එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පට්ට ත්‍රෙඩ් එක... කියවද්දී මටත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අවා. මචං තරහ කාරයෙක් අපේ වත්ත ට කුඩු වගේ නීතිවිරෝදී දෙයක් දාල පොලිසිය ට කිව්වොත් නීතිමය පැත්ත කෝමද ? කෙල වීමක් ද තියෙන්නේ ... ඒ වගේ වෙලාවක මොකද බන් කරන්න ඕනි :oo:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,388
    2,387
    113
    පට්ට ත්‍රෙඩ් එක... කියවද්දී මටත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අවා. මචං තරහ කාරයෙක් අපේ වත්ත ට කුඩු වගේ නීතිවිරෝදී දෙයක් දාල පොලිසිය ට කිව්වොත් නීතිමය පැත්ත කෝමද ? කෙල වීමක් ද තියෙන්නේ ... ඒ වගේ වෙලාවක මොකද බන් කරන්න ඕනි :oo:

    up

    තමන්ගෙ වාහනේට වගේ දාලා පොලෝසියට කිව්වොත් කොහොමද
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    එන්තරවාසි යවන්නේ මොකටද ? (අපහාස කේස් එකකදී නම් නඩු යන්න කලින් එන්තරවාසියක් යවලා ලොකු ගානක් ඉල්ලනවා අහල තියනවා ) මුලික අයිතිවාසිකම් නඩුවකදිත් මුලින්ම එන්තරවාසිය යවල වැඩක් නොවුනා නම් ද supreme court එකෙන් වැඩේ පටන් ගන්නේ ?

    :sorry::sorry:
     
    thanujaka

    Well-known member
  • එන්තරවාසි යවන්නේ මොකටද ? (අපහාස කේස් එකකදී නම් නඩු යන්න කලින් එන්තරවාසියක් යවලා ලොකු ගානක් ඉල්ලනවා අහල තියනවා ) මුලික අයිතිවාසිකම් නඩුවකදිත් මුලින්ම එන්තරවාසිය යවල වැඩක් නොවුනා නම් ද supreme court එකෙන් වැඩේ පටන් ගන්නේ ?

    අඩෝ සොරි වෙන්න ඕනේ ආ උඹේ පෝස්ට් එක මග ඇරිලා..

    එන්තරවාසි කියන්නේ බං මෙන්න මෙහෙම දෙයක්..
    මට මොකක් හරි අසාධාරණයක් උනාම මම ඒ වෙනුවෙන් වන්දියක් ඉල්ලලා යවන ලියවිල්ලක් තමයි එන්තරවාසියක් කියන්නේ..

    දැන් මම උබට විරුද්ධව එන්තරවාසියක් එවනවා කෝටියක් ඉල්ලලා..
    උඹ කැමත්තෙන්ම ඒක ගෙව්වොත් වැඩේ එතනම සෙට්ල්.. නඩු නෑ..
    නොගෙව්වොත් නඩු දානවා..
    කවදාවත් එන්තරවාසියකට මුදල් දීල සෙට්ල් වෙනවා මම නං මගේ ජීවිතේට දැකල නෑ..:rofl:
    හැබැයි ඒක තමයි procedure එක..
     
    thanujaka

    Well-known member
  • බොහොම හොදයි ඈ.....
    බොහොම හොදයි........

    හැබැයි අත්දැකීමෙන් අනිගතයේ දී එන මඩ කීපයක් ගැනත් කියන්නං...
    -තමං ව කිරියේ මකට් කරලා සල්ලි හොයනවා.
    -වැඩ නැතුව වේලි වේලි ඉන්න නිසා මේකෙන් සල්ලි හොයන්න හදනවා
    -මං පොර කියල පෙන්නන්න හදනවා

    මල්ලි මේවටත් ලෑස්ති පිට ඉදහං ඈ....

    ඒකනං බං ඉතින් මම නොදන්නවයැ..
    ඒක ඉතිං මේකෙ හැටිනේ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් හිතුවේ නැ මේ ත්‍රඩ් එක බලද්දී මටත් ප්‍රශ්න අහන්න වෙයි කියල
    අද පන්ති ගිහින් ගෙදර ආපුවම විස්තරේ දැනගත්තේ

    අපේ ගෙදරට ඩෙංගු බලන්න ඇවිල්ල 3 දෙනෙක් ගෑනු දෙන්නයි එක පිරිමියයි.
    පහුගිය ටිකේ සැහෙන පෑව්වා අතරේ දවසක් දෙකක් ටිකක තදින් වැස්ස
    අපේ අම්ම ඔය එළවලු මල් පල හදනවා ඒවාට වතුර දාගන්නයි ගෙදර වෙන උවමනා වලට ගන්නයි ලොකු තාර බැරල් එකක වතුර එකතුවෙන්න තියල තිබ්බ
    ඊයේ වැහල වතුර එකතුවෙලා තිබ්බේ
    එත් ඒවායින් අමම්ලා අද බල්ලව නවලත් තිබ්බ
    තව ටිකක් ඉතුරුවෙලා තිබ්බේ

    කොහොමහරි අරුන් ආපු වෙලේ ගැනු දෙන්න ඕක දැකල අනන් මනං කියල
    මේ දැන් මදුරුවෝ හැදෙන්නත් ඇඉල්ල කියල
    ඊයේ ආපු වතුර ටිකට අද වෙද්දී මදුරුවෝ හැදෙන්න කීටයොත් එනවද බන්
    බොරුවනේ
    වෙනදට එද්දී නිකම් උඩින් පල්ලෙන් වත්ත දිහා බලල යන්න යනවා

    අම්ම පැහැදිලි ක්රලා කියල මේ වතුර ටික දවසක් දෙකක් යන්න කලින් ඉවර වෙන්ව කියල.

    ගෑනුන්ට කට උත්තර නැහැනේ
    එතකොට අර වේසිගෙ පොන්න පිරිමියා සද්දේ දාල
    "ඔයාට දැන් මොකද ක්රගන්න ඕනේ මන් මෙතන නඩුවක් දාන්න ද"
    කියල පොතක ලියන්න හදලා
    අම්මා බැගැපත් වෙලා
    උන් පුළුවන් තරම් තග දාල ගිහින්

    මේ ඔක්කොම අපි නොර්මල් පවුල හින්ද බන් (එක කමක් නැ)

    මචෝ අපේ ගෙවල් අවටව්වත් අපේ ගෙදරවත් කාටවත් ඩෙංගු හැදිලා නැ
    ඩෙංගු මදුරුවෝ නැ (කීප පාරක් වතුර සාම්පල් අරන් ගිය)

    එත් කමක් නැ කියමු

    දැන් ඒ තියෙන වතුර චෙක් කරන්නෙත් නැතුව උන්ට එහෙම සද්දේ දාන්න (නඩු දාන්න ) පුලුවන්ද බන්
    මදුරුවෝ හදනව කියල

    bump:sorry::sorry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080

    Up
     
    thanujaka

    Well-known member
  • මන් හිතුවේ නැ මේ ත්‍රඩ් එක බලද්දී මටත් ප්‍රශ්න අහන්න වෙයි කියල

    මදුරු කීටයෝ ඉදල නැද්ද?
     
    thanujaka

    Well-known member

  • මෙහෙමයි මදුරු කීටයෝ හිටියේ නැත්තං ප්‍රශ්නයක් නෑ නඩුව එක නඩුවාරෙන්ම් අහක යනවා..
    නමුත් නඩුදාන්න බැරි නෑ..
    ඩෙංගු මදුරුවෝ ඇති වෙන්න උචිත අනාරක්ෂිත පරිසරයක් පවත්වන් ගියයි කියල..

    නඩුව දාන්න පුලුවන්, කීටයෝ හිටියේ නැත්තං උඹලට දඩ වදින්නේ නෑ..
    ඒ උනාට නිවාඩු දාගෙන ලෝයර්ස්ල අල්ලගෙන කට්ට කන්න වෙනවනේ බ්ං උසාවියේ..
    වඩා හොදයි කතාකරල ශේප් කරලා ඇරපං ..
     
    thanujaka

    Well-known member
  • පට්ට ත්‍රෙඩ් එක... කියවද්දී මටත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අවා. මචං තරහ කාරයෙක් අපේ වත්ත ට කුඩු වගේ නීතිවිරෝදී දෙයක් දාල පොලිසිය ට කිව්වොත් නීතිමය පැත්ත කෝමද ? කෙල වීමක් ද තියෙන්නේ ... ඒ වගේ වෙලාවක මොකද බන් කරන්න ඕනි :oo:

    up

    තමන්ගෙ වාහනේට වගේ දාලා පොලෝසියට කිව්වොත් කොහොමද

    මෙන්න මේක ලොකුම ලෙඩක්..
    ලොකු ප්‍රමාණයක් එහෙම දාලා තිබ්බොත් පරීක්ෂණ පවත්වලා ඉවරවෙනකං අවුරුදු එක හමාරක් ශුවර් ඇන්ඩ් ශොට් කෙලින්ම අවුරුදු එක හමාරක් ඇතුලේ ඇප නෑ..
    පොඩි ප්‍රමාණයක් නං මාස 6යි..
    කතා බතා නෑ කෙලින්ම ඇතුලේ ආයේ උසාවි දාන පලවෙනි දවසෙම..
     
    • Sad
    Reactions: tha123