1) නැත්තන් thermostat valve එකක් අරං දාගන්න. කලින් කෙනා අයින් කරලා ඇති.
2) හෝස් එකක්වත් ලීක් නැත්තං රේඩියේටර් කැප් එක අලුතින් දාන්න.
1 thermost vale eka nam danme naa daaganna oone
2 Accelerate karala yaddi (accelerate eka uda nagala paaagapuwahama
Normal accelerate awlak na ) TEMP eka wadi wenawa ehema welaa normal paagapuwahama aaye aduwenawa tibba gaanata meeka aulak da ? 

