එන්ජින් ඔයිල් ප්‍රශ්නයක්

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    1660716711291.png

    එන්ජින් ඔයිල් ප්‍රශ්නයක්. මේකට මැච් වෙන්න දාන්න ඔනේ මොන ඔයිල් ග්‍රේඩ් එකෙන්ද ? 10W 30 -, 20W -40. ලූස් ඔයිල් වලින් දාන්න බැලුවේ. කලින් මේ කෑන් එකත් තිබුනේ 4000/= ගානකට අද ඇහුවාම 10000/= ක් කිව්වා.
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    View attachment 181966

    එන්ජින් ඔයිල් ප්‍රශ්නයක්. මේකට මැච් වෙන්න දාන්න ඔනේ මොන ඔයිල් ග්‍රේඩ් එකෙන්ද ? 10W 30 -, 20W -40. ලූස් ඔයිල් වලින් දාන්න බැලුවේ. කලින් මේ කෑන් එකත් තිබුනේ 4000/= ගානකට අද ඇහුවාම 10000/= ක් කිව්වා.
    Engine milage, and type of vehicle matters
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    View attachment 181966

    එන්ජින් ඔයිල් ප්‍රශ්නයක්. මේකට මැච් වෙන්න දාන්න ඔනේ මොන ඔයිල් ග්‍රේඩ් එකෙන්ද ? 10W 30 -, 20W -40. ලූස් ඔයිල් වලින් දාන්න බැලුවේ. කලින් මේ කෑන් එකත් තිබුනේ 4000/= ගානකට අද ඇහුවාම 10000/= ක් කිව්වා.
    W30 3L අද දැම්මා 10800 castrol
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    View attachment 181966

    එන්ජින් ඔයිල් ප්‍රශ්නයක්. මේකට මැච් වෙන්න දාන්න ඔනේ මොන ඔයිල් ග්‍රේඩ් එකෙන්ද ? 10W 30 -, 20W -40. ලූස් ඔයිල් වලින් දාන්න බැලුවේ. කලින් මේ කෑන් එකත් තිබුනේ 4000/= ගානකට අද ඇහුවාම 10000/= ක් කිව්වා.
    Math meka lagadi mage car ekata damma Rs.10200 gane. Aluth stock eka Rs.11200. Wahana padalath hamarai.