එන්ගලන්තෙ බලන්ඩ යන්ඩ ආසයි.....
යාලුවනේ මම පොඩි කාලේ ඉදලාම බලන්න යන්න ආසා රටක් තමයි එන්ගලන්තෙ.මම මේ වෙද්දි රටවල් කීපයකටම ගිහින් තියනවා.සින්ගප්පූරුව,ඉන්දියාව,චීනය වගේ
මම සල්ලි ටිකක් අතට හම්බුනාම කරන්නේ කොහේ හරි රටක tour එකක් යන එන.මම එහෙම tour ගිහින් ගොඩක් thread දාලා තියනවා එලකිරියෙ.චිනේ ගිහින් අව්ත් දාපු thread එකනම් නැගලා ගියා.උබලා දකින්න අතිනේ
ඉතින් මම දැනට ගිහින් තියන රටවල් visa ගන්න අමාරු රටවල් නෙමෙයි.china විතරයි ලක්ශ 2k 3k පෙන්නන්ඩ වුනේ.ඉතින් මචන්ලා මම ගොඩක් ආසාවෙන් යන්න ඉන්න රටක් කිවුවනේ එන්ගලන්තෙ.ඉතින් මචන්ලා එන්ගලන්තෙ යනවනම් සල්ලි ගොඩක් පෙන්නන්ඩ ඔනි seen තියනවා නේද.මම ඔය සම්බන්ද මොනවත් දන්නේ නැ.මට ඔනි vist visa එකකින් එන්ගලන්තෙ රවුමක් දාලා එන්ඩ.
මට මචන්ලා bank එකේ ලක්ශ 50ක් විතර තියනවා.මට ඒකෙන් bank එකත් එක්ක කතා කරලා ඒ ලක්ශ 50 අපේට තියලා ලක්ශ 100k හදලා පෙන්නන්ඩ පුලුවන් සල්ලි පෙන්නන්ඩ ඔනිනම්.මේ ගාන තිබ්බම ප්‍රමාණවත්ද.???
අනික මට අක්කර 10ක පොල් ඉඩමක් තියනවා ප්‍රදාන පාරකට මුහුණලා.මගේ නමට,මේවා අපිට වත්මක් විදිහට පෙන්නන්ඩ පුලුවන්ද.???
ඔය රටවල් වලට visa ගන්ඩ යද්දි මට තියන අවුල තමයි ජොබ් එකක් නැතිකම.මම ජීවත් වෙන්නෙ මචන්ලා පොල් ඉඩමෙන් හම්බෙන ආදායමෙන්.ඉඩමේ පොල් ගම්මිරිස් තියනවා.එතකොට මට ජොබ් එකක් කරනවා කියලා පෙන්නන්ඩ.letter ගන්ඩ විදිහක් නැ.අනික ඔය රට රටවල් වල මම අදුරන කවුරුත්ම නැ.letter එකක් වත් ගෙන්න ගන්ඩ.
ඉතින් මේ එලකිරියෙ එන්ගලන්තෙ ඉන්න.වගෙම එන්ගලන්තෙ visit visa ගන්න විදිහ දන්න.යාලුවො ඉන්නවානම් මට හෙල්ප් එකක් දෙන්ඩ.මම මගේ වත්කම් සම්බ්න්දව කිවුවේ මේ විසා ප්‍රශ්නෙදි උපදෙස් දෙන කෙනෙක් ඒවා දැනගන්ඩ ඔනි හින්දා.නැතුව පම්පෝරියකට නෙමෙයි.
ඉතින් එන්ගලන්තෙ කාපු.නිකම් ගෙදර වගේ වෙච්ච.එන්ගලන්තෙ විසා සම්බන්දව දන්න යාලුවෝ උදවුවක් දෙන්ඩ.