එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ නෑයංට නම් මොකුත් කියන්න එපා මචං. ගන්න මගුලක් ගත්තාවෙ. නැත්තං කියයි ඉරිසියාවට පරණ එකක් ගන්න කියනවා කියලා. අනිවා ඒක වෙනව බං.

    උන් පිස්සු මිනිස්සු. බබා වගේ හිටියට ලෝබ යක්කු. අනේ හොඳයි කියලා ඉන්න එකම තමා හොඳ. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඇල්ටෝ ගන්නවානම් ස්පෝට්ස් එක ගනින් ලැම්බෝගිනියක් ෆෙරාරියක් එක්ක උනත් ගේමක් නෑ එතකොට :yes:

    ත්‍රෙඩ් එකක ඇල්ටෝ ස්පෝට්ස් ගන්න එපා බැජ් ටික විතරයි ඒකත් මෙහෙ ගහන්නේ කිව්වා කියල එකෙක් සරම කරට අරන් ආව....:lol:

    ඇල්ටෝ ස්පෝර්ට්.......

    75හේ ආච්චියෙක් ෆුල් බොඩි වැක්ස් කලා වගේ
    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නෑ බන් ඒ සොන්නයා ගනන් ගන්නෙ කව්ද.:lol: අනිත් සමහර එවුනුත් එහෙම තමා.. :yes: ටීවීඑස් හීරෝ හත් ඉලව් එහෙම කිසි අවුලක් නෑ කිසිම ලෙඩක් ආවෙ නෑ ගන්න ගන්න කියල කියනවා.මහින්ද්‍ර එකෙන් ගැහුව අර ක්ලච් එක ඇල්ලුවම ස්ටාටර් මෝටරේ වැදිච්ච එක හයිබ්‍රිඩ් කියනවා. තව සමහර එවුන් ඉන්දියන් සයිට් වල රිවිව් කියෝලා පට්ට බයික් එක කියලා කියනවා.:baffled:

    කාට කියන්නද මේවා. මොනවහරි කිව්වම ඉතින් රෙදි කරට අරන් එනව.:rofl:

    නෙට් එකෙන් රිවිව්ස් කියවලා ගත්ත උන් තමා ඔය ලංකාවේ ගමන ගිහින් එනකොට කැරියර් වල පටවන් එන්නේ:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    The coolent merchants now say that there are impurities in water and coolent should be used without mixing with water. This is a laughable statement in order to sell coolent. If the water contains impurities then it should be filtered or a bottled water can be used. Do not use only the coolent. The main purpose of coolent is to keep the water in liquid form below freezing temperature in cold countries. Apart from that it also prevents/ or rather lowers corrosion inside the radiator. The colour is
    added for identification that there is sufficient coolent.

    :cool::cool::cool::cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18228313 said:
    නෙට් එකෙන් රිවිව්ස් කියවලා ගත්ත උන් තමා ඔය ලංකාවේ ගමන ගිහින් එනකොට කැරියර් වල පටවන් එන්නේ:lol::lol:

    :shocked::shocked::shocked::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අම්මෝ නෑයංට නම් මොකුත් කියන්න එපා මචං. ගන්න මගුලක් ගත්තාවෙ. නැත්තං කියයි ඉරිසියාවට පරණ එකක් ගන්න කියනවා කියලා. අනිවා ඒක වෙනව බං.

    අපේ නෑයෝ සෙට් එකට විසෙල් ගන්න බලකරන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ:yes::yes:

    තක්කඩි හැතිකරේ:cool::cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18228321 said:
    අපේ නෑයෝ සෙට් එකට විසෙල් ගන්න බලකරන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ:yes::yes:

    තක්කඩි හැතිකරේ:cool::cool::cool:

    මන් හිතුවේ නෑයෝ ඉන්නෙ මට විතරයි කියලා.... :lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18228321 said:
    අපේ නෑයෝ සෙට් එකට විසෙල් ගන්න බලකරන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ:yes::yes:

    තක්කඩි හැතිකරේ:cool::cool::cool:

    :lol: ඊට පස්සේ උඹටමයි කට්ට. උඹට කෝල් එයි පුටේ විසෙල් එක හපුතලේ කන්දෙ නැවතුනා, නුවර එලියෙ නැවතුනා, කඩුගන්නාවෙ නැවතුනා කොළඹින් කැරියර් එකක් අරං එන්න කියලා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපෙත් කාර් එකෙයි වෑන් එකෙයි දෙකේම දැම්මා..:yes:

    පොඩි කෑල්ලක් එකතු කරන්නම්.:) කට්ටිය නටන වතුර එකේ දාලා බලනවා වැඩද කියල. එහෙම වැඩ කලාට අපේ මාරු කරපුව නම් එන්ජිමේ තියෙද්දි වැඩ කලේ නෑ හරියට.. ඒ බලන විදියේ වැරැද්දක් ඇති දන්න කෙනෙක් කියන්න..:)

    ගොං වැඩ... වතුර රත්වෙන්නේ උපරිමම සෙල්සියස් 100යි... බෝර් එක ඇතුල ඒ වගේ දහ ගුනයක් විතර රත් වෙනවා.. තර්මිස්ටරේ 100ට වැඩකරන්න මොකෝ ඕක රයිස් කුකර් එකක්ද???:lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18228348 said:
    අර සුන්නා කියනවා වගේ ඕකුන්ට තියල දාන්න ඕනේ පට පට ගාලා:yes::yes:

    ඔලු කට්ට කුඩ් වෙන්න :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18228338 said:
    ගොං වැඩ... වතුර රත්වෙන්නේ උපරිමම සෙල්සියස් 100යි... බෝර් එක ඇතුල ඒ වගේ දහ ගුනයක් විතර රත් වෙනවා.. තර්මිස්ටරේ 100ට වැඩකරන්න මොකෝ ඕක රයිස් කුකර් එකක්ද???:lol::lol:

    :lol: :yes: :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol: ඊට පස්සේ උඹටමයි කට්ට. උඹට කෝල් එයි පුටේ විසෙල් එක හපුතලේ කන්දෙ නැවතුනා, නුවර එලියෙ නැවතුනා, කඩුගන්නාවෙ නැවතුනා කොළඹින් කැරියර් එකක් අරං එන්න කියලා.

    එතකොට මෙහෙමනේ ආන්සර් කරන්නේ...

    අලෝ... ආ කිශී ප්‍රශ්නයක් නෑ(හික්).. ශේරම හරී මම දැන් එනව (හික්).. දැන් කොහෙද(හික්) ඉන්නව කිව්වේ.. ආ නුවර එලියේ..? ඔහෝමම ඉන්න මම දැන් පෑර් පෑ පෑ පෑලියගොටඩ එනවා...(හික්) එතනින් විනාඩි 10යේ දුර(හික්),, දන්නඇද්ද ඉතින් පොඩ්ඩක්(ඩක් ඩොක් ඩික් ස්ලාම්) ශෙට් උනා(හික්)... නෑ නෑ වෙරි නෑ මේ පූශා වීදුරුවක් පෙරලුවා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18228338 said:
    ගොං වැඩ... වතුර රත්වෙන්නේ උපරිමම සෙල්සියස් 100යි... බෝර් එක ඇතුල ඒ වගේ දහ ගුනයක් විතර රත් වෙනවා.. තර්මිස්ටරේ 100ට වැඩකරන්න මොකෝ ඕක රයිස් කුකර් එකක්ද???:lol::lol:

    එල..:cool: බාස්ලගෙ වැඩ තමා...:P

    හීට් එක කටුව නගින්නෙ නැතුව ගියාම බාස කිව්වා ඉතින් වඩා හොඳයිනේ කියලා.. :baffled:හරි හරි කමක් නෑ කියලා අපේ අයියා මාරු කරගෙන තිබ්බා.:rofl:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18228364 said:

    එතකොට මෙහෙමනේ ආන්සර් කරන්නේ...

    අලෝ... ආ කිශී ප්‍රශ්නයක් නෑ(හික්).. ශේරම හරී මම දැන් එනව (හික්).. දැන් කොහෙද(හික්) ඉන්නව කිව්වේ.. ආ නුවර එලියේ..? ඔහෝමම ඉන්න මම දැන් පෑර් පෑ පෑ පෑලියගොටඩ එනවා...(හික්) එතනින් විනාඩි 10යේ දුර(හික්),, දන්නඇද්ද ඉතින් පොඩ්ඩක්(ඩක් ඩොක් ඩික් ස්ලාම්) ශෙට් උනා(හික්)... නෑ නෑ වෙරි නෑ මේ පූශා වීදුරුවක් පෙරලුවා..

    :lol: අන්තිම ටික කියවනකන් මට වැඩේ මීටර් වුනේ නෑ :lol: :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බන් ඒ සොන්නයා ගනන් ගන්නෙ කව්ද.:lol: අනිත් සමහර එවුනුත් එහෙම තමා.. :yes: ටීවීඑස් හීරෝ හත් ඉලව් එහෙම කිසි අවුලක් නෑ කිසිම ලෙඩක් ආවෙ නෑ ගන්න ගන්න කියල කියනවා.මහින්ද්‍ර එකෙන් ගැහුව අර ක්ලච් එක ඇල්ලුවම ස්ටාටර් මෝටරේ වැදිච්ච එක හයිබ්‍රිඩ් කියනවා. තව සමහර එවුන් ඉන්දියන් සයිට් වල රිවිව් කියෝලා පට්ට බයික් එක කියලා කියනවා.:baffled:

    කාට කියන්නද මේවා. මොනවහරි කිව්වම ඉතින් රෙදි කරට අරන් එනව.:rofl:

    අර iසොන්න කේස් එක නේද?:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එල..:cool: බාස්ලගෙ වැඩ තමා...:P

    හීට් එක කටුව නගින්නෙ නැතුව ගියාම බාස කිව්වා ඉතින් වඩා හොඳයිනේ කියලා.. :baffled:හරි හරි කමක් නෑ කියලා අපේ අයියා මාරු කරගෙන තිබ්බා.:rofl:

    තව සීන් එකක් කියන්නද? අපේ රටේ ගොං බාස්ලා චෙක් ඇන්ජින් පත්තුවෙලා ගිහාම මොකක්ද ඉස්සෙල්ලම කරන්නේ??

    කම්පියුරටේ දාලා බලනවා. බලලා සෙන්සරේ මාරු කරලා බලනවා:lol::lol::lol: (සෙන්සර් ෆේල් කියල ආවොත් වෙනමම කතාවක් )

    යකෝ ඉතින් සෙන්සර් දාලා තියෙන්නේ සෙන්ස් කරන්න නේන්නම්:lol::lol:.. නැත්නම් ඕකට හයිකරනවනේ පාට පාට බල්බ් එකක් ලස්සනට.. ලෙඩක් ආවහම සෙන්සරේ චෙක් කරලා අහවල් ලබ්බක් කරන්නද? හුගක් බුවාලා ලෙඩේ හදන්නේ නෑ චෙක් ඇන්ජින් ලයිට් එක නිමන්න බලන්නේ. ඕක මහ කේස් එකක්යෑ. ලයිට් එක ගලෝලා දානවා ඔයිට ලේසියි