එන්ජින් එක වෙව්ලන්නේ ඇයි?

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
එන්ජින් එක වෙව්ලන්නේ ඇයි?

මගේ කොරොල්ලා (1998) කාර් එක ට්‍රැෆික් එකේ ගිහින් රත් වෙනකොට, එන්ජින් එක පොඩ්ඩක් ගැහෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ එන්නේ ට්‍රැෆික් එකේ හෙමින් හෙමින් යනකොට. වේගෙන් දුර ගමනක් යනකොට එන්ජින් එක ගොඩක් රත් වෙන්නේ නැති නිසා මේ ප්‍රශ්නේ නෑ.
ඔරිජිනල් එන්ජින් මවුන්ට් ඔක්කොම ළඟදී මාරු කළා. දැම්මෙත් ඔරිජිනල් ඒවමයි. ගියර් ඔයිල්, එන්ජින් ඔයිල්, පවර් ස්ටීරින්ග් ඔයිලුත් ළඟදී මාරු කළා. ස්පාක් ප්ලග් 4ම අලුත්.
AC එක ON / OFF කළා කියලා වෙනසක් නෑ. මම මේ ප්‍රශ්නේ ටෙක්නීසියන්ලා කීප දෙනෙකුට ම පෙන්නලා තියෙනවා. ටොයෝටා ලංකා එකටත් පෙන්නලා ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් කළා. ඒ කිසිම කෙනෙකුට මේ ප්‍රශ්නේ මොකද්ද කියල අඳුර ගන්න බැරි වුනා.එකට හේතුව, මේ ප්‍රශ්නේ එන්නේ පාරේ ගිහින් එන්ජින් එක හොදටම රත් වුනාම විතරයි. (Over Heat වෙන්නේ නෑ)
යාලුවනේ, මට මේ ප්‍රශ්නය විසඳා ගන්න උදවු කරන්න.
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,351
    3,536
    113
    oka EFI wenna one ette. karanna tiyena hodama de. oke plug 4 maru karapan original walata. ekarala hitan efi tuning karapan.

    ubata sure neda engine eka kiyala. samahara witaclutch rasor eka giyama ena engine wibratiion eka wennath puluwani oka.....

    uba koheda inne. piliyandla awata nam help ekak denna puluwani
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    E110 එකද AE112/115 එකද?
    මැනුවල් ද ඔටෝ ද>
    උඹ ඕක ගත්තට පස්සෙ ත්‍රොට්ල් බොඩි එක, ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ක්ලීන් කිරීමක් කරාද?
    EFI Tuning එකක් කරාද Toyota Lanka එකේ එවුන්?
    Plug 4 Original ද?
    මෙන්න මේව ටික කියල ඉඳහං
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,987
    1,035
    113
    USA
    Throttle body එක clean කරාද Toyota එකෙන් වාහනේ බලවද්දී???, වාහනේ ගෑස් වලින් දුවල තියනවද කලින්? ට්‍රැෆික් එකේ ඉද්දියි , දුර යද්දියි වාහනේ temp gauge එකේ වෙනසක් තියනවද???
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Do a good tune-up

    Honda tunup ekak karaganna, Plugs, Injectors, Throttle body Valve clearance check karaganna rath unama wadiyen gassenawanam valve clearance aul wennath puluwan. Hari tuneup ekakadi oya okkoma balanawa, wade hariyai.
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    E110 එකද AE112/115 එකද?
    මැනුවල් ද ඔටෝ ද>
    උඹ ඕක ගත්තට පස්සෙ ත්‍රොට්ල් බොඩි එක, ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ක්ලීන් කිරීමක් කරාද?
    EFI Tuning එකක් කරාද Toyota Lanka එකේ එවුන්?
    Plug 4 Original ද?
    මෙන්න මේව ටික කියල ඉඳහං

    A E 1 1 0
    Throttle body eka clean kala, Intake manifold eka nam clean kale na.
    Injectors clean kala. Plug 4ma original.
    EFI Tuneup ekak kala.
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    Honda tunup ekak karaganna, Plugs, Injectors, Throttle body Valve clearance check karaganna rath unama wadiyen gassenawanam valve clearance aul wennath puluwan. Hari tuneup ekakadi oya okkoma balanawa, wade hariyai.

    Thanks

    Valve clearance ekak karanne kohomada?