එන්ජින් ඔයිල් හෙල්ප්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචංලා වාහනයක් තියෙනවා.FB 14 එකක්. මයිලේජ් එක 152000ක් විතර. 148000න් තමා අන්තිම සර්විස් එක කරල තියෙන්නේ. 153600 තමා ඊලඟ සර්විස් එක කරන්න කියලා තියෙන්නේ. ඒත් දැන් නිකමට එන්ජින් ඔයිල් චෙක් කරාම කූරේ L අකුරටත් යටින් චුට්ටක් ගෑවෙන්න වගේ තමා ඔයිල් තියෙන්නේ. මේක නෝමල් නෑ නේද? ඔයිල් පිච්චෙන සීන් එකක් වගේ නේද තියෙන්නේ? මොකද මේකට කරන්න පුලුවන්?
    දන්න කෙනෙක් චුට්ටක් පැහැදිලි කරලා දෙනව නම් ලොකු උදව්වක්.
    බොහොම ස්තූතියි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සර්විස් එකෙදි කොච්චර ඔයිල් තිබ්බද? ෆිල්ටරෙත් එක්ක ඔයිල් හරියට දැම්මම ඔයිල් කූරෙ කොතනට තියනවද? හරි ග්‍රේඩ් එකද දැම්මෙ
     
    • Love
    • Like
    Reactions: Sathira529 and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Oil Pichchenawada kiyala Balaganna puluwan, Cold start karaddi Laa nil pata duma yanawa num, Valve Stem seal (Rubber seals) gihin. meka tikak wela idle eke thibila ekaparata 3k wage race karaddith enawa. Rings gihinnum, oni welawaka tikak sarata race karaddi duma yanawa. Gasket gihinnum, Engine oil wala water kawalwum wela nikan meepani pena wage enawa.
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    148000 service eken passey oil check karaddi hariyata thybunada ?
    සර්විස් එකෙදි කොච්චර ඔයිල් තිබ්බද? ෆිල්ටරෙත් එක්ක ඔයිල් හරියට දැම්මම ඔයිල් කූරෙ කොතනට තියනවද? හරි ග්‍රේඩ් එකද දැම්මෙ
    148000න් සර්විස් කරද්දිත් කාලක් විතරලු තිබ්බේ.
    5W30 තමා යූස් කරන්නේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අලුත් ඔයිල් එකක් අරන් දාලා සර්විස් කරපන්, ඔයිල් ලෙවෙල් එක හරියටම බලා ගන්ඩ.
    අඩු වෙනවා නම් කොහෙන් හරි ලීක් එකක් ඇති, එන්ජින් එක වටේ පොඩ්ඩක් බලන්ඩ සමහර විට වැල් කවර් ගෑස්කට් ගිහින් ඇති. නැත්තම් ඉතින් ඔයිල් පිච්චෙනවා ඇති එක නම් දුම බලලා කියන්ඩ පුළුවන්.

    අර GT කිව්වා වගේ ලක්ශේ පැනලා තියන හින්දා තික්නස් එක වැඩි ඔයිල් එකක් දැම්මා නම් හොදයි.
     
    Last edited:
    • Love
    Reactions: Sathira529

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    150,000KM engine ekata 5W30 danna epa bung, 10W30 / 40W40 dala balapan.
    High RPM drive karanawa nam oil evaporate wenawada dannenaha.

    High mileage 90s engines kohomath tikak oil burn karanawa. Example mazda BP (pre VVT) roughly 1 liter of 10W40 will burn per 1000KM. Eka nisa poddak balapang engine eke reviews.
     
    • Love
    Reactions: Sathira529

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    • Like
    Reactions: aquaman2020

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොනා උනත් එල කොල්ලෙක් 148K ට පස්සේ 152K වෙනකන් ඔයිල් කූර බලපු නැති.
    එහෙම නිතරම ඕක චෙක් කරන්නම ඕනද බං?මට නම් වාහනයක් නෑ.මම ඕවා ගැන දන්නෙත් නෑ.අපේ අක්කෙක් ගාව තියෙනවා fit එකක්.සර්විස් කරනවා විතරයි.බොනට් එකවත් ඇරගන්න දන්නවද දන්නෑ.ඒත් දැන් අවුරුදු පහක් විතර පදිනවා කිසි හෙනයක් නෑ.ඇත්තටම නොදන්න නිසයි අහන්නේ ඕක නිතරම බලන්නම ඕනද