එද්දි 20 යි, දැන් 25 යි.


එළකිරි බං !!



එළකිරි බං !!


2016-07-15 ට එළකිරි ඇවිත් අවු. : 5 ක් උනා....
(5 දවස් 2යි) 
අවු. 5ක් එළකිරියටම නාකි වෙලා
සෑහෙන්න වල් වෙලා
පෝස්ට් : 7643
රෙප් පවර් එක දැනට : 9 (තව රෙප් ටිකක් ඇඩ් වෙන්න තියෙන්නෙ එතකොට 10)
සබ්ස්ක්‍රයිබ් ත්‍රෙඩ්ස් : 1945
පෝස්ට් පර් ඩේ : 4.18
ත්‍රෙඩ්ස් : 67
හම්බ උන යාලුවෝ බොහෝමයි

ට්‍රිප් ගියා ආතල් ගත්තා බීවා මැච් ගැහුව
ගොඩක් දේවල් බෙදා ගත්ත
දැනුම යකෝ දැනුම 
හැමදාම ආදරෙයි එළකිරි
තංතෝතෙට +9 ගානෙ දෙනව +10 වෙයි තව ටිකකින් එතකොට +10 ගානෙ දෙනව
(5 දවස් 2යි) 
අවු. 5ක් එළකිරියටම නාකි වෙලා

සෑහෙන්න වල් වෙලා

පෝස්ට් : 7643
රෙප් පවර් එක දැනට : 9 (තව රෙප් ටිකක් ඇඩ් වෙන්න තියෙන්නෙ එතකොට 10)

සබ්ස්ක්‍රයිබ් ත්‍රෙඩ්ස් : 1945
පෝස්ට් පර් ඩේ : 4.18
ත්‍රෙඩ්ස් : 67
හම්බ උන යාලුවෝ බොහෝමයි


ට්‍රිප් ගියා ආතල් ගත්තා බීවා මැච් ගැහුව

ගොඩක් දේවල් බෙදා ගත්ත
දැනුම යකෝ දැනුම 
හැමදාම ආදරෙයි එළකිරි

තංතෝතෙට +9 ගානෙ දෙනව +10 වෙයි තව ටිකකින් එතකොට +10 ගානෙ දෙනව


