සහතික ඇත්ත සොයුර.
මේ ලැබූ නිදහස සැබෑ නිදහසක්ද කියලා මගේ හිත වරින් වර ප්රශ්න නගනවා. මෙවන් නිර්මාණ තුලිනුත් අපිට ඒ ගැන දෙවරක් සිතන්න අවස්ථාව සලසා දෙනවා.
සාර්ථක නිර්මාණයක් සහෝ
සහතික ඇත්ත චතුර....
මේ අපේ සැබෑ නිදහස නෙමේ....
නිකන් ලැබුනු දේ වල අගයක් නැහැ කියනවනේ. අන්න ඒක තමයි අපිටත් වුනේ අයියේ.. රෑ නිදාගෙන උදේ නැගිටිනකොට අපිට නිදහස ලැබිලා. ඉන්දියාව උන්ගේ පාලනයෙන් ගිලිහුනාම ලංකාව විතරක් තියාගෙන ඉන්න එක සුද්දට පාඩුයි. ඉතින් උන් දීලා යන්න ගියා.
ඒ පිනට ලැබිච්චි නිදහස බෙදා ගන්න බැරිව අපේ අයියලා ටික මරාගන්නවා. එතකොට තමයි හිතෙන්නෙ...
"සුද්දා හිටියනම් කොච්චර හොදද...?"
නියම නිර්මාණය අයියේ...
ඇත්ත සහෝ...
කවදානම් ලැබෙයිද මේ නිදහස
විය යුත්තේ හා කල යුත්තේ එයයි..
නිදහස සමරන මොහොතේ හිතට හිතන්න යමක් ඉතිරි කල අර්ථාන්විත පද පබැදුමක්..
මල්ලියට ජය...
anthawaadi deshapalanayen kulal kana unge es mewa dakalawath ariyan kiyala thamai kiyanna thiyenne... wishishta paniwidayak..... honda nirmanayak
හිතන්න දෙයක් ඉතුරු කරල... අපි නිදහස් වෙන්න උත්සහ කරන්න ඕනෙ. ඒත් කොතනින්ද කොහොමද කියල තමයි හිතාගන්න බැරි. හැමදාම දුවන ජීවිතයක නිදහස වෙනුවෙන් නවතින්න බයයි. අපි අතරමං වෙයි කියල...
අර්ථවත් නිර්මාණයක් සහෝ...