එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

thanujaka

Well-known member
  • machan umbata puluwan ne thawa lawyers la 2-3 ekathu karan website ekak patan ganna 24*7 online legal advice denna (easy cash,reload walin wage pay karala)

    Car+bus accident ekaka (bus karaya usawi gihin warada piligaththa) car ekata alabe ganna wandi naduwak demmoth godak kal edenawada bun? legal fees kochchara yanawada samaniyen? (garage eken 75,000 estimate ekak deela thienne) full estimate ekama ganna puluwanda?

    මොනවටද බං සල්ලි දීලා ඇඩ්වයිස් ගන්නේ එක එක වෙබ්සයිට් වල..
    එලකිරියට ඇවිල්ල අකවුන්ට් එකක් හදාගෙන මට පීඑම් එකක් දැම්මනං ඕන එකෙකුට මම සතයක් වත් නොගෙන ෆ්‍රීම ඇඩ්වයිස් දෙනවනේ..:rofl:

    එලකිරියෙන් පිට කිසිම තැනක මම ෆ්‍රී තියා සල්ලි වලට වත් ඇඩ්වයිස් දෙන්නේ නෑ කිසිම දවසක..

    එලකිරියට විතරයි ඒ සර්විස් එක දෙන්නේ..:yes:

    ට්‍රැෆික් නඩුවෙදී උඹට වන්දියක් හම්බුනේ නැද්ද?
    හම්බුනා නං ඒ කීයක් හම්බුනා ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    thanujaka, මචන් අල්ලපු වත්තෙ එකා පොල් පැලයක් හිටවල මගේ වත්ත මායිමෙ. දැන් ඒකෙ අතු තියෙන්නෙ මගේ වත්තෙ. කතාකරල බේරගන්න බෑ. මට මේකට මොකක්ද කරන්න පුලුවන්?
     

    thanujaka

    Well-known member
  • kondayage case ekedi..uuuta balen kata uththare aran passe usawiyedi uuta gahuwa nisa ow kiwwa kiyala kiyala tibbaa.ethendi kondaya nidahas unaa...
    explain this..

    වෙන එකෙක් ඒකට මාට්ටු උන හින්දයි ඒ ඌ බේරුනේ..
    වෙන එකෙක් මාට්ටු නොවුනනං ඌට ඔහොම ලේසියෙන් ගැලවෙන්න වෙන්නේ නෑ..

    ඒ ඇරත් එතන තියෙන්නේ තමන් ඉදිරිපත් වෙලා දෙන කට උත්තරයක් නෙමෙයිනේ බං... ඒව පොලිසියෙන් ප්‍රශ්න කරද්දී දෙන කට උත්තරනේ..
    තමන් කැමත්තෙන් දෙන කට උත්තර, පොලිසිය කුදලන් ගිහිං ප්‍රශ්න කරල දෙනකට උත්තර සහ උසාවියෙන් දෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරලා ගන්න කට උත්තර වලට තියෙන්නේ පිලිගැනීම් තුනක්..
     

    thanujaka

    Well-known member
  • thanujaka, මචන් අල්ලපු වත්තෙ එකා පොල් පැලයක් හිටවල මගේ වත්ත මායිමෙ. දැන් ඒකෙ අතු තියෙන්නෙ මගේ වත්තෙ. කතාකරල බේරගන්න බෑ. මට මේකට මොකක්ද කරන්න පුලුවන්?

    උඹේ වත්තට වැටෙන අතු ටික බය නැතුව කපලා දාපං ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තනූජකගේ උගත්කමෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කරන සේවයට පිං සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ උගත්කම තව තවත් වැඩි දියුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:) :yes:

    ඒ වගේම තමන්ගෙ කාලය මිඩංගු කරගෙන මෙහෙම දේවල් කරන අය අහරි අඩුයි... :)

    හම්බවෙලා කතා කරන්නම ඕනේ උඹ එක්ක... :cool: ;)
     

    thanujaka

    Well-known member
  • තනූජකගේ උගත්කමෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කරන සේවයට පිං සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ උගත්කම තව තවත් වැඩි දියුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:) :yes:

    ඒ වගේම තමන්ගෙ කාලය මිඩංගු කරගෙන මෙහෙම දේවල් කරන අය අහරි අඩුයි... :)



    හම්බවෙලා කතා කරන්නම ඕනේ උඹ එක්ක... :cool: ;)


    අනිවා අනිවා..;)
     
    • Like
    Reactions: chrishanelloyd

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොනවටද බං සල්ලි දීලා ඇඩ්වයිස් ගන්නේ එක එක වෙබ්සයිට් වල..
    එලකිරියට ඇවිල්ල අකවුන්ට් එකක් හදාගෙන මට පීඑම් එකක් දැම්මනං ඕන එකෙකුට මම සතයක් වත් නොගෙන ෆ්‍රීම ඇඩ්වයිස් දෙනවනේ..:rofl:

    එලකිරියෙන් පිට කිසිම තැනක මම ෆ්‍රී තියා සල්ලි වලට වත් ඇඩ්වයිස් දෙන්නේ නෑ කිසිම දවසක..

    එලකිරියට විතරයි ඒ සර්විස් එක දෙන්නේ..:yes:

    ට්‍රැෆික් නඩුවෙදී උඹට වන්දියක් හම්බුනේ නැද්ද?
    හම්බුනා නං ඒ කීයක් හම්බුනා ද?


    බහුතර ලෝයර්ස්ලා වගේ ගරා යකෙක් නොවන බව ඔප්පු වුණා.....
    ඔබ වැන්නන් එළකිරියේ සිටිය යුතුමයි....
    ඒක ගොඩක් වටිනවා :)
    Rep 8+

     
    • Like
    Reactions: CONCORDE777

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    එන්තරවාසි යවන්නේ මොකටද ? (අපහාස කේස් එකකදී නම් නඩු යන්න කලින් එන්තරවාසියක් යවලා ලොකු ගානක් ඉල්ලනවා අහල තියනවා ) මුලික අයිතිවාසිකම් නඩුවකදිත් මුලින්ම එන්තරවාසිය යවල වැඩක් නොවුනා නම් ද supreme court එකෙන් වැඩේ පටන් ගන්නේ ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් හිතුවේ නැ මේ ත්‍රඩ් එක බලද්දී මටත් ප්‍රශ්න අහන්න වෙයි කියල
    අද පන්ති ගිහින් ගෙදර ආපුවම විස්තරේ දැනගත්තේ

    අපේ ගෙදරට ඩෙංගු බලන්න ඇවිල්ල 3 දෙනෙක් ගෑනු දෙන්නයි එක පිරිමියයි.
    පහුගිය ටිකේ සැහෙන පෑව්වා අතරේ දවසක් දෙකක් ටිකක තදින් වැස්ස
    අපේ අම්ම ඔය එළවලු මල් පල හදනවා ඒවාට වතුර දාගන්නයි ගෙදර වෙන උවමනා වලට ගන්නයි ලොකු තාර බැරල් එකක වතුර එකතුවෙන්න තියල තිබ්බ
    ඊයේ වැහල වතුර එකතුවෙලා තිබ්බේ
    එත් ඒවායින් අමම්ලා අද බල්ලව නවලත් තිබ්බ
    තව ටිකක් ඉතුරුවෙලා තිබ්බේ

    කොහොමහරි අරුන් ආපු වෙලේ ගැනු දෙන්න ඕක දැකල අනන් මනං කියල
    මේ දැන් මදුරුවෝ හැදෙන්නත් ඇඉල්ල කියල
    ඊයේ ආපු වතුර ටිකට අද වෙද්දී මදුරුවෝ හැදෙන්න කීටයොත් එනවද බන්
    බොරුවනේ
    වෙනදට එද්දී නිකම් උඩින් පල්ලෙන් වත්ත දිහා බලල යන්න යනවා

    අම්ම පැහැදිලි ක්රලා කියල මේ වතුර ටික දවසක් දෙකක් යන්න කලින් ඉවර වෙන්ව කියල.

    ගෑනුන්ට කට උත්තර නැහැනේ
    එතකොට අර වේසිගෙ පොන්න පිරිමියා සද්දේ දාල
    "ඔයාට දැන් මොකද ක්රගන්න ඕනේ මන් මෙතන නඩුවක් දාන්න ද"
    කියල පොතක ලියන්න හදලා
    අම්මා බැගැපත් වෙලා
    උන් පුළුවන් තරම් තග දාල ගිහින්

    මේ ඔක්කොම අපි නොර්මල් පවුල හින්ද බන් (එක කමක් නැ)

    මචෝ අපේ ගෙවල් අවටව්වත් අපේ ගෙදරවත් කාටවත් ඩෙංගු හැදිලා නැ
    ඩෙංගු මදුරුවෝ නැ (කීප පාරක් වතුර සාම්පල් අරන් ගිය)

    එත් කමක් නැ කියමු

    දැන් ඒ තියෙන වතුර චෙක් කරන්නෙත් නැතුව උන්ට එහෙම සද්දේ දාන්න (නඩු දාන්න ) පුලුවන්ද බන්
    මදුරුවෝ හදනව කියල
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Un gawa his chew tiyanwa bn...ewta dai etin salli nam aran tiyenne laksha 4y 6yi aa wagee ganagn mchan...unta tika tika gewnawa bn usawi danmoth kiyana ekai gataluwa ehema unoth un naduwa danne lawyer lage ganath allala eeka nmnsure ..poliyath daala dawi... cheq tik retn karagena balan indii ewta amathrawa un gawa warika walata wena wenamath mage cheq tiyanwa bbc.co W