ජපානය අපිට සෙට් උනෙ ජේ ආර් උන්නැහෙගෙ කතාවෙන් පස්සෙ සැන්ෆ්රන්සිස්කො ට්‍රීටි එකෙදි කරාපු.
ජප්පො අපිට බොම්බත් දැම්මා මතකෙයි ලොක යුද්ධ කාලෙ ??
පාකිස්ථාන් අපි එක්ක ඉන්නවා ඉන්දියාව කියල ලොකු අයියා එක්ක තියෙන සීතල යුද්ධයෙ ප්‍රතිඵලයක් විදියට.
ඉතිහාසයෙ පාකිස්ථාන් කියලා රටක් තිබ්බෙ නැහැ නෙ ?
ඇමරිකාව ,එංගලන්තය ගැන කියන්න ඔනි නැහැ නෙ?
කොහොමත්ම නැහැ අපි එක්ක.
ඉන්දියාව ගත්තොත් ඉතිහාසෙ ඉඳන් අපිට පු* අරින ජාතියක්නෙ .
ඒ වගෙම මෑත ඉතිහාසෙ ගත්තත් ඉන්දියාව කරෙම අපිට කුප්ප කම්.
කොටින්ට පුහුණුවත් දුන්න ඉන්දියාවෙන් .
රුසියාවත් අපි එක්ක හිටියෙ කොමියුනිස්ට් මතය ව්‍යාප්ත කරන්න ඔනි නිසා මන් හිතන්නෙ දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ.
හැබැයි ජේ ආර් උන්නැහෙ ඇමරිකාව එක්ක යද්දි රුසියාවෙ සප් එක තිබ්බ ඉන්දියාව තමා කොටින්ව ට්‍රේනිං කරෙ .
ඒක නිසා රුස්කියොත් විශ්වාස කරන්න අමාරුයි .
KGB එකෙන් අපෙ නායකයො සල්ලි අරගෙන තියෙනවා ඒ කාලෙ.
ඉතිහාසෙ නම් චීනෙ අපිට කෙනෙහිලි කම් කාලා නැහැ .
ඒත් දැන් චීනා ඉන්නෙ අපිට ණය දීලා අපෙ රට කන්ට්‍රොල් කරන මට්ටමෙ .
ඒක නිසා චීනාව විස්වාස කරන්නත් අමාරුයි .
හැබැයි ඉතිහාසෙ ඉඳන් බැලුවොත් චීනා අපිට පු* ඇරලා නැහැ අනික් රටවල් වලට සාපෙක්ෂව.
ඒක නිසා චීනාට මන් පොඩි තැනක් දෙනවා .

)

හැබැයි යු එන් සපොර්ට් රටවල් ටික තමයි ලන්කාවට කෙලවන්නේ. ඔය බලු එන්ගලන්තේ සේරටම හපන්