එතකොට අපි නිදහස්

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
එතකොට අපි නිදහස්

picture.php
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ ලැබූ නිදහස සැබෑ නිදහසක්ද කියලා මගේ හිත වරින් වර ප්‍රශ්න නගනවා. මෙවන් නිර්මාණ තුලිනුත් අපිට ඒ ගැන දෙවරක් සිතන්න අවස්ථාව සලසා දෙනවා.

සාර්ථක නිර්මාණයක් සහෝ
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නිකන් ලැබුනු දේ වල අගයක් නැහැ කියනවනේ. අන්න ඒක තමයි අපිටත් වුනේ අයියේ.. රෑ නිදාගෙන උදේ නැගිටිනකොට අපිට නිදහස ලැබිලා. ඉන්දියාව උන්ගේ පාලනයෙන් ගිලිහුනාම ලංකාව විතරක් තියාගෙන ඉන්න එක සුද්දට පාඩුයි. ඉතින් උන් දීලා යන්න ගියා.

    ඒ පිනට ලැබිච්චි නිදහස බෙදා ගන්න බැරිව අපේ අයියලා ටික මරාගන්නවා. එතකොට තමයි හිතෙන්නෙ...

    "සුද්දා හිටියනම් කොච්චර හොදද...?"

    නියම නිර්මාණය අයියේ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විය යුත්තේ හා කල යුත්තේ එයයි..

    නිදහස සමරන මොහොතේ හිතට හිතන්න යමක් ඉතිරි කල අර්ථාන්විත පද පබැදුමක්..

    මල්ලියට ජය...
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සහතික ඇත්ත සොයුර.

    මේ ලැබූ නිදහස සැබෑ නිදහසක්ද කියලා මගේ හිත වරින් වර ප්‍රශ්න නගනවා. මෙවන් නිර්මාණ තුලිනුත් අපිට ඒ ගැන දෙවරක් සිතන්න අවස්ථාව සලසා දෙනවා.

    සාර්ථක නිර්මාණයක් සහෝ

    සහතික ඇත්ත චතුර....
    මේ අපේ සැබෑ නිදහස නෙමේ....

    ඔයාලා මගේ මේ නිර්මාණය අගය කිරීම ගැන මට ගොඩාක් සතුටුයි. අපිට මීට වඩා දෙයක් කරන්න බැරිද?....
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    නිකන් ලැබුනු දේ වල අගයක් නැහැ කියනවනේ. අන්න ඒක තමයි අපිටත් වුනේ අයියේ.. රෑ නිදාගෙන උදේ නැගිටිනකොට අපිට නිදහස ලැබිලා. ඉන්දියාව උන්ගේ පාලනයෙන් ගිලිහුනාම ලංකාව විතරක් තියාගෙන ඉන්න එක සුද්දට පාඩුයි. ඉතින් උන් දීලා යන්න ගියා.

    ඒ පිනට ලැබිච්චි නිදහස බෙදා ගන්න බැරිව අපේ අයියලා ටික මරාගන්නවා. එතකොට තමයි හිතෙන්නෙ...

    "සුද්දා හිටියනම් කොච්චර හොදද...?"

    නියම නිර්මාණය අයියේ...

    ඇත්තටම අපිට එහෙම හිතෙනවා. ඒත් යථාර්ථය නම් සුද්දා හිටියා නම් අපේ රටේ යාන්තම්වත් ඉතිරි වෙලා තියෙන මනුස්සකම ඉතිරි වෙයිද? .....

    අනේ මන්දා අපි හරිම අසරණයි කියලා හිතෙනවා මල්ලී. අපිට අපේ දුක් විඳින සොයුරු සොයුරියන් වෙනුවෙන් මොනවා වත්ම කරන්න බැරි තරමට අපි හිර වෙලා. කොටු වෙලා. ආර්ථිකයෙන්, දේශපාලනයෙන්, ජාතිවාදයෙන්, ආගම් වාදයෙන්, ආධ්‍යාත්මයෙන්........
    කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් වලින් අපි හිරවෙලා. කොටුවෙලා.
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    anthawaadi deshapalanayen kulal kana unge es mewa dakalawath ariyan kiyala thamai kiyanna thiyenne... wishishta paniwidayak..... honda nirmanayak
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    විය යුත්තේ හා කල යුත්තේ එයයි..

    නිදහස සමරන මොහොතේ හිතට හිතන්න යමක් ඉතිරි කල අර්ථාන්විත පද පබැදුමක්..

    මල්ලියට ජය...

    අනිවාර්‍යයෙන්ම අයියා. ඒත් අපිට ඒකටවත් නිදහස තියෙයිද...?
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    anthawaadi deshapalanayen kulal kana unge es mewa dakalawath ariyan kiyala thamai kiyanna thiyenne... wishishta paniwidayak..... honda nirmanayak

    බොහෝම ස්තූතියි සහෝ...
    ඔයාගෙ ප්‍රාර්ථනයනම් නියමයි. ඒත් ඒක වෙන්නෙ නැති බවත් ස්ථීරයි. නේද?
     
    nwnbs

    Member
    හිතන්න දෙයක් ඉතුරු කරල... අපි නිදහස් වෙන්න උත්සහ කරන්න ඕනෙ. ඒත් කොතනින්ද කොහොමද කියල තමයි හිතාගන්න බැරි. හැමදාම දුවන ජීවිතයක නිදහස වෙනුවෙන් නවතින්න බයයි. අපි අතරමං වෙයි කියල...
    අර්ථවත් නිර්මාණයක් සහෝ...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපි නිදහස් වෙන්න ඕන...

    මෙහෙවරක් කරා කියන නිහතමානී පිරිසකට අප රට ගිලගත් දේශපාලනයේ මැරවරුන් නිදහස් දිනය සමරමින් කල මල්දම් පැලදවීම කියෙව්වේ ඉතා පසුතැවිල්ලෙන්...

    ඉඩලද විටෙක කියවා බලන්න:
    http://www.dailynews.lk/2010/02/06/fea02.asp
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    හිතන්න දෙයක් ඉතුරු කරල... අපි නිදහස් වෙන්න උත්සහ කරන්න ඕනෙ. ඒත් කොතනින්ද කොහොමද කියල තමයි හිතාගන්න බැරි. හැමදාම දුවන ජීවිතයක නිදහස වෙනුවෙන් නවතින්න බයයි. අපි අතරමං වෙයි කියල...
    අර්ථවත් නිර්මාණයක් සහෝ...

    ඔව් අපි හොයා ගන්න ඕනි ඒ නිදහස. ඒක බොහෝම ඉස්සර කාළෙ බුදුහාමුදුරුවන්ට නම් හමු වුණාලු. උන්වහන්සේ නිදහස් වෙන හැටි කියලත් දුන්නලු. අනේ ඒත් ඒ ක්‍රමය අපිට හරියට හිතට වදින්න කියලා දෙන්න හරි හාමං කෙනෙකුත් නෑ. හිටියත් ඕව අහන්න යන්න අපට කොයින්ද වෙලාව. සම්පූර්ණයෙන්ම නැතත්, ටිකක් විතර නිදහස් වෙන්න පුළුවං ක්‍රමයක් තමයි මං කිව්වෙ. වැඩ් මහන්සියකුත් නැතුවම්.. අපි හැමෝම සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන්න හිතාගත්තොත්
    අපිට ජීවත් වෙන ටිකේ හරි නිදහසේ ජීවත් වෙන්න පුළුවං...

    විචාරයට ස්තූතියි සහෝ...