newei ithin owa adila crib ekata giyoth ehema