මට thank you කියලා දාලා තිබ්බා.මේ report එකට ඔවුන් සතුටු වෙනවලු මේවගෙ නීත්‍යානූකූල විදිහට දැනුවත් කලාට.whatsapp no එකට තව හොයාගත්තොත් එවන්න කියත් තිබ්බා.ඒක කිව්ව security engineer මගෙ linkedin එක අද follow කරලා.
මම cert tag කරලා එවපු mail linkedin දැම්මාLol okun lakunu da gannwa dan owa pennala![]()
Kauda security engineer...okun gana kadanawa slt wage company walata report deelaමම cert tag කරලා එවපු mail linkedin දැම්මා
මොනසන්තෝසමක්වත් දුන්නෙ නැද්ද ඉතින්
අපෙ රටෙ තියෙන්න ඒක විතරනෙඇයි CERT එක ලොකුද![]()
හ්ම්ම්ම්ම්මොනකොහොමත් ඕවා දුවන්නෙ පාඩු පිට.අනික ලන්කාවෙ ඒව වලට දෙන්නෑ.උන් mail කරනවා මිසක්
මන් හිතන්නෙ පොර අවන්කයි කියලාKauda security engineer...okun gana kadanawa slt wage company walata report deela
cert copy karala Direct company ekata dapan aduma tharame ubata job ekak hari hambeiමන් හිතන්නෙ පොර අවන්කයි කියලා
direct දැම්මා හෙට උන්ට කෝල් එකක් දීලා බලනවාcert copy karala Direct company ekata dapan aduma tharame ubata job ekak hari hambei
මට තියෙන ප්‍රශ්නෙ ඌ කිව්වා තව මොනාහරි හම්බුනොත් whatsapp එකට දාcert copy karala Direct company ekata dapan aduma tharame ubata job ekak hari hambei
හොර කරන්න බැරිවෙන්න cc දාලා mail කරන්න bro .මම uni එකෙ කුලපතියවයි,උසස් අද්යාපන අමාත්යන්ශෙයි linked කරලා යැව්වෙCERT හොරු, 2020 වල පූඩල් බග් එකක් උන්ට රිපෝර්ට් කලා අද වෙනකන් ඊ මේල් එකක් නෑ. පූඩල් බග් එක තියන සයිට් වලට ඔන්ලයින් පේමන්ට් කරන්න දෙන්නේ නෑ Trusted browser වලින්.