එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    අගේ ALTO එකෙ දවස් 4 කට විතර කලින් seilencer එකේ ගලක් වෑදුන ගල වදුනෙ seilencer එක පටන් ගන්න හරියෙ ඒ කිව්වෙ ඉස්සරහ රොද 2 කෙලින් මෑද හරියෙන් වගේ... දෑන් start කරාම අමුතු සද්දයක් එනව අර Diesel three wheel වල වගෙ...වහන වල බේට් තිව්වම එන වගෙ සද්දයක්....engine oil leak වගෙ මොනවත් නෑ කිසිම warning light එකක් indicate කරන්නෙත් නෑ දොශය මොකක්ද කියල නම් මට තෙරෙන්නෙ නෑ..දන්නකෙනෙක් ඉන්නවනම් දොශය මොකක්ද කියල කියන්නකො....මෙ සතියෙ දවසක ගරජ් එකකට යන්න ඉන්නෙ....

    silencer eke hilak athi , naththan joint eken galawila athi
     
    • Like
    Reactions: Mr.Tom

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    පට්ට මචෝ...

    සිසිලන පද්දතිය ගැන කිව්වහම මමත් පොඩි කෑල්ලක් දෙකක් කියන්නම්

    1.ඔය ප්ලාස්ටික් කෑන් වල තියෙන කූලන්ට් වල තියෙන්නේ වතුරයි ඩයි විතරයි. විතරමමයි

    2.ටිකක් කල් වාහනේ දුවනකොට ඔය රේඩියේටර් ෆ්ලශ් එකක් දාලා පැයක් දෙකක් දුවලා ඇවිත් ඇන්ජිම නිමුනහම ඩ්‍රේන් කොක් එක ඇරලා වතුර යවලා අලුතෙන් කූලන්ට් \වතුර කූලන්ට් මිශ්‍රනය පුරවන්න. යාන්තම් මලකඩ පාට ආවගමන් මෙහෙම කරනවනම් රේඩියේටරේ ආයු කාලය වැඩිකරගන්න පුලුවන්

    3.කිසිම දවසක රත්වෙච්ච ඇන්ජිමක් ෆ්ලශ් කරන්න යන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං;18226721 said:

    මෙන්න මේක දාලා තමා සිංහලු 120යේ රේඩියේටරේ ෆ්ලශ් කලේ

    IMG_2756.jpg

    බඩ සුද්ද වෙන්න ඕනේනම් එකක් අරන් බීපල්ලා:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Thanks මචං.
    අඩේ මමත් දාන්නේ ඔය ප්ලාස්ටික් කෑන්වල තියන ඒව තමයි. :shocked: මාර සින් එකයි. එහෙනම් ටැප් එකෙන් අරං වතුර දාන එක හොදයිනේ මචං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    තව එකක් කියන්න බැරි උනා

    තර්මිස්ටරේ ගිහාම ලංකාවේ ඉන්න ගොබ්බ බාස්ලා ඒක දාන්නේ නැතුව රේඩියේටර් ෆෑන් එකට ඩිරෙක්ට් පවර් දෙනවා:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Thanks මචං.
    අඩේ මමත් දාන්නේ ඔය ප්ලාස්ටික් කෑන්වල තියන ඒව තමයි. :shocked: මාර සින් එකයි. එහෙනම් ටැප් එකෙන් අරං වතුර දාන එක හොදයිනේ මචං.

    වගකීමෙන් කියන්නේ. තනිකර ඩයි සහ වතුර විතරමයි... සුදු රෙදි කෑල්ලක් ගනින්. පොගවලා අව්වේ තියපන්... UNP මීටිමකට යන්න කොලපාට කොඩියක් හදාගත්තහැකි:lol::lol::lol::lol:

    දානවනම් මේ වගේ බ්‍රෑන්ඩඩ් එකක් දාපන්

    Havoline-XLI-4L-H1.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං;18226791 said:

    වගකීමෙන් කියන්නේ. තනිකර ඩයි සහ වතුර විතරමයි... සුදු රෙදි කෑල්ලක් ගනින්. පොගවලා අව්වේ තියපන්... UNP මීටිමකට යන්න කොලපාට කොඩියක් හදාගත්තහැකි:lol::lol::lol::lol:

    දානවනම් මේ වගේ බ්‍රෑන්ඩඩ් එකක් දාපන්

    Havoline-XLI

    නැත්නම් මේකක් අරන් දාපන්. ඕනෑම රේඩියේටරේක ඕනෑම ගින්දරක් නිමෙනවා:yes::yes:

    gal.jpg

    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18226791 said:

    වගකීමෙන් කියන්නේ. තනිකර ඩයි සහ වතුර විතරමයි... සුදු රෙදි කෑල්ලක් ගනින්. පොගවලා අව්වේ තියපන්... UNP මීටිමකට යන්න කොලපාට කොඩියක් හදාගත්තහැකි:lol::lol::lol::lol:

    දානවනම් මේ වගේ බ්‍රෑන්ඩඩ් එකක් දාපන්

    Thanks මචං. දන්නේ නැතුව මම සහ ගොඩක් එව්න් වක්කරනවා. සර්විස් කාරයෙත් ලාභ නිසා දානවා.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18226863 said:
    නැත්නම් මේකක් අරන් දාපන්. ඕනෑම රේඩියේටරේක ඕනෑම ගින්දරක් නිමෙනවා:yes::yes:

    gal.jpg

    :lol: මේක නම් හොදයි පැට්‍රල් වෙනුවට දාන්න. ඒත් ගාන තමයි අව්ල්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18226754 said:
    මෙන්න මේක දාලා තමා සිංහලු 120යේ රේඩියේටරේ ෆ්ලශ් කලේ

    බඩ සුද්ද වෙන්න ඕනේනම් එකක් අරන් බීපල්ලා:yes::yes:

    :) එල එල. අපේ උං ඕක මරුටි වලට දාලා එන්ජින් බ්ලොක් එකෙන් එලියට වතුර විදීද දන්නෙ නෑ බං. මොකද මලකඩ කඩල ගියාම මොනව වෙයිද දන්නෙ නෑනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :) එල එල. අපේ උං ඕක මරුටි වලට දාලා එන්ජින් බ්ලොක් එකෙන් එලියට වතුර විදීද දන්නෙ නෑ බං. මොකද මලකඩ කඩල ගියාම මොනව වෙයිද දන්නෙ නෑනේ.

    😂😂😂😂😂😂😂ජරා කට් එක.. ඔව් ඔව් ඕවගේ ගෑස්කට් අල්ලන් ඉන්නේ මලකා වලින් ටිකක් කල් ගිහාම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Thanks මචං. දන්නේ නැතුව මම සහ ගොඩක් එව්න් වක්කරනවා. සර්විස් කාරයෙත් ලාභ නිසා දානවා.

    මම දැක්කා සර්විස් එකක බ්‍රේක් ඔයිල් එකක්.. නිකන් අසමෝදගම් වගේ:lol: