

lankawata nam oka galewwa kiyala case ekak wenne na.

වැදගත් ලිපියක් rep+
එන්ජිම ගොඩක් වෙලා රත් වෙනකොට කූලන්ට් සම්ප් එකට (කෑන් එකට ) වතුර පිරිලා යනව. හීට් වෙනව ඩිස්ප්ලෙ වෙන කොට බොනට් ඇරලා බලනකොට මෙන්න සම්ප් එකෙ අල්ලන්න බැරි තරම් රත් වෙලා. වතුර ෆුල්... ඇයි කියලා දන්නවද බන්?![]()



වැදගත් ලිපියක් rep+
එන්ජිම ගොඩක් වෙලා රත් වෙනකොට කූලන්ට් සම්ප් එකට (කෑන් එකට ) වතුර පිරිලා යනව. හීට් වෙනව ඩිස්ප්ලෙ වෙන කොට බොනට් ඇරලා බලනකොට මෙන්න සම්ප් එකෙ අල්ලන්න බැරි තරම් රත් වෙලා. වතුර ෆුල්... ඇයි කියලා දන්නවද බන්?![]()

ඔව් මචං අපේ රටේ සමහර බාස්ලට ඕනී එන්ජිම වැඩකරන්නයි රෝද ටික කැරකෙන්නයි විතරයි.godak parana wahana wala thermostat eka ayin karanawa garage wala. maka bass la thawa seen ekak karanawa. dan godak wahana wala radiator fan eka electric. temp sensor eken signal ekak awama witharai fan eka on wenne. tika welawakin eka auto off wenna one. apahu heat unama on wenewa.
over heat issue ekak awama samahara garage karayo fan eka direct wire karanawa. ethakota engima start kalama eka hamathissema on. ae hindath engine eka optimal temperature ekata enne ne.
වැදගත් ලිපියක් මචන්... ජය වේවා!!
good post machan 15+++
Bump
Good info machan......Rep+
නියමයි මචන්..![]()
hugak hoda watina lipiyak
TFS saho
rep denna wate bedannalu![]()
ගොඩක් වටිනවා මචං නොදන්න දෙයක් දැන ගත්තේ
tfs...+++
Rep++++
TFS ++++
රෙප් ++
කතාව නම් ඇත්ත අපේ මකබාස්ලා ගොඩක් වාහනේට හයි කරලා ඒවන කැලි වැඩියි කියලා ගලවන ජාතියේ අයනේ ඉන්නේ
good post machan
digatama karagena yann
REP +++
එල මචං වටිනවා![]()
Patta
Thanks for share with us
REP+++++++++
good thrd machan
++
වීඩියෝ එක බලන්න ඩේටා මදි වෙන සීන් එකක් තියෙන්නේ...
එන්ජින් ගැනනං ලොකුවට තේරෙන්නෙ නෑ අප්ප...
හැබැයි සමහර බාසල, සමහර කෑලි වැඩක් නෑ, ඒව නිකමට තියෙන ඒව කියල අයින් කරනවනං මමත් දැකල තියෙනවා...
++5
කමෙන්ට් එකම ලොකු සැලකිමක් තමයි මචං.පට්ටම වැදගත් නුලක් මචන්
අනිවා පස්සේ සලකනවා![]()

max..........![]()
TFS
+ 5
tnx for valuable info matchan
apita Peugeot D9 406 manual diesel car 2k thiyenwa.
ekak mehe engine thiyala modify karapu ekak ( turbo no intercooler )
anika original engine turbo intercooler
den meken mehe engine thiyapu eka rath wenne aduwen ,highway eken galle giya rpm eka 2000 wage maintaine karan , 70c wage thama rath wune mulu gamantama , hebei patta pickup , petrol ekak wagema kadagena yanwa 160 , 170 kmph wage lesiyen yanna puluwan
but original turbo intercooler thiyena eka start karala winadi 10k wage yaddi 90c ta enwa eeta wada wedi wenne ne kochara diwwath , eth meka anik car eka tharam pickup ne , samahara welwata overtake karanna 3rd or 2nd wage dala haiyen race karala yanna one. mekata hethuwak dannwada ?
tfs machan.
rep+
tfs.....
BUMP
එල එල මචං හුඟක් වටිනවා මේක දැම්ම එක.
ඒකනේ මචං ටිකක් පරණ වාහන වල සීට් බෙල්ට් පවා නැත්තේ. මේව වැඩකට නෑ කියලා ගලවන්න ඇතිමේක නම් ඇත්ත බන්, එකෙක් මගෙන් ඇහුව හීට් වෙන එක ඕනෙ නෑනෙ ලංකාව වගේ රස්නෙ රටකට, බටේ කපල දාන්නද කියල ... මං ඌට කුණුහරුප නොකිව්ව ටික විතරයි ... පිස්සු බාස්ල ඕයි ඉන්නෙ ... රෑ 1-2 ගමන් ගියොත් අපේ ගෙදර අයට AC දාල යන්න බෑ සීතලයි .. ඉතින් හීටරේ දාගෙන යන්නෙ ... උන්ට මාර පු* අමාරුවක් තියෙන්නෙ හොඳට තියෙන වාහනේ කෑලි ගලවල අයින් කරන්න ...

bump
bump ela macho
good thread
බම්ප්
good thread
bump
මචං උඹට තේරෙනවද දැන් උඹගේ වාහනේ රෝගලක්ෂනේ විතරක් වහලා තියන්නේ. ලෙඩේ එහෙමම තියනවා. බොහෝ විට ඔය ගලවල තියන thermostat valve එකේ කිසිම අව්ලක් නැතුව ඇති. වෙන බාස් කෙනෙකුට කියලා ඕක හයි කරවගෙන හරියට ලෙඩේ හොයලා වාහනේ හදාගනිං මචං. ඕක හයි කරන්නෙ නැතුව ලෙඩේ මොකක්ද කියලවත් අදුන ගන්න අමාරුවෙයි. මොකද එන්ජින් එකක් හීට් වෙන්න බලපාන්නේ එක හේතුවක් නෙවෙයිනේ. ඔය බාස්ලගේ කම්මැලි කමටයි, නොදන්න කමටයි කරන වැඩ මචං. හොදම දේ තමයි ඒ වගේ මක බාස්ලා ලගට ආයි වාහනේ ගෙනියන්නෙ නැතුව ඉන්න එක.watina lipiyak, ape swift jeep model eke oka galawala mata dunna gedara geniyanda, taamath oka nethuwa padinne, denata hoya ganda beri ledak thiyenwa engin eka auto , awunata 1sst 2nd gaanata slow unaama samahara welawata miss karala wage ynawa, oya keella gelewwe watura nethuwa duwala engin eka heat wuna deparak anthima paara thmai oka galawala mata dunne meka wedak ne kiyala, den mokada karannne, taama kellla thiyenwa man lanaga![]()
ඔය ඌ කියල තියන්නේ බාස්ල කියන කතාව බං.pehedili karapan ayy kiyala

මම හිතන්නේ රේඩියේටර් කැප් එක අව්ල්ද දන්නෙ නෑ මචං.වැදගත් ලිපියක් rep+
එන්ජිම ගොඩක් වෙලා රත් වෙනකොට කූලන්ට් සම්ප් එකට (කෑන් එකට ) වතුර පිරිලා යනව. හීට් වෙනව ඩිස්ප්ලෙ වෙන කොට බොනට් ඇරලා බලනකොට මෙන්න සම්ප් එකෙ අල්ලන්න බැරි තරම් රත් වෙලා. වතුර ෆුල්... ඇයි කියලා දන්නවද බන්?![]()
Ignition system එක ගැන වෙනමම ත්රෙඩ් එකක් දාන්නම් මචං. එතකන් මෙහෙම කියන්නම්කෝ.හොද ලිපියක් මචන් ,මේක පොඩ්ඩක් පැහෙදිලි කරනවද Ignition timing
rep+
Thanks
Rep+
Thanks brah
![]()
ela+++
uba sump eka kiwwe coolent overflow tank ekada?
eka kawadawat full fill karanna epa,
half wage purawapan(limit eka indicate karala tiyenawa)
eka tiyenne watura expand unama overflow wenna
heat wenawanam mulinma fan eka check karanna
den radiator and line
@ last engima athula gana consider karanna![]()


මම හිතන්නේ රේඩියේටර් කැප් එක අව්ල්ද දන්නෙ නෑ මචං.
piyana neda? eekenam aulak tyee...
eeka heat wenna taram balapaanawa kiyala hituwe nea... rubber eka kara wela wage mudiye![]()
pehedili karapan ayy kiyala