මචංලා වාහනයක් තියෙනවා.FB 14 එකක්. මයිලේජ් එක 152000ක් විතර. 148000න් තමා අන්තිම සර්විස් එක කරල තියෙන්නේ. 153600 තමා ඊලඟ සර්විස් එක කරන්න කියලා තියෙන්නේ. ඒත් දැන් නිකමට එන්ජින් ඔයිල් චෙක් කරාම කූරේ L අකුරටත් යටින් චුට්ටක් ගෑවෙන්න වගේ තමා ඔයිල් තියෙන්නේ. මේක නෝමල් නෑ නේද? ඔයිල් පිච්චෙන සීන් එකක් වගේ නේද තියෙන්නේ? මොකද මේකට කරන්න පුලුවන්?
දන්න කෙනෙක් චුට්ටක් පැහැදිලි කරලා දෙනව නම් ලොකු උදව්වක්.
බොහොම ස්තූතියි.
දන්න කෙනෙක් චුට්ටක් පැහැදිලි කරලා දෙනව නම් ලොකු උදව්වක්.
බොහොම ස්තූතියි.