එටිසේලාට් හෙල්ප් මගේ මචන් 2015 විතර ගත්ත ඩේටා සිම් එකක් තිබ්බා එක 2017 මුල වගේ දිස්කොනෙක්ට් කළා .එකට ඊ උනාට ගෙදරට බිලක් එවලා 1000+ ගානක් තියෙනවා කියලා .දැන් වෙන කෙනෙක්ට ඊ නම්බර් එක අසයින් කරලත් ඇති .වට් ශුඩ් අයි ඩු