පට්ට ත්රෙඩ් එක... කියවද්දී මටත් මෙන්න මෙහෙම ප්රශ්නයක් අවා. මචං තරහ කාරයෙක් අපේ වත්ත ට කුඩු වගේ නීතිවිරෝදී දෙයක් දාල පොලිසිය ට කිව්වොත් නීතිමය පැත්ත කෝමද ? කෙල වීමක් ද තියෙන්නේ ... ඒ වගේ වෙලාවක මොකද බන් කරන්න ඕනි 

පට්ට ත්රෙඩ් එක... කියවද්දී මටත් මෙන්න මෙහෙම ප්රශ්නයක් අවා. මචං තරහ කාරයෙක් අපේ වත්ත ට කුඩු වගේ නීතිවිරෝදී දෙයක් දාල පොලිසිය ට කිව්වොත් නීතිමය පැත්ත කෝමද ? කෙල වීමක් ද තියෙන්නේ ... ඒ වගේ වෙලාවක මොකද බන් කරන්න ඕනි![]()
එන්තරවාසි යවන්නේ මොකටද ? (අපහාස කේස් එකකදී නම් නඩු යන්න කලින් එන්තරවාසියක් යවලා ලොකු ගානක් ඉල්ලනවා අහල තියනවා ) මුලික අයිතිවාසිකම් නඩුවකදිත් මුලින්ම එන්තරවාසිය යවල වැඩක් නොවුනා නම් ද supreme court එකෙන් වැඩේ පටන් ගන්නේ ?

බොහොම හොදයි ඈ.....
බොහොම හොදයි........
හැබැයි අත්දැකීමෙන් අනිගතයේ දී එන මඩ කීපයක් ගැනත් කියන්නං...
-තමං ව කිරියේ මකට් කරලා සල්ලි හොයනවා.
-වැඩ නැතුව වේලි වේලි ඉන්න නිසා මේකෙන් සල්ලි හොයන්න හදනවා
-මං පොර කියල පෙන්නන්න හදනවා
මල්ලි මේවටත් ලෑස්ති පිට ඉදහං ඈ....
මන් හිතුවේ නැ මේ ත්රඩ් එක බලද්දී මටත් ප්රශ්න අහන්න වෙයි කියල
අද පන්ති ගිහින් ගෙදර ආපුවම විස්තරේ දැනගත්තේ
අපේ ගෙදරට ඩෙංගු බලන්න ඇවිල්ල 3 දෙනෙක් ගෑනු දෙන්නයි එක පිරිමියයි.
පහුගිය ටිකේ සැහෙන පෑව්වා අතරේ දවසක් දෙකක් ටිකක තදින් වැස්ස
අපේ අම්ම ඔය එළවලු මල් පල හදනවා ඒවාට වතුර දාගන්නයි ගෙදර වෙන උවමනා වලට ගන්නයි ලොකු තාර බැරල් එකක වතුර එකතුවෙන්න තියල තිබ්බ
ඊයේ වැහල වතුර එකතුවෙලා තිබ්බේ
එත් ඒවායින් අමම්ලා අද බල්ලව නවලත් තිබ්බ
තව ටිකක් ඉතුරුවෙලා තිබ්බේ
කොහොමහරි අරුන් ආපු වෙලේ ගැනු දෙන්න ඕක දැකල අනන් මනං කියල
මේ දැන් මදුරුවෝ හැදෙන්නත් ඇඉල්ල කියල
ඊයේ ආපු වතුර ටිකට අද වෙද්දී මදුරුවෝ හැදෙන්න කීටයොත් එනවද බන්
බොරුවනේ
වෙනදට එද්දී නිකම් උඩින් පල්ලෙන් වත්ත දිහා බලල යන්න යනවා
අම්ම පැහැදිලි ක්රලා කියල මේ වතුර ටික දවසක් දෙකක් යන්න කලින් ඉවර වෙන්ව කියල.
ගෑනුන්ට කට උත්තර නැහැනේ
එතකොට අර වේසිගෙ පොන්න පිරිමියා සද්දේ දාල
"ඔයාට දැන් මොකද ක්රගන්න ඕනේ මන් මෙතන නඩුවක් දාන්න ද"
කියල පොතක ලියන්න හදලා
අම්මා බැගැපත් වෙලා
උන් පුළුවන් තරම් තග දාල ගිහින්
මේ ඔක්කොම අපි නොර්මල් පවුල හින්ද බන් (එක කමක් නැ)
මචෝ අපේ ගෙවල් අවටව්වත් අපේ ගෙදරවත් කාටවත් ඩෙංගු හැදිලා නැ
ඩෙංගු මදුරුවෝ නැ (කීප පාරක් වතුර සාම්පල් අරන් ගිය)
එත් කමක් නැ කියමු
දැන් ඒ තියෙන වතුර චෙක් කරන්නෙත් නැතුව උන්ට එහෙම සද්දේ දාන්න (නඩු දාන්න ) පුලුවන්ද බන්
මදුරුවෝ හදනව කියල

bump
පට්ට ත්රෙඩ් එක... කියවද්දී මටත් මෙන්න මෙහෙම ප්රශ්නයක් අවා. මචං තරහ කාරයෙක් අපේ වත්ත ට කුඩු වගේ නීතිවිරෝදී දෙයක් දාල පොලිසිය ට කිව්වොත් නීතිමය පැත්ත කෝමද ? කෙල වීමක් ද තියෙන්නේ ... ඒ වගේ වෙලාවක මොකද බන් කරන්න ඕනි![]()
up
තමන්ගෙ වාහනේට වගේ දාලා පොලෝසියට කිව්වොත් කොහොමද