එදා ඉඳන් ලංකාවට වැඩිපුරම හිතවත් රට මොකක්ද?

සාපේක්ෂව එදා ඉඳන් ලංකාවට වැඩිපුරම හිතවත් රට මොකක්ද?

  • ඉන්දියාව

    Votes: 1 0.5%
  • පකිස්ථානය

    Votes: 73 34.8%
  • චීනය

    Votes: 35 16.7%
  • රුසියාව/ සෝවියට් සංගමය

    Votes: 32 15.2%
  • ඇමරිකාව

    Votes: 4 1.9%
  • එංගලන්තය

    Votes: 3 1.4%
  • ජපානය

    Votes: 62 29.5%

  • Total voters
    210

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ජිනීවා චන්දෙත් එක්ක එක එක රටවල් ලංකාව ගැන ස්ථාවරය කියලා තියෙනවා නේ. හැම රටක්ම වැඩ කරන්නේ තමන්ගේ වාසියට. එක තමයි තිත්ත ඇත්ත. හැබැයි සාපේක්ෂව ගත්තොත්, ඉස්සර ඉඳන් ලංකාවට වැඩිපුරම සපෝට් එකෙන් හිටපු රට මොකක්ද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,300
    17,337
    113
    ukrain-geneva-681x356.jpg
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    මට හිතෙන්නේ ලාභ බලාපොරොත්තුවෙන් තොරව/අඩුම හිතවත් පාකිස්තානය & ජපානය (but japan me para awul giya nikrune unge project cancel krpu nisa:()

    ලාභෙ බලාගෙන හිතවත් චීනය... රුසියාවනම් ලාභයක් ඇතුවද නැතුවද කියල හිතාගන්න බැහැ:oo:

    voted on Pakistan

    හැබැයි ඔතනින් අපිට වැදගත්ම රටවල් දෙක චීනය & රුසියාව.. මොකද උන්ට තමා නිෂේධ බලය තියෙන්නේ:yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527

    Pakistan has a history... During the 1965 Indo-Pakistan war Sirimavo allowed access of our airspace to Pakistan. That's why Pakistan always have a soft spot for us.

    Overall I think Japan takes the top. They help us because it was JRJ who gave them the real freedom after the war. They will not forget it as it's even taught in schools.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,379
    1
    4,076
    113
    I do not think there will be any country that supported SL for all its efforts as we have not reciprocated such support for any country.
    One needs to see the issue and support we got.
    Pakisthan supported us for a lot and China (before they became economic power) did the same as both have axes to grind with India.
    India only supported us when it suited them only. They are now with US and also with Russia but not with China and Pak.
    We supported Pakisthan and allowed landing of aircrafts during East Pak war where India was also involved . So they have the said gratitude and always had joint military drills with SL Navy.
     
    Don't forget that we raised our hands with the Falklands War.....I guess 1982 and you know who.
     
    • Like
    Reactions: kasun_kbp

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දේශපාලකයන්ට කැමති කැමති වෙලාවල බෝම්බ පුපුරලා මිනිස්සු මරන්න පුළුවන් "type එකේ " රටවල් එක්ක හිතවත් වෙන්න ගොඩක් රටවල් වලට අවශ්‍ය නෑ. මොකද බල්ලොත් එක්ක ලෑග්ගොත් බලු මැක්කෝ එක්ක නැගිටින්න වෙන නිසා. උන්ට ඕන නෑ එහෙම රටක් හොඳ යාලුවෙක් විදිහට ලෝකෙට පෙන්නන්න.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මට හිතෙන්නේ ලාභ බලාපොරොත්තුවෙන් තොරව/අඩුම හිතවත් පාකිස්තානය & ජපානය (but japan me para awul giya nikrune unge project cancel krpu nisa:()

    ලාභෙ බලාගෙන හිතවත් චීනය... රුසියාවනම් ලාභයක් ඇතුවද නැතුවද කියල හිතාගන්න බැහැ:oo:

    voted on Pakistan

    හැබැයි ඔතනින් අපිට වැදගත්ම රටවල් දෙක චීනය & රුසියාව.. මොකද උන්ට තමා නිෂේධ බලය තියෙන්නේ:yes:
    ඇත්ත, තව ජපානෙට හයි-වේ එකේ කොමිස් කෙස් එක හින්දා ඒ ප්‍රොජෙට් එක දමලා ගහලා ගියානේ ඒ මලත් ඇති.
     
    • Like
    Reactions: castellain

    :yes: