අගේ ALTO එකෙ දවස් 4 කට විතර කලින් seilencer එකේ ගලක් වෑදුන ගල වදුනෙ seilencer එක පටන් ගන්න හරියෙ ඒ කිව්වෙ ඉස්සරහ රොද 2 කෙලින් මෑද හරියෙන් වගේ... දෑන් start කරාම අමුතු සද්දයක් එනව අර Diesel three wheel වල වගෙ...වහන වල බේට් තිව්වම එන වගෙ සද්දයක්....engine oil leak වගෙ මොනවත් නෑ කිසිම warning light එකක් indicate කරන්නෙත් නෑ දොශය මොකක්ද කියල නම් මට තෙරෙන්නෙ නෑ..දන්නකෙනෙක් ඉන්නවනම් දොශය මොකක්ද කියල කියන්නකො....මෙ සතියෙ දවසක ගරජ් එකකට යන්න ඉන්නෙ....
silencer eke hilak athi , naththan joint eken galawila athi

මාර සින් එකයි. එහෙනම් ටැප් එකෙන් අරං වතුර දාන එක හොදයිනේ මචං. 
එල එල. අපේ උං ඕක මරුටි වලට දාලා එන්ජින් බ්ලොක් එකෙන් එලියට වතුර විදීද දන්නෙ නෑ බං. මොකද මලකඩ කඩල ගියාම මොනව වෙයිද දන්නෙ නෑනේ.