එන්ජින් එක වෙව්ලන්නේ ඇයි?

shammif2

Active member
  • May 4, 2007
    199
    28
    28
    Engine eka wewlanawa kiyanne.. Vibrations da? nattam rough idle da?

    rough idle nam ICV (Idle controle Valve eka poddak balawaganna).
    rath wunama enna hetuwa wenne coolwelawata ICV eka idlke speed wadiyen thiyagannawa.. rath weddi idle speed eka adu karagannawa... (Normal rate) itin normal welawata ICV fault ekka nam wewlanna puluwan.

    Vibrations nam mounts thamai. Honda mechanic kenuta penanna.. trial ekka gihin ma toyota lanka damma kiyala okkoma goda yanne na ban :)
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    එන්ජින් එක රත් වෙද්දී RPM එක කීයකට අඩු වෙන්න ඕනෙද?
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    petrol EFI da..?? Deisal da..??

    AUto da..? manual da..??

    manual petrol EFI ekak nam oya kiyana vistara anuwa ituru wela tiyenne clutch razor eka & EFI system eke gataluwak... injectors or heat ekat ekka wrong decisions of sensors or ECU..

    Auto ekak nam me kiyana karunu anuwa auto gear box eke valve body eke gataluwak wennat puluwan.. or torque converter eke gataluwak.. AT Fluid eke gataluwak wennat puuwan...

    Diesel manual ekak nam ekak nam diesel filter eka maru karanna... pump eka maybe retard... advance kara ganna. auto ekak nam me tka balala petrol auto ekema dewal balanna tiyenne..

    Drive nokara hithena dewal oya kivve........... otanin ehaata nam mehema kiyanna amarui...
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,738
    3,157
    113
    Battaramulla, Sri Lanka
    එන්ජින් එක රත් වෙද්දී RPM එක කීයකට අඩු වෙන්න ඕනෙද?

    RPM ekadrop wenewa engine eka optimal temp ekata enakota. wahane service manual ekak aran balapan Optimal temp eke RPM eka mokadda kiyala. eeta passe oya case eka enakota RPM eka check karapan. RPM eka car model eka anuwa wenas wenewa. normally 700- 800 athara wage

    Mount original aluthen damma nam case eka mount wala wenna be. wahane Auto da? ehenam ATF check kara ganna.
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,409
    958
    113
    Katunayaka
    ඒ වෙලාවට බලපන් RPM ඒක අඩු වෙනවා නේද මාර ඉක්මනට කියල මගේනම් වෙලා තිබුනේ ඒක plug coil ඒකක් week වෙලා එතකොට තමා ඔහොම heat වුනහම එන්නේ.නැත් නම් එන්නේ airflow sensor ඒකෙන් ඒක ගියානම් හැම තිස්සෙම ඒනවා අනික analyzer ඒකට අහුවෙනවා.ඔය case ඒකම කවුරු හරි දැනට ටික කාලයක කලින් ඇහුවු ඌ ලෙඩේ අහගන මාරු :growl::growl:
     
    Last edited:

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    මගේ කොරොල්ලා (1998) කාර් එක ට්‍රැෆික් එකේ ගිහින් රත් වෙනකොට, එන්ජින් එක පොඩ්ඩක් ගැහෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ එන්නේ ට්‍රැෆික් එකේ හෙමින් හෙමින් යනකොට. වේගෙන් දුර ගමනක් යනකොට එන්ජින් එක ගොඩක් රත් වෙන්නේ නැති නිසා මේ ප්‍රශ්නේ නෑ.
    ඔරිජිනල් එන්ජින් මවුන්ට් ඔක්කොම ළඟදී මාරු කළා. දැම්මෙත් ඔරිජිනල් ඒවමයි. ගියර් ඔයිල්, එන්ජින් ඔයිල්, පවර් ස්ටීරින්ග් ඔයිලුත් ළඟදී මාරු කළා. ස්පාක් ප්ලග් 4ම අලුත්.
    AC එක ON / OFF කළා කියලා වෙනසක් නෑ. මම මේ ප්‍රශ්නේ ටෙක්නීසියන්ලා කීප දෙනෙකුට ම පෙන්නලා තියෙනවා. ටොයෝටා ලංකා එකටත් පෙන්නලා ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් කළා. ඒ කිසිම කෙනෙකුට මේ ප්‍රශ්නේ මොකද්ද කියල අඳුර ගන්න බැරි වුනා.එකට හේතුව, මේ ප්‍රශ්නේ එන්නේ පාරේ ගිහින් එන්ජින් එක හොදටම රත් වුනාම විතරයි. (Over Heat වෙන්නේ නෑ)
    යාලුවනේ, මට මේ ප්‍රශ්නය විසඳා ගන්න උදවු කරන්න.

    machan.. menna mee no ekata call karala katha kara ganna 0777638371
    porage name eka sampath:yes: