එන්ජින් ඔයිල් discover 125M

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    65-70 වගේ බං
    දැන් 30ක් දුවල තියෙන්නෙ

    මරුනේ බන් 65 - 70 වගේ කරනවානම්
    මේ City ලිමිට් එකේද ??
    මට ගොඩක් සෙට්වෙන්නේ පට්ටම traffic වෙලාවල් 500ක් තෙල් ගැහුවම 230km වලට වඩා අඩුවෙන් දුවන්න පුළුවන් වෙන්නේ
    ගොඩක් වෙලාවට 215ත් 225ත් අතර වගේ..
    හැබැයි මගේ තාම තියෙන්නේ බයික් එක එනකොට ආපු ඉන්දියන් ප්ලග් දෙක
    ඒක පොඩ්ඩක් මරුකරලවත් බලන්න ඕන
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    mobil 1000 oil එක දාන්න. දාල 5000 ක් දුවන්න. 2500 න් කේබල් ඔයිල් කරන එක විතරක් කර ගන්න කීයක් හරි දීල. මම නම් කරන්නේ එහෙමයි. මගෙත් ඕකමයි බයික් එක තෙල් නම් කරන්නේ 50 ක් විතර උපරිම. ඒකත් නෑ 60 ට විතර ගියොත්.

    :angry::angry::angry: