එඩිට් නොකරපු ඔරිජිනල් ෆොටෝ එක

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බයියන්ගේ ආතල් තමා ඉතිම් (මම බයියෙක් වත් ටොයියෙක් වත් නෙවෙයි , උන් දෙගොල්ලොම බයිට් එකට ගැනීම මගේ ආතල් එකයි).
    .
    .
    .
    .
    .
    .
    .
    124963008_3446824892067166_913446976691586421_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකට කට උත්තර ගන්ඩ පාඨලියගෙ මාධය ලේඛම් අද අපරාද පර්යේශන එකට කැදෝල , ඕන්න ඔහොමයි ඉති උස හාදයගෙ කෙරුවාව..
     
    • Haha
    Reactions: sniper21

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕකට කට උත්තර ගන්ඩ පාඨලියගෙ මාධය ලේඛම් අද අපරාද පර්යේශන එකට කැදෝල , ඕන්න ඔහොමයි ඉති උස හාදයගෙ කෙරුවාව..
    උබට කොහෙන්ද රාජ භෝජන. පනික්කියාගෙ පිලිකන්නෙ පිල උඩ ඉදන් දංකුඩේ කකා මහරජාට දොහොත් මුදුන් දෙනවා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මේ තියෙන්නෙ ඇත්ත එක මචං. හොඳට බලපන්. ඔක්සිජන් ටීවි ප්‍රෝග්‍රම් එකකට ඇවිත් පෙන්නුව.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    බයියන්ගේ ආතල් තමා ඉතිම් (මම බයියෙක් වත් ටොයියෙක් වත් නෙවෙයි , උන් දෙගොල්ලොම බයිට් එකට ගැනීම මගේ ආතල් එකයි).
    .
    .
    .
    .
    .
    .
    .
    124963008_3446824892067166_913446976691586421_n.jpg
    එහෙනම් කේරල ජෙප්පෙක්ද😂😂
     
    • Haha
    Reactions: sniper21