එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    Thanks machan nodanna deyak kiya dunnata,math oka galawanawa kiyala dena gattata,oken thiyena prethi wipaka gena dena gatte Ada :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම හිතන්නේ රේඩියේටර් කැප් එක අව්ල්ද දන්නෙ නෑ මචං.

    piyana neda? eekenam aulak tyee... :baffled:
    eeka heat wenna taram balapaanawa kiyala hituwe nea... rubber eka kara wela wage mudiye :nerd:

    එහෙනම් හෙටම හොද එකක් දාගනිං. ඔය පියනෙන් මචං රේඩියේටර් එක ඇතුලේ පීඩනය වැඩි කරනවා. මේ නිසා ජලයේ තාපාංකය වැඩිවෙනවා. ඒ කිව්වේ නටන උෂ්නත්වය. එතකොට ජලය වාෂ්ප වෙන එක අඩුවෙනවා. ඉතිං ඕක සව්ත්තු නම් වෙන දේ කියන්න ඕනෙ නෑනේ.

    දැනට කූලන්ට් වල තෙල් ගතියක් නෑ නේද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ADA sudu kodi pennuwa eketh.... sudu pena enawa start kalaama. gaskat gihin neda?

    garage ekak hoyanna wenawa ban dan wade karaganna
    :(
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    oka wadagath japan norway sweden russia wage ratawal walata. lankawe temp ekath ekka engine eka ikmanin running temp ekata enawa. nuwara eliya wage innawa nam oka thiyana eka hodai

    එහෙම එකක් නෑ බං. කොළඹදී වුනත් පරිසරයේ උශ්ණත්වයට වඩා ජලයේ උශ්නත්වය ගොඩක් අඩු මට්ටමක තියන්නේ. :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ADA sudu kodi pennuwa eketh.... sudu pena enawa start kalaama. gaskat gihin neda?

    garage ekak hoyanna wenawa ban dan wade karaganna
    :(

    ඒකනේ උඹ ලේසියෙන් ගොඩදාගන්න තිබුන මූඩිය දැම්මෙ නෑ. දැන් ඉතිං ගෑස්කට් දාපං :growl: උඹ නිතරම වාහන ගැන තියන ත්‍රෙඩ් බලලත් නිකං වත් අපෙන් ඇහුවෙ නෑනෙ බං ඕක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ උඹ ලේසියෙන් ගොඩදාගන්න තිබුන මූඩිය දැම්මෙ නෑ. දැන් ඉතිං ගෑස්කට් දාපං :growl: උඹ නිතරම වාහන ගැන තියන ත්‍රෙඩ් බලලත් නිකං වත් අපෙන් ඇහුවෙ නෑනෙ බං ඕක.

    negligence :( :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ උඹ ලේසියෙන් ගොඩදාගන්න තිබුන මූඩිය දැම්මෙ නෑ. දැන් ඉතිං ගෑස්කට් දාපං :growl: උඹ නිතරම වාහන ගැන තියන ත්‍රෙඩ් බලලත් නිකං වත් අපෙන් ඇහුවෙ නෑනෙ බං ඕක.

    nugegoda kotte battaramulla narahenpita awatin honda garage ekak kiyapan machan ... mudiye awulak athi kiyala hithune overflaw ekata watura pirena kota... wenta oona de wela iwarai etakota... :(
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    Ignition system එක ගැන වෙනමම ත්‍රෙඩ් එකක් දාන්නම් මචං. එතකන් මෙහෙම කියන්නම්කෝ.
    අපි දන්නවනේ පැට්‍රල් එන්ජින් එකක පැට්‍රල් වාත මිශ්‍රනය දහනය වෙන්නේ ස්පාක් ප්ලග් එකෙන් දෙන පුලිගුවෙන් කියලා. Ignition system එකේ ජෙබ් එක තමයි මේ පුලිගුව නියමිත වෙලාවට නියමිත සිලින්ඩරයට දෙන එක.

    බොහෝම ස්තූති මචන් ,පස්සේ දාපන් thread එකක් ගොඩක් වෙදගත් :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ සුබ අලුත් අව්රුද්දක් වේවා . හැමදාම වගේ ඉතීන් වැදගත් දෙයක්
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    nugegoda kotte battaramulla narahenpita awatin honda garage ekak kiyapan machan ... mudiye awulak athi kiyala hithune overflaw ekata watura pirena kota... wenta oona de wela iwarai etakota... :(

    ඔය පැත්තේ හොද ගැරජ් ගැන නම් දන්නෙ නෑ මචං. අන්න කටු ත්‍රෙඩ් එකේ මහේෂයා ඉන්නවා පොඩ්ඩක් අහපං හොද ගැරජ් එකක් තියන තැනක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ සුබ අලුත් අව්රුද්දක් වේවා . හැමදාම වගේ ඉතීන් වැදගත් දෙයක්

    අලෝ අලෝ සුභ අලුත් අව්රුද්දක් වේවා උඹටත්. :)
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Godak oya thermostat operate wenne wax ekak wage media ekakin
    sometimes ewa defective wenna puluwan,ekanan lede godak aya thermostat galawala danawa
    ehema una kiyala api wage ratakata lokuwata effect wenne na(n'eliye wage hera)
    habei engine eke efficiency ehema adu wenna puluwan tikak

    Coolent gana unath ewagema katawak thama tiyenne
    api godak use karana coolent wala anti frozen n anti corrosion kiyana dekatama ona wena additives tiyenawa,habei apita anti frozen kiyana eken wadak na.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    oka wadagath japan norway sweden russia wage ratawal walata. lankawe temp ekath ekka engine eka ikmanin running temp ekata enawa. nuwara eliya wage innawa nam oka thiyana eka hodai

    engin ekata oka balapaannema nedda, youtube eketh thiyenwa oke wedagath kama a wunata godak ewwage thiynenne heat karala dena eka genama thamai
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    අගේ ALTO එකෙ දවස් 4 කට විතර කලින් seilencer එකේ ගලක් වෑදුන ගල වදුනෙ seilencer එක පටන් ගන්න හරියෙ ඒ කිව්වෙ ඉස්සරහ රොද 2 කෙලින් මෑද හරියෙන් වගේ... දෑන් start කරාම අමුතු සද්දයක් එනව අර Diesel three wheel වල වගෙ...වහන වල බේට් තිව්වම එන වගෙ සද්දයක්....engine oil leak වගෙ මොනවත් නෑ කිසිම warning light එකක් indicate කරන්නෙත් නෑ දොශය මොකක්ද කියල නම් මට තෙරෙන්නෙ නෑ..දන්නකෙනෙක් ඉන්නවනම් දොශය මොකක්ද කියල කියන්නකො....මෙ සතියෙ දවසක ගරජ් එකකට යන්න ඉන්නෙ....
     
    සයිලන්සර් එක පොඩ්ඩක් සිදුරුවෙලා ඇති. ඒක පාස්සගන්න. නැත්තං බලන්න ගල වැදුනු තැන ටිකක් වැඩිපුර ඇතුලට තැලිලද කියලා.