එන්ජින් එක වෙව්ලන්නේ ඇයි?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් මෙම මේ කියන වෙවිලිල්ල උඹේ එකම නොවෙන්න පුලුවන්:confused:.ඒ වුනත් මගෙ ඉස්සර තිබ්බ හොන්ඩා සිටියේ උඹ ඔය කියනවා වගේ ලග යද්දි වෙව්ලන් සීන් එකක් ආවා.:yes: මේක වෙන්නේ මචන් ඇක්සලරේටරෙ පාගන කොට විතරයි:(.හරියට ගියර් මාරු වෙන්නේ නැතුව දගලනවා වගේ:(. ඈත ඇරල යද්දි ඕක නොටිස් වෙන්නේ නෑ:no:. හැබැයි මචන් මට හීට් එකයි ඔය සීන් එකයි අතර සම්බන්දයක් තිබ්බේ නෑ:no:. ගමනක් යන්න පටන් ගත්ත ගමනුත් ආවා:sorry:.
    බලපු උන් කිව්වා ගියර් බොක්ස් කේස් එකක් ඔයිලුයි ෆිල්ටරෙයි චෙන්ජ් කරන්න කියල කලාට අඩුවුනා නමුත් හරි ගියේ නෑ. :no:ඊට පස්සෙ උන් කිව්වෙ ගියර් බොක්ස් දාන්න වෙයි කියල :confused:.මම ඊට කලින් වාහනේ දුන්නා.
    :cool: