එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
බොහෝම වටිනවා මචං. වටිනවා කියන්නේ වටිනාකම කියලා නිම කරන්න බෑ.
එළකිරියටම ඉන්නේ එකම එක ලෝයර් මහත්තයයි :)
වෙන ලෝයස්ලගේ නම් සල්ලි වලින් පිට නීති උපදෙස් නෑ. ඒ අතින් තනූජක දුර්ලභ ගනයේ මනුස්සයෙක්.
තනූජකගේ උගත්කමෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කරන සේවයට පිං සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ උගත්කම තව තවත් වැඩි දියුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

+24

:yes::yes::yes::yes::yes:
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    1.ක්ෂණික කෝපය මත/ආත්මාරක්ෂාවට කාව හරි මැරුවොත් හිරේ නොගිහිං බේරෙන්න පුලුවන්ද?

    එකියන්නෙ ගෙදරට හොරෙක් පැන්නා
    එහෙම නැත්නම්
    අල්ලපු ගෙදර එකා මායිම් ප්‍රශ්නෙකට
    අපිට ගහන්න මරන්න අවා .
    වගෙ දෙවල්
    එහෙම වෙලවට අපි අතින්
    අර උන් මැරුනොත් මොකද වෙන්නෙ
     
    • Like
    Reactions: thanujaka

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඉතාම වටිනා විස්තරයක් තනුජක අයියේ :):)

    ගොඩක් වදගත් වෙයි හැමෝටම :cool: +23
     
    • Like
    Reactions: thanujaka

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    machan umbata puluwan ne thawa lawyers la 2-3 ekathu karan website ekak patan ganna 24*7 online legal advice denna (easy cash,reload walin wage pay karala)

    Car+bus accident ekaka (bus karaya usawi gihin warada piligaththa) car ekata alabe ganna wandi naduwak demmoth godak kal edenawada bun? legal fees kochchara yanawada samaniyen? (garage eken 75,000 estimate ekak deela thienne) full estimate ekama ganna puluwanda?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මටත් දැන ගන්න ඕනේ ආත්මාරක්ෂාවට මැරුවොත් ලේසියෙන් බේරෙන්න පුලුවන්ද සාක්ෂි තියෙනවනම් :rolleyes: පොලිසියෙ සම්මන්ත්‍රණයකදී කිව්වා හොරුනම් ඕනේ දෙයක් කරන්න ඉතුරු ටික අපි බලාගන්නම් කියලා :baffled:
     
    • Like
    Reactions: thanujaka

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මූට එක එකාගෙ ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්න තමයි වෙන්නේ දැන්..
    යස වැඩක් මූට උනේ දැන්..
    හැම එකාම උන්ගේ අදෝනා උස්සන් මෙතනට දුවන් එයි දැන්..:lol:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    niyamai machan..

    matat asai machan law study karanna mage danumata dan hitenawa aprade kare natte kiyla

    machan apita puluwanda minihekuta gahanna?? ehama gahuwat law eken tiyana daduwam monwada??

    mehema hithapanko town ekedi porak ekka argue ekak gihin aruta mama nelanawa hodama eken, mata kelwenawa neda ban aru naduwak wat dammot?

    poddak explain karapank