මොකක්ද බං මේකෙ තේරුම? හැමදාම පාගමනින් එනව. ඇවිල්ල barrier ගාව කෑගගහ ඉන්න්ව. කදුලු ගෑස් කනව ගෙදර යනව. හැමදාම වෙන්නෙ මේක.
what the actual fuck bro? එක්කො කදුලුගෑස් වලට solution එකක් හරි හදන් වරෙන්, ඒත් නැ. ඔහේ එනව ඔහේ යනව. උන්ට වැඩකුත් නෑ උන දේකුත් නෑ.
හෙටත් වෙන්නෙ ඕකම තමා. ඔහේ කට්ටිය එයි. gallface එක ගාව කෑගගහ ඉදී. ටික දෙනෙක් නතර වෙයි. අනිත් අය ගෙදර යයි.
ටික දවසකින් නන්දෙ උගෙ පාඩුවේ රට කකා ඉදී. ඔච්චර තමා.
ඕකව යවන්න ඕනෙ නම් ඔයිට වඩා දෙයක් කරන්න වෙනව. බොරුවට කෑගගහ ඉඳල වැඩක් නෑ.
edit-
හැබැයි අද නම් මොකක් හරි වෙයි තමයි. Good luck peeps

Last edited: