එදා කිව්ව vulnerable report එකට CERT

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට thank you කියලා දාලා තිබ්බා.මේ report එකට ඔවුන් සතුටු වෙනවලු මේවගෙ නීත්‍යානූකූල විදිහට දැනුවත් කලාට.whatsapp no එකට තව හොයාගත්තොත් එවන්න කියත් තිබ්බා.ඒක කිව්ව security engineer මගෙ linkedin එක අද follow කරලා.🙂
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    CERT හොරු, 2020 වල පූඩල් බග් එකක් උන්ට රිපෝර්ට් කලා අද වෙනකන් ඊ මේල් එකක් නෑ. පූඩල් බග් එක තියන සයිට් වලට ඔන්ලයින් පේමන්ට් කරන්න දෙන්නේ නෑ Trusted browser වලින්.
     
    • Sad
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    cert copy karala Direct company ekata dapan aduma tharame ubata job ekak hari hambei
    මට තියෙන ප්‍රශ්නෙ ඌ කිව්වා තව මොනාහරි හම්බුනොත් whatsapp එකට දා
    CERT හොරු, 2020 වල පූඩල් බග් එකක් උන්ට රිපෝර්ට් කලා අද වෙනකන් ඊ මේල් එකක් නෑ. පූඩල් බග් එක තියන සයිට් වලට ඔන්ලයින් පේමන්ට් කරන්න දෙන්නේ නෑ Trusted browser වලින්.
    හොර කරන්න බැරිවෙන්න cc දාලා mail කරන්න bro .මම uni එකෙ කුලපතියවයි,උසස් අද්‍යාපන අමාත්‍යන්ශෙයි linked කරලා යැව්වෙ